දැං මේක දිනපතා ද ලියවෙන්නේ.........
අර ඉන්දියාවේ “ආනන්ද විහඩන්“ සගරාවේ ගිය කතාව වගේ වෙයි ද ?????

ඕක ගැන කෙරිච්ච දෙමළ චිත්රපටයක් තිබේ (නම මතක නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!අනේ කිඹුලයියේ..මට ඒ කතාව කියන්ටකෝ......![]()
)
ඕක ගැන කෙරිච්ච දෙමළ චිත්රපටයක් තිබේ (නම මතක නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!)
ඒක හොයං බලෆන්ස්.........![]()
......
ඕක ගැන කෙරිච්ච දෙමළ චිත්රපටයක් තිබේ (නම මතක නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!)
ඒක හොයං බලෆන්ස්.........![]()
red mata mathaka widiyata
උබේ කතාව නම් සිරා ....උබට ලස්සනට ලියන්න පුළුවන් නේ......
හරි මචන් කෙල්ලට ලින්ක් එක යැව්වා හෙට උබට කෙල්ලව සෙට් වෙයි ගේමක් නැතුවම
![]()

තෑන්ක්ස් මචන්...හැබැයි ඉතින් ලියන නොලියන එක තීරනය වෙන්නේ හෙට වෙන දේ අනුව තමා.මම හිතන්නේ වෙන්න යන දේ එච්චර හොඳ නැහැ.....![]()

වෙන්න යන දේ මොකක් උනත් ඒක දැන ගන්න දැං බලාගෙන සෑහෙන පිරිසක් බලා ගෙන ඉන්නවා...

මේකෙ ඉන්න්න උං කොහොමත් උඹට යහතින් ඉන්න දෙන එකක් නෑ.!.

[FONT="]මේ[/FONT] [FONT="]කතාව[/FONT] [FONT="]ඉක්මනින්[/FONT] [FONT="]කෙලවර[/FONT] [FONT="]කිරීම[/FONT] [FONT="]ඇඟට[/FONT] [FONT="]ගුණය[/FONT].[FONT="]නැත්නම්[/FONT] [FONT="]එළකිරියේ[/FONT] [FONT="]උන්[/FONT] [FONT="]හෙටත්[/FONT] [FONT="]මාව[/FONT] [FONT="]කනු[/FONT] [FONT="]ඇත[/FONT].
හරි මචන් කෙල්ලට ලින්ක් එක යැව්වා හෙට උබට කෙල්ලව සෙට් වෙයි ගේමක් නැතුවම
![]()

එතකොට අර කුඩේ අරගෙන ආව "ගොබිල" උඹද..?

)
එතකොට අර කුඩේ අරගෙන ආව "ගොබිල" උඹද..?
(විහිලුවට ඇහුවේ ඈ...)
.... ඒ මම නම් මම අද උදේ යනවා බස් හෝල්ට් එකට ...ඊයේ එක කියවපු නිසා මම දන්නවා මූ අද දත කට මැදගෙන උදෙන්ම එනවා කියල 
නෑ බන්.... ඒ මම නම් මම අද උදේ යනවා බස් හෝල්ට් එකට ...ඊයේ එක කියවපු නිසා මම දන්නවා මූ අද දත කට මැදගෙන උදෙන්ම එනවා කියල
![]()

පල පල...උදෙන් ආවේ වෙනමොනවත් නෙමෙයි, කලින් ඇහැරුණු නිසා....![]()

එව්වා වැඩක් නෑ
හෙටත් උදෙන්ම නැගිටලා යන්න .... නැත්නම් හෙට එකී මිස් උනොත් අපිට කතාව මිස් වෙනවා 

එව්වා වැඩක් නෑ
හෙටත් උදෙන්ම නැගිටලා යන්න .... නැත්නම් හෙට එකී මිස් උනොත් අපිට කතාව මිස් වෙනවා
![]()

ඕක ගැන කෙරිච්ච දෙමළ චිත්රපටයක් තිබේ (නම මතක නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!)
ඒක හොයං බලෆන්ස්.........![]()
ඔව්..ඔව්.....එව්වා වැඩක් නෑ
හෙටත් උදෙන්ම නැගිටලා යන්න .... නැත්නම් හෙට එකී මිස් උනොත් අපිට කතාව මිස් වෙනවා
![]()