හැමදා නියං එකදා වැහි වළාවේ !! (2 කොටස)

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    එල එල මචන්..අරුට වඩා ඔක උබට වගෙ තමා හරි යන්නෙ බන්..දා ගනින් කො පොඩි ට්‍රයි එකක් දීලා
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උබේ කතාව නම් සිරා ....උබට ලස්සනට ලියන්න පුළුවන් නේ:cool:......
    හරි මචන් කෙල්ලට ලින්ක් එක යැව්වා හෙට උබට කෙල්ලව සෙට් වෙයි ගේමක් නැතුවම

    2r3hdy54102ceubfg.jpg
     

    blue_in_rio

    Well-known member
  • ඕක ගැන කෙරිච්ච දෙමළ චිත්‍රපටයක් තිබේ (නම මතක නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!:dull:)
    ඒක හොයං බලෆන්ස්.........:)

    red mata mathaka widiyata

    එල එල..හොයලා බලන්න ඕනා.....
    11.gif
    11.gif
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මට නම් සීන් එක තේරුනා...කෙල්ලගේ අයියා..බන් උබේ යාළුවා බොයි ෆ්‍රන්ඩ් නේමේයි....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තෑන්ක්ස් මචන්...හැබැයි ඉතින් ලියන නොලියන එක තීරනය වෙන්නේ හෙට වෙන දේ අනුව තමා.මම හිතන්නේ වෙන්න යන දේ එච්චර හොඳ නැහැ..... :(:(

    :nerd::nerd:වෙන්න යන දේ මොකක් උනත් ඒක දැන ගන්න දැං බලාගෙන සෑහෙන පිරිසක් බලා ගෙන ඉන්නවා...:dull::dull:

    ඒක නිසා දිගටම ලියපං... :):)

    උඹ දැන් නොලිය හිටියොතින් තමයි, උඹට නරකම දේ වෙන්නේ... :baffled:

    :baffled:මේකෙ ඉන්න්න උං කොහොමත් උඹට යහතින් ඉන්න දෙන එකක් නෑ
    .!.:P:P
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]ඉක්මනින්[/FONT] [FONT=&quot]කෙලවර[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]ඇඟට[/FONT] [FONT=&quot]ගුණය[/FONT].[FONT=&quot]නැත්නම්[/FONT] [FONT=&quot]එළකිරියේ[/FONT] [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]හෙටත්[/FONT] [FONT=&quot]මාව[/FONT] [FONT=&quot]කනු[/FONT] [FONT=&quot]ඇත[/FONT]. :baffled::baffled:


    තෝ ඇත්ත කතාව ඉවර කලාට කම් නැත. කතාවක් ගොතා හෝ දැමිය යුතුමය. නොදා හිටියොත් එළකිරියේ උන් අනිවාර්යෙන් තෝව කනවාමය.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth

    :rofl::rofl:එතකොට අර කුඩේ අරගෙන ආව "ගොබිල" උඹද..?:lol::lol:
    (විහිලුවට ඇහුවේ ඈ...:P)

    නෑ බන්:no:.... ඒ මම නම් මම අද උදේ යනවා බස් හෝල්ට් එකට ...ඊයේ එක කියවපු නිසා මම දන්නවා මූ අද දත කට මැදගෙන උදෙන්ම එනවා කියල :rofl:
     

    blue_in_rio

    Well-known member
  • නෑ බන්:no:.... ඒ මම නම් මම අද උදේ යනවා බස් හෝල්ට් එකට ...ඊයේ එක කියවපු නිසා මම දන්නවා මූ අද දත කට මැදගෙන උදෙන්ම එනවා කියල :rofl:

    පල පල...උදෙන් ආවේ වෙනමොනවත් නෙමෙයි, කලින් ඇහැරුණු නිසා.... :P:P
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    පල පල...උදෙන් ආවේ වෙනමොනවත් නෙමෙයි, කලින් ඇහැරුණු නිසා.... :P:P

    :P:P එව්වා වැඩක් නෑ:) හෙටත් උදෙන්ම නැගිටලා යන්න .... නැත්නම් හෙට එකී මිස් උනොත් අපිට කතාව මිස් වෙනවා ;);)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kathawa sira machan. lassanata galapala liyanawa :)

    ඕක ගැන කෙරිච්ච දෙමළ චිත්‍රපටයක් තිබේ (නම මතක නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!:dull:)
    ඒක හොයං බලෆන්ස්.........:)

    kibulo uba kiyanne RED kiyana tamil move eka neda?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P එව්වා වැඩක් නෑ:) හෙටත් උදෙන්ම නැගිටලා යන්න .... නැත්නම් හෙට එකී මිස් උනොත් අපිට කතාව මිස් වෙනවා ;);)
    ඔව්..ඔව්.....
    අද මැච් බලන්න සෙට් නොවී කලින් නිදා ගනින්. තේරෙනා ද?
    උඹේ මැච් බැලිල්ලයි, නින්දයි වගේ නෙවෙයි අපි කතාව කියවන එක...ඒකයි වැදගත්....

    උඹ හෙට ගිහිල්ලා කතාව දැම්මේ නැත්තං ඩෙෆා, අනිවා, අනිද්දා උදේට තෝ හොයං ඇවිත් කාසම අස්සට කටුස්සෙක් අතාරිමි!!!!:dull: