හැමදා_දැනෙනවා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදා දැනෙනවා හැගෙනවා මට ඔයා...
    හිතුවේ මගෙ වෙලා ඉන්නවා ඔබ කියා....
    හැරදාලා ගියදා මා සෙනෙහේ බොදවෙලා....
    පිටුපාලා මගෙ ලෝකේ අදුරේ ගිලුනා.....

    සුහදිනියේ ඔයා.. ආදරයක් මවා.....
    කදුළක් වී නෙතින් ගියා .....

    දෑගිලි පටලලා ඔබ මගෙමයි කියා .....දෙදෙනා තුරුළු වීලා..
    නිල් නෙතු සගවලා වෙනතක රදවලා... මිහිරේ හිතක් රිදිලා...
    මේ හිත නෑ ආදරේ කදුළු දරලා.. වැ‍ටමෙන්නෑ පැරදුනේ මා කියාලා...
    පෙම් හිත් ලග නෑ ආදරේ........

    ඉන්නට මගෙ වෙලා සදහට මගෙ වෙලා.... නැකතේ මුදුව පලදා...
    මනමාලිය ඔයා මංගල දින කියා යනවා ......මගෙන් මිදිලා....
    සුන්දර හීන තවත් නෑ හිතේ රැදිලා...
    ඉන්නද මා කෙලෙස මේ කදුළු සගවා....
    සුසුමන් හෙලුවේ ආදරේ.....

    හැමදා දැනෙනවා හැගෙනවා මට ඔයා...
    හිතුවේ මගෙ වෙලා ඉන්නවා ඔබ කියා....
    හැරදාලා ගියදා මා සෙනෙහේ බොදවෙලා....
    පිටුපාලා මගෙ ලෝකේ අදුරේ ගිලුනා.....

    සුහදිනියේ ඔයා.. ආදරයක් මවා.....
    කදුළක් වී නෙතින් ගියා .....

    සුහදිනියේ ඔයා.. ආදරයක් මවා.....
    කදුළක් වී නෙතින් ගියා .....

    thumb.jpg

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට
    මේකේ නැතුව කොකේ දාන්නද

    මන් කිව්වේ සුසන්ගිත වල
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලස්සනයි මචෝ....... :love:
    වෙනද වගේම තවත් හොද දෙයක්. උඹට නියම talent එකක් තියෙන්නේ බං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බූට් එකක් කාලා වගේ...... :(

    උඹේ ලෝකේ අදුරේ ගිලෙන්න දෙන්න එපා.... මහින්ද මාමි 25%ක් ම ලයිට් බිලත් අඩු කරලා තියෙන්නේ..... :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ලස්සනයි, බොට ආදරේ තියන සුන්දරකම ගැන මුකුත් ලියන්නම බැරිද ??. බැලුවොත් ඇත්තන් නාහෙන් අඬාගත්ත ගමන්මනේ..:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි, බොට ආදරේ තියන සුන්දරකම ගැන මුකුත් ලියන්නම බැරිද ??. බැලුවොත් ඇත්තන් නාහෙන් අඬාගත්ත ගමන්මනේ..:rofl::rofl:
    :oo:
    මං කියලා මොනවා කරන්නද බොල. සින්දු හදන උන්ට ලව් එපාලු. මේ දවස් වල යන්නෙ බූට් ඒවා ලු.
    ආදරේ ගැන ලියන්න මාත් කැමතියි :love: බලාපිය ගිහිං i love you section එක. ඒකෙ ඇති ලියපුවා දුසිම් ගානක්
    4.gif
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    :oo:
    මං කියලා මොනවා කරන්නද බොල. සින්දු හදන උන්ට ලව් එපාලු. මේ දවස් වල යන්නෙ බූට් ඒවා ලු.
    ආදරේ ගැන ලියන්න මාත් කැමතියි :love: බලාපිය ගිහිං i love you section එක. ඒකෙ ඇති ලියපුවා දුසිම් ගානක්
    4.gif

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:
    මං කියලා මොනවා කරන්නද බොල. සින්දු හදන උන්ට ලව් එපාලු. මේ දවස් වල යන්නෙ බූට් ඒවා ලු.
    ආදරේ ගැන ලියන්න මාත් කැමතියි :love: බලාපිය ගිහිං i love you section එක. ඒකෙ ඇති ලියපුවා දුසිම් ගානක්
    4.gif
    මල්ලි මේ.. සිංදු හදන උන්ට බූට් සින්දු දීලා එළකිරියෙ උන්ට කියවන්න ආදරේ ගැන නිසදැස් ලියපං හරිය..:nerd:

    tumblr_static_tumblr_inline_mlf8bsym2e1qz4rgp.gif