හැමදේම එපා වෙලා ඉන්නේ

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    හැමදේම එපා වෙලා ඉන්නේ

    මට හැමදේම එපා වෙලා තියෙන්නේ මම ගිය පාර A/L දෙවන වතාවට පෙනීසිටියා.හොඳ result එකක් ගන්න හිතාගෙන ලිව්වත් ABC(zscore=1.52) result එක මම IT වලට සම්බන්ධ degree එකක් කරන්න හිටියෙ,ucsc නම් select වෙන එකක් නෑ සමහර විට බෝට්ටුවක් එවිලු.IS,mit,uva cst apitude ලිව්වා IS result ඇවිල්ලා තිබුණා හැබැයි තේරීලා තිබුණෙ නෑ.කරන්න course ටිකක් කියන්න network වගේ.
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    ISIS වල නම් ජිවතේ එපා වෙච්ච උන්ට ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා.
    වැඩක් නෑ අමෙරිකාව‍ෙ මීයෙක් වෙන්න බෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවැනි පාර ABC කියන්නේ තුන්වෙනි පාර හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් නෙ :oo: තව මාස කීයද තියෙන්නෙ මහන්සි වෙලා AL කරොත් නරකද