SLT vs Dialog බිල් ගෙවලා එපා වෙලා ඉන්නේ.

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    දැනට මම slt 4g කනෙක්ෂන් එකයි. (රු3200) ගෙදරට home pio-tv & basic internet package (රු 3400) එකක් පාවිච්චි කරනවා.

    ගෙදරට ඇත්තටම ඕනි tv බලන්න විතරයි. ඒ නිසා slt home package එක අයින් කරලා ඩයලොග් ටීවී ගන්න හැදුවේ prepaid (රු550) එක. මට ලබයි එක.

    ප්‍රශ්නේ තමා.
    Rewind option එක තියනවාද ? මොකද එකට හුරු වෙලා ඉන්නේ ගෙදර අය.

    Dialog ViU HUB කියන්නේ මොකක් ද ?

    Dialog සිම් එකක් අරන් social media package එකක් දාලා දුන්න නම් internet ප්‍රශ්නෙත් ඉවරයි. ඒකට හොඳ රවුටර එකක් කියන්න.. ටීවී setup එකෙන් ම එක කරගන්න බැරිද ?

    SLT අව්රුදු 15 ක පාරිභෝගිකයෙක්.. 🥹 බිල් ගෙවලා එපා වෙලා තියෙන්නේ..

    ඩයලොග් ගැන නොදනී. ගෙදරට සිග්නල් තියනවා. මෙහෙම මාරු උන අය ඉන්නවද ?

    මගේ වැඩ වලට slt 4g රවුටර එක තිය ගන්නවා. එක අව්ලක් නෑ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901

    AI PEOTV Internet tiyeddi SLT 4G aran tiyenne ?

    Man nam Dialog eke indala SLT maaru unaa
    DTV-rewind na

    ViU HUB (TV ekata set karan kaallak IP TV balanna / Meekeme thread ekaka tibuna ooka Inetialy connect wenna Internet oone kiyala eekata data charges yanawa kiyala )
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dialog tv dennm...rewine ekkama . whatsapp msg ekak danna 0 7 8 8 8 8 8 8 8 8
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    දැන් Dialog VIU Hub ගන්න පුලුවන් ප්‍රීපේඩ් විදියට. මාසෙට පන්දසිය ගාණක රීලෝඩ් එකක් දන්න ඕනේ. ඩයලොග් ප්‍රීපේඩ් රවුටර් එකකුත් දෙනවා මම හිතන්නේ. රිවයින්ඩ් කරලා බලන සීන් එකට ඩේටා යන්නේ නෑ. ඒත් රවුටරේ ඩේටා තියෙන්න ඕන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    VIU hub ගන්න ඕන රිවයින්ඩ් ටීවී ඕන නම්. ගිය මාසෙ ඔෆර් එකකුත් ගියා දැන් නම් ඉවර ඇති

    ZlIVYVS.jpg
     
    • Like
    Reactions: NRTG

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    AI PEOTV Internet tiyeddi SLT 4G aran tiyenne ?

    Man nam Dialog eke indala SLT maaru unaa
    DTV-rewind na

    ViU HUB (TV ekata set karan kaallak IP TV balanna / Meekeme thread ekaka tibuna ooka Inetialy connect wenna Internet oone kiyala eekata data charges yanawa kiyala )
    4g eka mage wada valata use karanne.. gedarata baluve.. 4g eka man yaddi aran yanava

    Appo Slt 4G nam Dialog yaman. Fiber connection ekak nam padu unat tiyaganna eka watinawa mage adahasa
    Fiber neme.. fiber na mehata thama.. temporary bill eka navaththala thibba nam hari neda
    ------ Post added on Aug 25, 2023 at 12:01 PM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැනට මම slt 4g කනෙක්ෂන් එකයි. (රු3200) ගෙදරට home pio-tv & basic internet package (රු 3400) එකක් පාවිච්චි කරනවා.

    ගෙදරට ඇත්තටම ඕනි tv බලන්න විතරයි. ඒ නිසා slt home package එක අයින් කරලා ඩයලොග් ටීවී ගන්න හැදුවේ prepaid (රු550) එක. මට ලබයි එක.

    ප්‍රශ්නේ තමා.
    Rewind option එක තියනවාද ? මොකද එකට හුරු වෙලා ඉන්නේ ගෙදර අය.

    Dialog ViU HUB කියන්නේ මොකක් ද ?

    Dialog සිම් එකක් අරන් social media package එකක් දාලා දුන්න නම් internet ප්‍රශ්නෙත් ඉවරයි. ඒකට හොඳ රවුටර එකක් කියන්න.. ටීවී setup එකෙන් ම එක කරගන්න බැරිද ?

    SLT අව්රුදු 15 ක පාරිභෝගිකයෙක්.. 🥹 බිල් ගෙවලා එපා වෙලා තියෙන්නේ..

    ඩයලොග් ගැන නොදනී. ගෙදරට සිග්නල් තියනවා. මෙහෙම මාරු උන අය ඉන්නවද ?

    මගේ වැඩ වලට slt 4g රවුටර එක තිය ගන්නවා. එක අව්ලක් නෑ.
    Dialog වල rewind ඕනෙ නම් viu hub ගන්න වෙනවා. හැබැයි අලුත් Dialog postpaid connections වලට lifetime warranty නැහැ. Service vist එකට 2500 වගේ ගාණක් ගන්නවා, හැම replace කරන equipment එකකටම වෙන වෙනම ගෙවන්න ඕනෙ. Dialog hbb වල outdoor initial එක, viu hub එකේ router එකට outdoor unit එකක් අරන් තිබුනොත් ඒක replace කරන්න 10500 ගෙවන්න ඕනෙ. අනික උන් use කරන්නේ හෙනම low quality unreliable ZLT Tozed ඒවා නිසා ඒවා අවුරුද්දකට එක පාරක් හරි kadenawa. ඉතින් අවුරුද්දක් ගානේ ඔහොම service visit, replacement fee කිහිපය පාරක් ගෙවන එකට වඩා lifetime warranty එන SLT ලාභයක් තියනවා. 2018 ඉඳන් dtv postpaid වලට lifetime warranty නැහැ. 2022 ඉඳන් dialog hbb postpaid වලට lifetime warranty නැහැ.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෆ්‍රීසැට් ගනින්කෝ.

    ඉන්ටනෙට්වලට ඩයලොග් ප්‍රීපේඩ් පාවිච්චි කරපන්, රු540ටජීබී20ක් තියනව. පැකේජ් ඉවර වෙද්දි ඇක්ටිව් කරපන්. මේක තමයි ලාබම ක්‍රමය.

    මීට අමතරව උබ කතා කරන ෆෝන් එකට හැම නෙට්වර්ක් එකකටම අන්ලිමිටඩ් පැකේජ් එකක් ඇක්ටිව් කරපන්. සිම් එක පෝස්පේඩ් නම් ප්‍රීපේඩ් කර ගනින්.
     
    Thanks bro.. slt eke internet package eka ain karala 4n and tv ekata vitharak gevanna haduve.. eka paara navaththanna hithen naa.. rewind karanna nathuva vadakuth naa

    ෆ්‍රීසැට් kiyanne mokak da.. hodata quality ekata penavada
    ------ Post added on Aug 25, 2023 at 12:31 PM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Thanks bro.. slt eke internet package eka ain karala 4n and tv ekata vitharak gevanna haduve.. eka paara navaththanna hithen naa.. rewind karanna nathuva vadakuth naa
    Dialog එකෙන් දැන් postpaid connection වලට lifetime warranty අයින් කරලා services business එකක් වෙනුවට retail equipment selling business එකක් කරන්නේ. මට ඕක නිසා දැන් dialog prepaid hbb ඇරෙන්න වෙන ඒවා ගන්න එක තේරුමක් නැහැ. අපිට ඕනේ uninterrupted service එකක්‌ මිසක් retail price එකට හැමදාම equipments ගන්න නෙමෙයිනෙ බං.

    Thanks bro.. slt eke internet package eka ain karala 4n and tv ekata vitharak gevanna haduve.. eka paara navaththanna hithen naa.. rewind karanna nathuva vadakuth naa

    ෆ්‍රීසැට් kiyanne mokak da.. hodata quality ekata penavada
    ------ Post added on Aug 25, 2023 at 12:31 PM
    ඕක bills නැති free to use service එකක්‌. Equipment cost එක විතරයි. 1 year ද කොහෙද ඇරෙන්න වෙන කිසිම Warranty එකක් නැහැ. Service එකත් guarant කරන්නේ නැහැ. ඕක singer ඒකෙ තියනවා ගන්න. Paid channels නැහැ ඕකෙ. Free දෙන ටික විතරයි.

    ඔහොම එකක් ඕනෙ නම් Dialog එකේ තියනවා Bonanza 1 and 2 කියලා packages දෙකක්. ඒකත් අර වගේ තමයි වෙනස. ඒකෙ paid channels ගෙවලා ගන්න පුළුවන් ඕනෙ නම්. 1 and 2 packages දෙකේම පොඩි වෙනස්‌කම් තියනවා. එකක් lifetime bills නැහැ. අනික් 1 year or 2 years වලින් පස්සේ bills හැදෙනව. TRCSL website එකේ ඕකෙ tariff document එක ඇති.
    ------ Post added on Aug 25, 2023 at 12:40 PM
     
    • Like
    Reactions: vito and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔහොම එකක් ඕනෙ නම් Dialog එකේ තියනවා Bonanza 1 and 2 කියලා packages දෙකක්. ඒකත් අර වගේ තමයි වෙනස. ඒකෙ paid channels ගෙවලා ගන්න පුළුවන් ඕනෙ නම්. 1 and 2 packages දෙකේම පොඩි වෙනස්‌කම් තියනවා. එකක් lifetime bills නැහැ. අනික් 1 year or 2 years වලින් පස්සේ bills හැදෙනව. TRCSL website එකේ ඕකෙ tariff document එක ඇති.
    ------ Post added on Aug 25, 2023 at 12:40 PM

    මේක හැමෝටම දෙන්නෑ නේද? මම දැන් තියෙන ප්‍රීපේඩ් එක ඕකට වෙනස් කරන්න හැදුවම ඩයලොග් එකෙන් කිව්ව ඒක ඔෆර් කරපු කස්ටමර්ස්ලට විතරයි දෙන්නෙ කියල
     
    • Like
    Reactions: NRTG