SLT vs Dialog බිල් ගෙවලා එපා වෙලා ඉන්නේ.

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක හැමෝටම දෙන්නෑ නේද? මම දැන් තියෙන ප්‍රීපේඩ් එක ඕකට වෙනස් කරන්න හැදුවම ඩයලොග් එකෙන් කිව්ව ඒක ඔෆර් කරපු කස්ටමර්ස්ලට විතරයි දෙන්නෙ කියල
    ඒ ගත්ත උන්ට. අලුතින් ඕක ගන්න පුළුවන්. Equipment fee එක වැඩි freesat වල වගේම.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒ ගත්ත උන්ට. අලුතින් ඕක ගන්න පුළුවන්. Equipment fee එක වැඩි freesat වල වගේම.
    ප්‍රීපේඩ් අරං ගෙවන්නැතුව හිටපු අයට ඔෆර් එක ආව දිගටම පාවිච්චි කරපු අයට නෑ 🥲

    අපරාදෙ දවසට 12.50LKR+Tax
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ප්‍රීපේඩ් අරං ගෙවන්නැතුව හිටපු අයට ඔෆර් එක ආව දිගටම පාවිච්චි කරපු අයට නෑ 🥲

    අපරාදෙ දවසට 12.50LKR+Tax
    Bonanza 1 and 2 කියන්නේ free දෙකක්. Bills නැහැ. එකක විතරක් 1 or 2 years වලින් bill හැදෙන්නේ. අනික් එකේ ඇත්තේම නැත.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Bonanza 1 and 2 කියන්නේ free දෙකක්. Bills නැහැ. එකක විතරක් 1 or 2 years වලින් bill හැදෙන්නේ. අනික් එකේ ඇත්තේම නැත.
    ඔව් මගෙ දැන් තියෙන්නෙ 12.50LKR+Tax එක.

    ඒ පැකේජ් එකම තියෙන රීලෝඩ් කරන්නැතුව කනෙක්ෂන් එක අයින් කරල තියෙන අයට Bonanza lifetime free එකට මාරු වෙන්න ඔෆර් එක ආව, දිගටම ගෙවල පාවිච්චි කරන අයට ආවෙ නෑ 🥲
     
    • Like
    Reactions: NRTG

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මම පාවිච්චි කරන්නෙ Dialog Viu hub එකක්. හැබැයි ඒකෙ connection කපලා. youtube විතරයි පුලුවන්. බලන්න අවශ්‍යම චැනල් ටික youtube live stream බලනවා. අනිත් දේවල් youtube එකෙන් බලන්නෙ. මේකට දාලා තියෙන්නෙ Airtel ඩේටා පැක් එකක්. ඒක හොඳටම ඇති තව 60gb තියෙනවා අනිත් වැඩ කරනගන්න. ඔයා TV බලන එක නිතර කරනවනම් viu hub එකක් ගන්න ඒක හොඳයි රිවයින් පුලුවන්. මට නං අවශ්‍ය Youtube විතරයි.
     
    • Like
    Reactions: Ramith_SL and NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Batapola antenna + mobile data

    ඕක තමා ලාබම විදිහ හැබැයි රිවයින්ඩ් නැත. පෝන් වලට social media pack දාගන්න.

    Dialog TV (ViU) + HBB

    රිවයන්ඩ් තියෙනවා මාසෙට 1100 වගේ යයි prepaid.
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Rewind කරලා බලන්නේ ඉතින් ටෙලිනාට්‍ය නේ youtube හදලා දුන්නා නම් ඉවරයි හොඳ HD කොලිට් එකට දුන්න හැකි Mi TV box එකක් ගත්තා නං
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Rewind කරලා බලන්නේ ඉතින් ටෙලිනාට්‍ය නේ youtube හදලා දුන්නා නම් ඉවරයි හොඳ HD කොලිට් එකට දුන්න හැකි Mi TV box එකක් ගත්තා නං
    Chromecast ලාබයි නේද ඊට වඩා? ඇඩ් බ්ලොක් කරන්නත් පුළුවන් Mi එකට වඩා ලේසියෙන්
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් මගෙ දැන් තියෙන්නෙ 12.50LKR+Tax එක.

    ඒ පැකේජ් එකම තියෙන රීලෝඩ් කරන්නැතුව කනෙක්ෂන් එක අයින් කරල තියෙන අයට Bonanza lifetime free එකට මාරු වෙන්න ඔෆර් එක ආව, දිගටම ගෙවල පාවිච්චි කරන අයට ආවෙ නෑ 🥲
    ඕක අළුතින් ගන්න පුළුවන්. දැන් ඉතින් dialog වල postpaid වලට වුණත් lifetime warranty නැති එකේ අරක ගත්තා කියලා වෙනසක් නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕක අළුතින් ගන්න පුළුවන්. දැන් ඉතින් dialog වල postpaid වලට වුණත් lifetime warranty නැති එකේ අරක ගත්තා කියලා වෙනසක් නැහැ.
    පාඩුයිනෙ ඉතින් ආපහු ගන්න එක. මම අවුරුදු ඔෆර් එකකට ගත්තෙ 3990 ට ද කොහෙද
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පාඩුයිනෙ ඉතින් ආපහු ගන්න එක. මම අවුරුදු ඔෆර් එකකට ගත්තෙ 3990 ට ද කොහෙද
    Dialog ඒකෙ lifetime warranty නැති නිසා postpaid ඒවත් පාඩුයි බං දැන්. Viu hub අරන් තිබ්බොත් outdoor unit එක එක්ක outdoor unit එක replace කරන්න 10500, service visit එකට 2500 අමතරව. උන් use කරන්නේ low quality unreliable ZLT Tozed ඒවා නිසා ඒවා නිතර නිතර ලෙඩ එනකොට පට්ටම පාඩුයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    PeoTV Go ganin. Maseta Rs 100/= patta labai.. rewind karannath puluwan normal PeoTV interface ekamai..
    onama PC ekakin phone ekakin balanna pulwan, device mukth sali deela ganna ona naha.
    TV eke balanna ona nam oya ona tv stick ekaka browser eken load karanna puluwan, nathan normal android app support eken dannath puluwan.
    ehema naththan podi mini pc ekaka HDMI eken TV ekata connect karanna puluwan..

    Mobitel onama social media package ekak da gaththa data unlimited free. (data kapuna leda dan hadala thiyenne)
    SLT Fiber walin yanawa nam peotvgo addon eka Rs 250, unlimited data free.
    office eke godak resting area wala daala thiyenne oka dan..

    https://www.peotvgo.com/

    Dialog VIU hub ekata maaseta loku rental ekak gewanna ona. anika device eka salli deela gannath ona, ekata issara wage digatama warrantyth naha..
     
    Last edited:
    • Like
    Reactions: Ramith_SL and NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    PeoTV Go ganin. Maseta Rs 100/= patta labai.. rewind karannath puluwan normal PeoTV interface ekamai..
    onama PC ekakin phone ekakin balanna pulwan, device mukth sali deela ganna ona naha.
    TV eke balanna ona nam oya ona tv stick ekaka browser eken load karanna puluwan, nathan normal android app support eken dannath puluwan.
    ehema naththan podi mini pc ekaka HDMI eken TV ekata connect karanna puluwan..

    Mobitel onama social media package ekak da gaththa data unlimited free.
    SLT Fiber walin yanawa nam peotvgo addon eka Rs 250, unlimited data free.

    Dialog VIU hub ekata maaseta loku rental ekak gewanna ona. anika device eka salli deela gannath ona, ekata issara wage digatama warrantyth naha..
    peotvgo dan wahena shape ekata yanne.channels add wenne na.video quality wadi karanne na.thawama old peotvgo UI eka thiyenne peotvgo box wala.new eka denneth na.
    peotvogo tv box eken hara 3rd party device ekkin balanna bari tharam quality aduyi dan.2022 wenkn 576p-720p dunna.dan 360p-480p.
     
    • Like
    Reactions: poopoo and NRTG