හැමදේම එපා වෙලා...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    image.png
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යකෝ උඹ ඕක හිතින් හදාගත්ත විකාරයක්. බලපංකො profile photo එකයි, username එකයි. (ප.ලි.- ඒක උඩ එක්කෙනා කියලා)

    මොකක් හරි වැඩකට බැහැපන් බං. එතකොට ඕවා හරියනවා.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Hmmm
    ජිවිතේ හරිම හිස් බවක් දැනෙනව. ගොඩක් කල් ඉදල හිතට එන දෙයක් කරන්න දැන් කාලේ හරි කියල හිතෙනව.
    ඕවෑ හැටි ඔහොම තමා ඉතින් අපි මොනා කරන්න ද බ්ං
    😊
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    යකෝ උඹ ඕක හිතින් හදාගත්ත විකාරයක්. බලපංකො profile photo එකයි, username එකයි.
    මොකක් හරි වැඩකට බැහැපන්. එතකොට ඕවා හරියනවා.
    මන් ජිවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුණ දුන්න කෙනෙක්. තවදුරටත් මේ යන ගමනේ අරමුණක් නෑ මට.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මන් ජිවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුණ දුන්න කෙනෙක්. තවදුරටත් මේ යන ගමනේ අරමුණක් නෑ මට.
    මීට අවුරුදු දෙකකට විතර කලින් තිබුණ ලොකුම ප්‍රශ්නෙ මතකද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කිසිම දෙයක් සදාකාලික නෑ බං උබේ ඔය ප්‍රශ්න උනත් එච්චරයි. ජිවිතේ කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොය හොය ඉස්සරහට යන ගමනක්‌ තමයි.සමහර විට උබ ඔය කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිටපු එක උනත් උබට දැන් උත්තරයක් වගේ පෙනුනට ඇත්තටම උබ හදන්නේ ආයෙත් මුළ ඉදන් පටන්ගන්න.. අපි හැමෝම බං මේ යන්නේ එකම චක්‍රයක උබ දැන් ඉන්න තැනින් එලියට පැන්නත් කොතනකින් හරි උබ ආයෙත් මේ චක්‍රයටම එකතුවෙලා මේ පහුකරපු ඒවම ආයේ ආයෙත් පහුකරනවා.මේ ජිවත්වෙන හැමෝම මමත් ඇතුළුව මීට ඉස්සර අඩුම ගානේ දහදොළොස් වතාවක් හරි දැන් ජිවත් උනා ඇතියි කියලා හිතපු අය ඒත් ඉතිං ආයෙත් හොද හුස්මක් අරන් එන දේකට මුණ දෙනවා කියලා හිතාගෙන ජිවිතේ ගෙනියනවා.

    Life becomes peaceful when you switch from expect to accept.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් ඔහොම හිතෙනවා බං!ඒත් ඉතින් ජීවිතේ කියන්නේ ප්‍රශ්නවලට උත්තර හොයන එක තමයි!ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ!:D
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ජිවිතේ හරිම හිස් බවක් දැනෙනව. ගොඩක් කල් ඉදල හිතට එන දෙයක් කරන්න දැන් කාලේ හරි කියල හිතෙනව.
    ඒක තමයි ජීවිතේ. හිස් බවක් තමයි තියෙන්නෙ. මොනව කරත් කවුරු ආශ්‍රය කරත් අවසානෙ තමන් තනි වෙනව. හිතන්නෙ නැතුව ඉස්සරහට යන්න තමයි තියෙන්නෙ
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මචං !උඹට ගොඩක් අවුල් නම් මේවයි කියන්නේ නැතිව මනෝ උපදේශක කෙනෙක් හම්බ වෙයන්!මමත් හැම මාසයකම කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගන්නවා!:yes:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මචං !උඹට ගොඩක් අවුල් නම් මේවයි කියන්නේ නැතිව මනෝ උපදේශක කෙනෙක් හම්බ වෙයන්!මමත් හැම මාසයකම කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගන්නවා!:yes:
    කවුද මචං doctor?
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කවුද මචං doctor?
    මම නම් බෙහෙත් ගන්නේ චමරි මුදලිගේ මැඩම්ගෙන්!

    Doctor කෙනෙක් හම්බ වෙලා විතරක් නෙමේ!මනෝ උපදේශන සේවා තියෙනව !ඒ අය අපිත් එක්ක කතා කරලා උපදෙස් එහෙම දෙනවා!
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මම නම් බෙහෙත් ගන්නේ චමරි මුදලිගේ මැඩම්ගෙන්!

    Doctor කෙනෙක් හම්බ වෙලා විතරක් නෙමේ!මනෝ උපදේශන සේවා තියෙනව !ඒ අය අපිත් එක්ක කතා කරලා උපදෙස් එහෙම දෙනවා!
    thanks machan :love2: