හැමදේම ෂෙයා කරන ගෑනු ළමයින්ට මෙන්න හොද පා&#349

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමදේම ෂෙයා කරන ගෑනු ළමයින්ට මෙන්න හොද පා&#349

    ඔබත් හැමදෙයක්ම FACEBOOK එකෙයි TWITTER එකෙයි ෂෙයා කරනවද.? එහෙනම් මේ ඔබ වගේ කෙනෙක්ට වෙච්ච වැඩක්. :P හැබැයි වැඩේ නම් ටිකක් බරපතලයි... මෝඩයි.....!! එලයිසා නැමති බ්‍රිතාන්‍ය ජාතික තරුණිය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ඉදිරිපස ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවිය හරහා මෙලෙස අන්තර්ජාලයට යොමුකර තිබෙනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් පත ලැබීමෙන් ලද උද්දාමය නිසයි.:) එහි බැරෑරුම් තත්ත්වය ගැන වැටහීමක් නොමැති ඇය එතකින් නොනැවතී මිතුරෙකුගේ විමසීම පරිදි මෙම කාඩ්පතේ පිටුපස ඇති අංකයද කමෙන්ට් බොක්ස් එකේ සටහන් කර තිබුණා. :angry::angry: මෙය මේ වන විටත් ට්විටර් වෙබ් අඩවිය හරහා අති විශාල ලෙස සමාජ ගත වෙමින් පවතිනවා. ඇයට මේ ගැන වැටහීමක් නැතිව මේක කළත් මේකේ බරපතල බව ඔබට පේනවා නේද.? :rofl::rofl:

    02.jpg


    Ammo mehemath dial..:rolleyes::rofl::P


    Source: Hiru News
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ai ban eki anketh daapu nisa thawa ekekta use karanna puluwanne ethakota ne share kara wenne .,... dan ubala damma nam anke danne naa nee ethakota katawath use karanna baa :frown:

    අන්න කෙල්ලෝ !:lol::lol:

    ekenma. me wage minissu labanda api kochchara pin karala thiyenda onada :rofl::rofl:


    Her reply : "I'm on every fail blog. All i ever wanted to do what show people my favorite shade of blue!"
    Aiyo Salli :P