හැමදේම ෂෙයා කරන ගෑනු ළමයින්ට මෙන්න හොද පාŝ
ඔබත් හැමදෙයක්ම FACEBOOK එකෙයි TWITTER එකෙයි ෂෙයා කරනවද.? එහෙනම් මේ ඔබ වගේ කෙනෙක්ට වෙච්ච වැඩක්.
හැබැයි වැඩේ නම් ටිකක් බරපතලයි... මෝඩයි.....!! එලයිසා නැමති බ්‍රිතාන්‍ය ජාතික තරුණිය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ඉදිරිපස ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවිය හරහා මෙලෙස අන්තර්ජාලයට යොමුකර තිබෙනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් පත ලැබීමෙන් ලද උද්දාමය නිසයි.
එහි බැරෑරුම් තත්ත්වය ගැන වැටහීමක් නොමැති ඇය එතකින් නොනැවතී මිතුරෙකුගේ විමසීම පරිදි මෙම කාඩ්පතේ පිටුපස ඇති අංකයද කමෙන්ට් බොක්ස් එකේ සටහන් කර තිබුණා. 
මෙය මේ වන විටත් ට්විටර් වෙබ් අඩවිය හරහා අති විශාල ලෙස සමාජ ගත වෙමින් පවතිනවා. ඇයට මේ ගැන වැටහීමක් නැතිව මේක කළත් මේකේ බරපතල බව ඔබට පේනවා නේද.? 

Ammo mehemath dial..

Source: Hiru News