හැමදේම privatize කරන්න කියනවනේ privatize කරාම ඔක්කොම හරිද.

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ චුට්ටි දූපත ඇතුලෙ මොන market forces ද අයිසේ.

    තරගකාරීත්වය ඇති වෙන්න කලින් උන් එකතු වෙලා ඩීල් දාගෙන.

    Telecommunication ජාවාරම බලපන්කෝ.
    වෙන එකෙක්ට එන්න දෙන්නෙ නෑ.
    Number portability දාන්න දෙන්නෙ නෑ.
    මේ වගේ market failure වලට intercept වෙන්න තමයි කොන්ද පණ තියන රජයක් ඉන්න ඕන.
     
    • Like
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ලකේ පංකාවට මොනව කරත් දියුනු වෙන්න බෑ ඇයි ?

    රාවණා අනාගතේ එන නිසා දැන් මුකුත් නොකර හිටියට අවුලක් නෑ බල්ක් අප්ඩේට් එකක් එන නිසා
    2500 සංකෘතික උරුමයට ප්‍රමකස්ථානය දෙන්න ඕනේ නිසා
    සමකයට ආසන්න උශ්ණ අදික රටක හෙම්බත් වෙලා නිසා
    ගුරුත්වාකර්ශ්ණය අඩු නිසා මොලේ පාවෙලා හිස කඹල ඇතුලෙ තරලයේ එහෙ මෙහෙ වදින නිසා
    මහින්ද මාතිය හොරකම් කරපු නිසා
    ජත්යන්තර කුමන්ත්‍රණ වල ගොදුරක් නිසා
    දුපතක් නිසා
    බිරිද පුරුශයට ඇග පෙන්වමින් තිරිසන්නු වගේ දරුවන් සැදීමට උත්සුක වන නිසා
    රට වට කර සාගරයයි එහි සම්පත් ආකරයයි රටින් ගෙනත් මාලු බාන නිසා
    ඒ රටේ මිනිස්සු තනිකර පිස්සු කෙලින නිසා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ වගේ market failure වලට intercept වෙන්න තමයි කොන්ද පණ තියන රජයක් ඉන්න ඕන.
    එහෙම බෑනේ
    ආණ්ඩුව බයයි බිස්නස්කාරයොන්ට

    යහපාලන යුගේ කොම්පැනි (Super gain tax) ටැක්ස් වැඩි කරද්දී ධම්මික පෙරේරා කිවුවා staff අඩු කරනවා කියලා.
    එතකොට විරැකියාව.
    අන්තිමේ ටැක්ස් වැදුනේ මාස් පඩි කාරයොන්ට 😄

    ඩඩ්ලි සිරිසේන තමයි රටේ හාල් මිල තීරණය කරන්නේ. ඌ ඕකේ දුන්නම පාලන මිල ගැසට් වෙනවා. ඌ නැත්නම් සිංහලු බඩගින්නෙ 😄

    ඩයලොග් කුදලන් ගියොත් කවුද රස්සා දෙන්නේ 😆
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුලින් ANTITRUST law / Fair Trade / Price Fixing වගෙ සින් වලට දැඩි නිති ගෙන්න ඔන, නැත්නම් දම්මිකලා වගෙ උන් කම්පිටිශන් එක සල්ලි වලට අරන් එකාදිකාරියක් ගොඩ නගන් උන්ට ඔන මිලට බඩු විකුඅන්න යනවා, දැක්කා නෙ ලැට් පොච්චි-ඇලුමිනියම්-ටයිල් වලට කරපු වැඩෙ, හිතපම් එකම හැම බඩුවකටම උනා කියලා, අම්මට සිරි වෙයි,

    එහෙම බෑනේ
    ආණ්ඩුව බයයි බිස්නස්කාරයොන්ට

    යහපාලන යුගේ කොම්පැනි (Super gain tax) ටැක්ස් වැඩි කරද්දී ධම්මික පෙරේරා කිවුවා staff අඩු කරනවා කියලා.
    එතකොට විරැකියාව.
    අන්තිමේ ටැක්ස් වැදුනේ මාස් පඩි කාරයොන්ට 😄

    ඩඩ්ලි සිරිසේන තමයි රටේ හාල් මිල තීරණය කරන්නේ. ඌ ඕකේ දුන්නම පාලන මිල ගැසට් වෙනවා. ඌ නැත්නම් සිංහලු බඩගින්නෙ 😄

    ඩයලොග් කුදලන් ගියොත් කවුද රස්සා දෙන්නේ 😆
    එ වගෙ පකෙයො හැම රටෙම ඉන්නවා, එකට එ වගෙ තවත් කම්පැනි එකක් ගෙන්න ඔන, අවුල තියෙනෙ ඔකුන් ඔය සමාගම් දෙපල - කොටස් සියලල්ල බැන්කු වලට තියල ලොන් ගන්නවා, හොදට බැලුවොත් එවා අයිති බැන්කු වලට, බැන්කු වල තියෙන්නෙ ජනතාවගෙ ඉතුරුම් මුදල්, උන් ක්ම්පැනි බන්කොලොත් කලොත් පාඩුව එන්නෙ ජනතාවට, එකයි ආන්ඩුව උන්ට බය, ඉට අමතරව උන් උන්ගෙ එන ලාබ වලින් මහබැන්කු බැදුම්කර ගන්නවා, උන් බන්කොලොත් උනොත් බැදුම්කර විකුනන වෙන්නෙ පෙමන්ට් එකෙ දාලා තමයි..
    ------ Post added on May 2, 2023 at 3:12 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    The Lanka Private Bus Owners’ Association (LPBOA) says that bus fares will not be revised although the price of diesel has been reduced by Rs. 15.

    Joining a press briefing today (May 01), the President of the association Gamunu Wijeratne stressed that the transport minister has not taken any measures in order to provide quality public transport services.

    “Although the minister held the position all the time in the recent past, he did not work to provide a quality public transport service. At present the people have to suffer the consequences of that.”

    හැමදේම privatize කරන්න කියනවනේ privatize කරාම ඔක්කොම හරිද.

    මෙතන තියෙන්නේ management ප්‍රශ්නයක් නෙමෙයිද
    Government eka straight forward wenna wennone.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    The Lanka Private Bus Owners’ Association (LPBOA) says that bus fares will not be revised although the price of diesel has been reduced by Rs. 15.

    Joining a press briefing today (May 01), the President of the association Gamunu Wijeratne stressed that the transport minister has not taken any measures in order to provide quality public transport services.

    “Although the minister held the position all the time in the recent past, he did not work to provide a quality public transport service. At present the people have to suffer the consequences of that.”

    හැමදේම privatize කරන්න කියනවනේ privatize කරාම ඔක්කොම හරිද.

    මෙතන තියෙන්නේ management ප්‍රශ්නයක් නෙමෙයිද

    ලංගම අඩු කරනවද ? කෝ චු තු ර අබේමොට්ට කියමු බලන්න​

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රයිවට් බස් කරල තියන විදිහට ප්‍රයිවටයිස් කරල හරියන්නෙ නෑ බන් . ඒ මොන ප්‍රයිවටයිස් ද :lol: :lol: :lol:

    එහෙම නෙමෙයි කොම්පැනි කරන්න ඕන . බස් කොම්පැනි වලට බස් තියන මිනිස්සු බස් දාන්න ඕන . එහෙම කොම්පැනි දෙක තුනකට ලංකාවෙ පර්මිට් දෙන්න ඕන . එතකොට රජයෙන් රූල්ස් දාන්න ඕන ඒ කොම්පැනි වලට . බස් ටිකට් එකේ ගාන කොම්පැනි වලට රජයෙන් දෙන්න බෑ . හැබැයි බස් එකක් එහෙම වෙන්න ඕන ,මේ මේ වේගෙන් යන්න ඕන වගේ ඒව රජයෙන් දාන්න පුලුවන් . එතකොට කොම්පැනි අතරෙ තරගයක් ඇති වෙලා ටිකට් එකේ ගාන තීරනය වෙනව පහසුකම් ටික වැඩි වෙනව .

    උදාහරණයක් විදිහට පික්මී හරි ඌබර් හරි ත්‍රීවීල් එකක මම 600ක් ගෙවල යන දුර පාර අයිනෙ ඉන්න හිපාටුවෙක් එක්ක ගියොත් 1500ක් වත් යනව

    අන්න එහෙමයි කොම්පැනි ඇති කරල මොනොපොලි එක නැති කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Miami-Vice

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18

    Ithin dan ai oya kiyana company bussiness ekata enne naththe? Oya kiyana company ekakai Mathugama Jagath wage ayagei wenaskam monawada Jagathta bus 100kata wada thiyanawa.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සියල්ලම ප්‍රයිවට් කරපුවාම සුවර්ගය මැවෙනවා කියලා හිතාන ඉන්න උන්ට ර‍ෙවෙන්නම ඊලගට කෙළවෙනකොට ආසික්ලන්තයේ පට්ට ආතල් එකක් දැනෙයි . රාජ්‍ය සේවයට එන්න බැරි උන ඇරියස් සමහරු පිටකරනවා . නැත්නම් තමන්ව ගනන්ගත්තේ නෑ වග‍ේ දේවල් .. රාජ්‍ය සේවයේ අති බහුතරයකගේ වැටුප පවතින්නේ 50000ට අඩුවෙන් . උන් ඒකෙන් හැම මගුලම කරන්න ඕනේ .. ඒක නිසාම උන්ගේ මානසිකත්වය එක්කම කාර්්‍යක්ෂමතාවයත් බහිනවා .. අනිත් කාරනය දේශපාලුවන් අසීමාන්තිකව රාජ්‍ය සේවය පිරවීම . ඔය ටික හරියට මැනේජ්කරලා ,ටාර්ගට් වලට වැඩ කරන්න ඉඩ හැදුවනම් ඔය එකක්වත් විකුනන්න අවශ්‍ය නෑ ..
     
    • Like
    Reactions: matcheka

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය කතාවත් පොහොට්ටුවේ උන් බලේට එද්දී කිව්ව පොන්න කතා වගේ තමයි..

    මුලින් නන්දසේන නැතුව රට හදන්න බැහැයි කිව්වා..
    පස්සේ රට හදන්න බැහැ 2/3 නැතුව කිව්වා
    ඒ ඔක්කොමත් තිබිලා බැසිල් නැතුව ආර්ථිකේ හදන්න බැහැ කිව්වා
    අන්තිමේ ඔක්කොම ඇවිල්ල කොහොමද ඇරපු ඇරිල්ල