හැමනිකා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    flagge-usa-terrorist-nr1-300x258.gif


    නූතන ලොව බලවත්ම රට හැමනිකාවයි, දැනටමත් ඔබ දන්නවා විය හැක. උන්ට හොරා මෙලොව කුරුල්ලෙකුටවත් පියාබා යා නොහැක. එනමුදු අපිට හොරා හෝ දැන දැනම උන්ට ඕනෑම සක්කිලි වැඩක් කල හැක. අර එන් මේ එන් , ඩොට් ඩොට් ජාත්‍යන්තර අධිකරණ නීති මාලා සියල්ලන්ගේම එහෙම නැත්නම් පොදුවේ රාජ්‍යන්ගේ උවමනාව මත පිහිටවා ගත්තද සැබවින්ම ඒව පාලනය කරනු ලබන්නේ හැමනිකාවයි. ඔයිල් ගන්නට ඇෆ්ගන් , ඉරාක් වැනි රටවල්වලට පහර දෙන්නේ මුලු ලොවම දැන දැනය. ඒවා දකින පිප්පී මූන් කියුන්ලා , එහෙම නැත්නම් බන්කිමූන්ලා , සියල්ල වසාගෙන නොදැක්කා සේ සිටී.එයට හේතුව නම් ඔය කියන්නාවූ මෙකී නොකී හැම ආයතානයක්ම = හැමනිකාව වීමයි.බලන් සිටිදී මුස්ලිම් රට වල මහා විප්ලව හට ගැනිනි, ගඩාෆිට ගහන්නට ආයුධ හා පුහුනුව සපයන්නේ ඇමරිකා කොන්ත්‍රාත් වලට අනුවය. මේ වෙනකොට ගාඩිෆි රටේ ඉහල අහස තහනම් කලාපයකි. හැමනිකාව කියන්නේ එය එක්සත්ජාතීන්ගේ උවමනාවක් විනා උන්ගේ උවමනාවක් නොවන බවයි. මේවා අසද්දී හිනා යන්නේ කොයින්දැයි හිතා ගත නොහැක.

    හනේ මුන්ට කෙල වෙන දිනක් උදාවන්නේ කවද්දැයි අරින්නට පුලුවන් සියල්ල හැර අපි බලාසිටින්නෙමු...
     
    • Like
    Reactions: migaramk

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලපව් පල දෙන් දවසක් එනවා........
    එහෙම ලොකුවට ඉන්දලා කෙල වුන අය ඕන තරං ඉන්නවා.......
    කාට වුනත් කල පව් මග අරින්න බැහැ.........
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හැමරිකව ඔය තත්වයට අවෙ උංගෙම මහන්සියෙන්....
    බැනලා වැඩක් නෑ..............

    මොනවා කීවත් උං තමා ලෝක පොලිස් කාරයා
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

    උන්ගෙ නයකයා මොකා වුනත් ගෙනියන්නෙ එකම පාලන ක්‍රමය..........

    අපෙ නායකයන්ගෙ තිබුනු කුනු ගතිය හින්දා තමා අපි කවදත් එකම තැනම හිරවෙල ඉන්නෙ
    එකෙක් ටික කාලයක් දෙශිය ආර්ථිකය කියනවා අනිකා අන්තර් ජාතික වෙලඳපල කියනවා

    ඔනෙම් දෙයක් අවුරුදු 20, 30 එක දිගට කරනම් අපෙ රටටත් හරියනවා
    දැන් චීනය කලා වගෙ..
    .
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැමරිකව ඔය තත්වයට අවෙ උංගෙම මහන්සියෙන්....
    බැනලා වැඩක් නෑ..............

    මොනවා කීවත් උං තමා ලෝක පොලිස් කාරයා
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

    උන්ගෙ නයකයා මොකා වුනත් ගෙනියන්නෙ එකම පාලන ක්‍රමය..........

    අපෙ නායකයන්ගෙ තිබුනු කුනු ගතිය හින්දා තමා අපි කවදත් එකම තැනම හිරවෙල ඉන්නෙ
    එකෙක් ටික කාලයක් දෙශිය ආර්ථිකය කියනවා අනිකා අන්තර් ජාතික වෙලඳපල කියනවා

    ඔනෙම් දෙයක් අවුරුදු 20, 30 එක දිගට කරනම් අපෙ රටටත් හරියනවා
    දැන් චීනය කලා වගෙ..
    .
    ඇමරිකාව ඔය තත්වෙට ආවේ උන්ගේ මහන්සියෙන් නෙමෙයි අනික් උන්ගේ ඒව කොල්ල කාලා.ඉස්සෙල්ලම කොල්ල කෑවේ ඔය උන් ඉන්න රට.ඊට පස්සෙ අනිත් රටවල තියෙන වටින දේවල් කොල්ල කෑවා... එංගලන්තෙ අද ඔය ලොකුවට ඉන්නේ අපේ දේවල් වලින්.අපේ රටවල් වලින් උන් අරනි ගිය දේවල් වලින් තමයි උන් දියුණු උනේ....