හැම්ස්ටර් ඇති කරන උන් 🐹

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    පූසෙක් ගනින් ඉතින්
    මේ ඉන්නේ මගේ කිටී, මේසේ උඩින් තිබ්බම ඉන්නවා පුරු පුරු ගගා


    View attachment 225877

    පූසෙක් ගනින් ඉතින්
    මේ ඉන්නේ මගේ කිටී, මේසේ උඩින් තිබ්බම ඉන්නවා පුරු පුරු ගගා

    View attachment 225877View attachment 225878
    මරු බන් මම පූසන්ට ආසයි ඒත් පූසෙක් නෑ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සත්තු හදන්න අකමැතියි මම, මගේ පොඩි අවුලක් තියෙනවා සත්තු එහෙම කූඩු කරලා ඇති කරනවා දැක්කම මම මගේ පොඩි කාලේ එක්ක කල්පනා කරලා බලනවා. අම්මා තාත්තා උනත් මට පුදුම නිදහසක් දුන්නේ, අනන්තවත් දුවලා පැනලා ආතල් එකේ හිටියා කොටු වෙලා මුල්ලකට වෙලා ඉන්න උනේ නෑ කිසිම වෙලාවක, ඕනි දෙයක් කරන්න නිදහස තිබ්බා. ඉතින් එහෙම එකේ මම මොකටද සත්තු කොටු කරලා හදන්නේ කියලා මට හිතෙනවා.
     
    • Like
    Reactions: Mr.dark