හැම්ස්ටර් ඇති කරන උන් 🐹

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා


    එක තමයි, ඔය මී චූ කේස් එකනම් හෙනම ඩේන්ජර්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    බල්ලො හතරක් ඉන්නව උන් සාලෙ සහ එළියෙ ඉන්නෙ කාමරේට එන් නෑ
    එහෙනන් එකෙක් මදි වෙයි හතරක්ම ගෙනත් දියන් නැත්තං උන් මාරාගනි එකෙක් බෙදාගන්න බැරුව.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි :P
    පූසෙක් ගනින් ඉතින්
    මේ ඉන්නේ මගේ කිටී, මේසේ උඩින් තිබ්බම ඉන්නවා පුරු පුරු ගගා

    1709737529848.jpeg
    1709737653124.jpeg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    persian mixed පූසෙක් ගනින් ලොකු මීයෙක් ඉන්නව වගේ ඌ පොඩි කාලෙ දි. ලොකු උනා ම දඩු ලේනෙක් ඉන්නව වගේ.:ROFLMAO: නැට්ට උස්සගෙන කාමරේ පුරා ගම හරහා දුවනවා. උකුල උඩට පනිනවා. හුරතලේ උගේ නම්. full persian එකා නම් මට එච්චර සෙට් නෑ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,857
    113
    Kandy
    මීයෝ ජාතියක් මම හිතන්නේ වෙට් කෙනෙක්ගෙන් අහන්න ගහන්න ඕනි ඉන්ජෙක්ශන් එහෙම මුටත් රේබීස් මීඋන සීන් එහෙම තියේ වෙට් කෙනෙක්ගෙන් අහලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    එකෙක්ව හදපන්. මරා ගන්නවා. මගේ ගාව 2ක් හිටිය දෙන්නෙක්. එකෙක්ගෙ ඇහැක් උගුල්ලලා දැම්ම අනික.
    උබ වගේම මෝඩයො දෙන්නෙක් සෙට් වෙලා 🤣