හැමිනුනා ඔක්කොම

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    හැමිනුනා ඔක්කොම

    මචන්ලා ගොඩක් හේතු නිසා මට A/L කරගන්න බැරිඋනා.
    කරපු කිසි දෙයක් හරි ගියේ නෑ..:(කරන කරන එක මග නැවත්තුව
    ඔක්කොම සල්ලි වතුරෙ ගියා..:(ඊට පස්සෙ ජොබ් එකක් කරා..
    ඒක හෙන night සීන් එකක්..:frown:ටික කාලයක් යද්දි මේ බේත් එක්ක කරන්න බැරි උනා..එකෙනුත් අයින් උනා..:no:
    මට ගොඩ එන්න විදියක් කියපල්ලකො...:baffled:
    පොඩි Business Idea එකක් හරි කමක් නෑ.ලොකු සල්ලියකුත් නෑ යට කරන්න..
    හෙනම කෙටියෙන් කිව්වෙ ..:yes:අදහසක් දීගෙන යන්න..:D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015

    ඔයාගේ විස්තර එක්ක FB එක එවන්න.. මොනා හරි ගොඩයන්න ප්ලෑන් එකක් දෙන්නම් මල්ලි.. :yes::yes:
     
    • Like
    Reactions: su1993

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන් ග්‍රැෆික් ඩිසයිනින් / වීඩියෝ එඩිටින් කෝස් එකක් කරලා වැඩේට බහින්න. වැඩකාරයෙක් නම් ගෙදර ඉදන්ම ගානක් හොයන්න පුළුවන් .
     
    • Like
    Reactions: su1993

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    විස්තර මදිනෙ බං උබේ වයස කෝස් මොනවහරි කරලා තියනවනං ඒවා කලින් කරපු ජොබ් එක වගේ ඒවා දාපන් මේකෙ උන් උදව් කරයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    bari na mchn. waradei. kamak na try karapan aayeth. nawattanna epa. koi welawaka hari hariyanawa. waraduna kiyala nawattuwoth thama paradinne. :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: su1993

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා ගොඩක් හේතු නිසා මට A/L කරගන්න බැරිඋනා.
    කරපු කිසි දෙයක් හරි ගියේ නෑ..:(කරන කරන එක මග නැවත්තුව
    ඔක්කොම සල්ලි වතුරෙ ගියා..:(ඊට පස්සෙ ජොබ් එකක් කරා..
    ඒක හෙන night සීන් එකක්..:frown:ටික කාලයක් යද්දි මේ බේත් එක්ක කරන්න බැරි උනා..එකෙනුත් අයින් උනා..:no:
    මට ගොඩ එන්න විදියක් කියපල්ලකො...:baffled:
    පොඩි Business Idea එකක් හරි කමක් නෑ.ලොකු සල්ලියකුත් නෑ යට කරන්න..
    හෙනම කෙටියෙන් කිව්වෙ ..:yes:අදහසක් දීගෙන යන්න..:D

    හොඳ software/web developing course එකක් කරන්න . online ජොබ් තියෙනවා ඕනේ තරම්. මම දන්නා එවුන් ඉන්නවා හිතාගන්න බැරි ගණන් හම්බ කරන. මමත් පසු තැවෙනවා ඒවගේ එකක් a/l ඉවර වෙලා කරේ නැති එක ගැන