හැමිනුනා ඔක්කොම
මචන්ලා ගොඩක් හේතු නිසා මට A/L කරගන්න බැරිඋනා.
කරපු කිසි දෙයක් හරි ගියේ නෑ..
කරන කරන එක මග නැවත්තුව
ඔක්කොම සල්ලි වතුරෙ ගියා..
ඊට පස්සෙ ජොබ් එකක් කරා..
ඒක හෙන night සීන් එකක්..
ටික කාලයක් යද්දි මේ බේත් එක්ක කරන්න බැරි උනා..එකෙනුත් අයින් උනා..
මට ගොඩ එන්න විදියක් කියපල්ලකො...
පොඩි Business Idea එකක් හරි කමක් නෑ.ලොකු සල්ලියකුත් නෑ යට කරන්න..
හෙනම කෙටියෙන් කිව්වෙ ..
අදහසක් දීගෙන යන්න..
මචන්ලා ගොඩක් හේතු නිසා මට A/L කරගන්න බැරිඋනා.
කරපු කිසි දෙයක් හරි ගියේ නෑ..
කරන කරන එක මග නැවත්තුව ඔක්කොම සල්ලි වතුරෙ ගියා..
ඊට පස්සෙ ජොබ් එකක් කරා..ඒක හෙන night සීන් එකක්..