මේක තමා point එක බං. අලුත් product එකක් එයි ළඟකදි market එකට.මේ research ඒකට.
![]()



coconut milk products පාවිච්චියක් නෑ නෙ බන්, මේකෙ අහනව පාවිච්චි කරන brand එක මොකද්ද ගන්නේ කොහෙන්ද අරක මේක කියල අනිවාර්ය ප්රශ්න සෙට් එකක්. හදපු එකාට කියන්න පාවිච්චි නොකරන උන්ට ඔප්ෂන් එකක් දාන්න කියල. නැත්තන් බොරු තමා දාන්න වෙන්නෙ
