හැමොගෙන්ම ලොකු උදව්වක් ඕනේ - housing Problems

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    හැමොගෙන්ම ලොකු උදව්වක් ඕනේ - housing Problems

    වීථි රේකා සහතිකය ගන්න ඕනේ කරන්නේ මොනවද?

    ගන්නේ කොහොමද ?

    වීථි රේකා සහතිකයට english වලින් කියන්නේ මොකක්ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    house ekak hadanakota main road eke idala niyamitha durakin [distance] ekakin house eka hadanna ona. A mokada road eka palal kirimedi prasna athi vena nisa. Meka ganna ona PRADESIYA LEKAM KARYALAYENDHA ehema nathinam PRADESIYA SABAVENDHA ? Mathaka vidiyata PRADESIYA SABAVEN
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    house ekak hadanakota main road eke idala niyamitha durakin [distance] ekakin house eka hadanna ona. A mokada road eka palal kirimedi prasna athi vena nisa. Meka ganna ona PRADESIYA LEKAM KARYALAYENDHA ehema nathinam PRADESIYA SABAVENDHA ? Mathaka vidiyata PRADESIYA SABAVEN

    thks...yes bro pradeshiya sabaven
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    In English it's called "Street line Certificate"
    You have to obtain it from the local authority.(Municipal council/Urban Council) You have to take the survey plan of you land there.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    වීථි රේකා සහතිකය ගන්න ඕනේ කරන්නේ මොනවද?

    ගන්නේ කොහොමද ?

    වීථි රේකා සහතිකයට english වලින් කියන්නේ මොකක්ද?

    වීථි රේඛා සහතිකය යනු ඔබගේ ඉදිකිරීම සදහා යෝජිත ඉඩම රජය විසින් දැනට හදුනාගත් සංවර්දන කටයුත්තකදි (පාරක් වැනි) ඉවත් කිරීමට සිදුවන්නක්ද යන්නයි
    මෙය ඉදිකිරීම සදහා යෝජිත ඉඩම අයත් පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරයි