හැමොටම ඩිග්රි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    AL පාස් හැමොටම ඩිග්රි දෙනවා කියලා කියන්නෙ බන්දුල , ගොටත්කීවි ඕක
    ඕලෙවල් ගනන්ලකුණු 25ට බලන්නත් ගියා එකා
    මොඩ පකයා මෙපාර මොනවා කරයිද දන්නෙ නෑ
    ප්‍රමිතියක් නැතිව හැම එකාටම ආණ්ඩුවෙන් අයිටී ඩිග්රි දෙන්න ගියාම උපාධියෙ වටිනාකමට මොකද්ද වෙන්නෙ බන්,

    මෙ වෙලාවට තමයි හිතෙන්නෙ පුතානො ප්රෙසිඩන්ට් උනානම් හොදයි කියලා, ආතල් එකක් දිගෙන් පෙට්ටි ගෙයක් ශදන් ඉදී පොර ආවනම්
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කොහොමත් A/L පාස් කියන්නෙ Campus යන්න සුදුසුයි කියන එක අපේ රටේ අව්ල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා හැමෝටම නොමිලේ දෙන්න තරම් ප්‍රමාණවත් campus සහ පහසුකම් සපයන්න ආර්ථික ශක්තිය නොමැති වීම.කොහොම වෙතත් ඩ්ග්‍රි එක නිකන් campus ආව ගියාට දෙන්නෙ නැහැනෙ මහන්සි උනොත් ගන්න පුලුවන්. ඩිග්‍රිය කියන එක තව දුරටත් ආහරණයක් වෙන එකක් නැහැ. කුහක කම නැතුව රටක් විදියට ඉස්සරහට යනව නම් මේ කරන්න යන දේ හොදයි කියන එකයි මගෙ නම් අදහස.තමන්ගෙ දක්ශතාවට අදාල විශය තුල ඩිග්‍රි එකක් තරම් දුරට යන්න පුලුවන් කියන්නෙ රටේ අනාගතේ හොද තැනකට යනව කියන එක.මේකෙ වැදගත්ම දේ දක්ශතාව අනුව උසස් අධ්‍යාපනය දෙන එක .හැමෝටම engineering ඩිග්‍රි දෙනව කියන එකවත් තමන් කැමතියි කියල හැමෝටම medicine කරන්න දෙනව කියන එකවත් නෙවෙයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කුහක කම තමයි ..AL s3 තියේ කියන්නේ විශ්වවිද්‍යාලය යාමට සමත් කියන එක..ඒත් කැම්පස් එකක තියෙන පහසුකම් එක්ක ඉගෙන ගන්න පුළුවන් බොහොම පොඩි පිරිසකට විතරයි..තරඟකාරීත්වය වැඩී ඒකයි Z එකකින් බලල ගන්නේ ...


    මම කියන්නේ අවුරුදු 13 නිකන් උගන්නලා..තව නිකන් degree අරගෙන ..msc එකට ඕස්ට්‍රේලියාව හරි කැනඩා යන්න පුළුවන් උබලට.. ..හිගන්නගෙ තඹ සතේ ඉදල මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන රට පනින එක නතර කරන්න ඕන..degree අරගත්තු එවුන් ජොබ් එකක් කරන කාලෙක ගෙවන්න සිස්ටම් එකක් හරි සල්ලි නැත්නම් අවුරුදු 10/15 රජයට සේවය කිරීම වගේ නීති ගේන්න ඕන..KDU වගේ කරානම් හරි..


    නිකන් දෙන හින්දා හිගන්නෝ බෝවෙලා..මේ රටට ඔලුව උස්සන්න බැරි ඒකයි අඩුම ගානේ ලංකාවේ එක කැම්පස් එකක්වත් uni rank 1000 අතර⁣ට වත් ඇවිත් නෑ..කාලකණ්ණි rag එකයි ...ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්නත් නෑ..වල් වැදිලා ..මිනිස්සුගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඔසී වගේ රටවල් වල ගිහින් තව ලංකාවට බලු කතාත් කියනව:yes:
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    AL පාස් හැමොටම ඩිග්රි දෙනවා කියලා කියන්නෙ බන්දුල , ගොටත්කීවි ඕක
    ඕලෙවල් ගනන්ලකුණු 25ට බලන්නත් ගියා එකා
    මොඩ පකයා මෙපාර මොනවා කරයිද දන්නෙ නෑ
    ප්‍රමිතියක් නැතිව හැම එකාටම ආණ්ඩුවෙන් අයිටී ඩිග්රි දෙන්න ගියාම උපාධියෙ වටිනාකමට මොකද්ද වෙන්නෙ බන්,

    මෙ වෙලාවට තමයි හිතෙන්නෙ පුතානො ප්රෙසිඩන්ට් උනානම් හොදයි කියලා, ආතල් එකක් දිගෙන් පෙට්ටි ගෙයක් ශදන් ඉදී පොර ආවනම්

    Degree දෙනව කියන්නෙ බන් පෝලිමට තියල degree certificate බෙදන් යනවට නෙවෙයි,, පුහුනුවක් දීලා, නිවැරදි ආකාරයට exams තියලයි දෙන්නේ,,,

    degree එකක ප්‍රමිතිය රදා පවතින්නේ degree එක කරන ලමයි ප්‍රමානයෙන් නෙවෙයිනෙ,,, A/L වලින් දක්ශ ලමයි කොච්චර හැලෙනවද??? ඒක නැති කරන්න මේක හොද අවස්තාවක්.... අපේ ලංකාවෙ තමයි තවම A/L එකක් අල්ලගෙන දගලන්නේ..

    A/L වලින් යම්කිසි (ඉතා සුලු ) ප්‍රතිශතයක් Uni select වෙනවා.. අනික් අය??? ඒ අයටත් තියෙන්න ඕනෙ plan එකක්... කිසිම ආන්ඩුවකින් ඒ ගැන කතා උනේ නැහැ මීට කලින්..
     
    Last edited: