හැමොම ගරහන ෆොනිල් ස

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සම්පුර්නයෙන් කියොලා රෙදි උස්සන් එන්න, මොකො අග තමයි කටු තියෙන්නෙ

    තමාගේ නම් නොගැසු නිසා අපහස,උපහස, විදින ඔහු
    බහුතරයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන් පහතින්..

    01. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම
    02. ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම
    03. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම
    04. දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් විවෘත විශ්ව විද්‍යාල ඉදි කිරීම
    05. දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් බවට පත් කිරීම
    06. පාසල් වලට විද්‍යාගාර ලබා දීම
    07. පාසල් වලට රුපවාහිනි හා පරිගණක ලබා දීම
    08. තරුණ සේවා සභාව ආරම්භ කිරීම
    09. යොවුන් සේනාංකය පිහිටුවීම
    10. බෙල්වුඩ් සෞන්දර්ය අධ්‍යාපන නිකේතනය ඉදිකිරීම
    11. කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය බිහිකිරීම
    12. ඔරුගොඩවත්ත ජපන් මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය ඉදිකිරීම
    13. මොරටුව ජර්මානු කාර්මික ආයතනය වැඩිදියුනු කිරිම
    14. ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම
    15. ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම
    16. දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය හදුන්වා දීම
    17. අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගයක් හදුන්වා දීම (G.C.E. O/L & G.C.E. A/L)
    18. පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම
    19. භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම
    20. ජාතික ආරක්ෂක බලකාය පිහිටුවීම
    21. කුණ්ඩසාලේ කෘෂිකර්ම පාසල බිහිකිරීම
    22. පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    23. කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    24. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    25. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
    26. බියගම අපනයන සැකසුම් කළාපය බිහිකිරීම, ..........................etc

    රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා හමුදාවන් වලට කර ඇති සේවාවන් වලින් කොටසක්. කියවා දැන ගන්න.
    # ශ්‍රී ලංකා ශිෂ්‍යබට කන්ඩායම රන්ටැබේ පිහිටවීම
    #. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
    #. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.
    # යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුරනෞකාව නාවික හමුදාවට ලබාගැනීම.
    # දැනට නාවික හමුදාව සතු වෙඩි බලයෙන් තාක්ෂණයෙන් වැඩිම විශාලම නැව ඇමරිකාවෙන් නොමිලේ ලබාගැනීම
    # LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට ඊලාම් මථවාදය අඩපණ කර දැමීම.
    #. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර හමුදාව තාක්ෂණයෙන් හා අවිබලයෙන් සන්නද්ධ කිරීම.
    # යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.
    # CBRN Unit එක එකතු කිරීම.
    # ශ්‍රි ලන්කා හෙලිකොප්ටර් බලගනය ප්‍රතිසන්විදාන කිරිම

    මෙ තියෙන්නෙ ශ්‍රී ලන්කා යුද හමුදාව 50 වැනි සන්වත්සරෙ වෙනුවෙන් නිට්කුත් කල පොතෙ රනිල් ගැන තියෙන සටහන, වෙන කිසිම දෙසපාලුවෙක් මෙ පොතෙ නෑ, එ වගෙම මෙ පොත ප්‍රකාශ කරන්නෙ චන්ද්‍රිකා මැඩම්ගෙ පාලනය තුල
    131664285_10220624265337087_5603588470634159494_n.jpg

    201604340_10220624264497066_2459629759386641124_n.jpg

    A. ජනතා විමික්ති පෙර්මුනු ත්‍රස්තවාධින මර්දනයන සදහා බටලන්ද මද්‍යස්තාන පිහිටවීම - සනාත කොට නැත
    B. මහබැන්කු බැදුම් කර වන්චාව සිදුකර පර්පතුවල් ට්‍රෙශරිස් සමාහමෙ සියලු වත්කම් රාජසන්තක කොට - එවකට මුදල් ඇමති තනතුරෙන් පහ කිරිම
    C. ෆයිනැන්ශල් ටාස්ක් ෆ්‍රොර්ස් පිහිටවීම - හොරු ආර්ක්ශා කරනවා යැයි ගැරහුම් ලැබිම
    D.2022 අන්තර් වාර් ර්ජයෙ ජනපති වි හොරු ආර්ක්ශා කරගැනීමට උත්සාහ කිරීම

    මෙකෙන් තෙරුම් ගන්න ඔන මිනිස්සු නාකි වෙද්දි ෆුල් අන්දොස් වෙලා යනවා කියන එක

    ඔහු විසින් කල තව බොහෝ දේවල් ඇත. මේ කෙටි සදහනක් පමණයි. මේ කිසිවකට එතුමා තමන්ගේ නම සදහන් කලේ නැත

    https://www.dinamina.lk/2019/07/05/විශේෂාංග/76334/අනාගතය-දකින-රනිල්
     
    • Haha
    Reactions: handley

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    View attachment 177408
    View attachment 177410

    One right doesn't justify the wrong ban. Echarai kiyanna tiyenne.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ai yako

    maha banku horakama, rajapakshala bera ganima lest eke neththe
    බොට අකුරු බෑ,, යට හරිය බලපම් හින්ගලෙන් කියලා තියෙනවා , ඉවර වෙනකම් බලන්න කියලා, තොපි හැදෙන්නෙත් නෑ, රට හැදෙන්නෙත් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොට අකුරු බෑ,, යට හරිය බලපම් හින්ගලෙන් කියලා තියෙනවා , ඉවර වෙනකම් බලන්න කියලා, තොපි හැදෙන්නෙත් නෑ, රට හැදෙන්නෙත් නෑ

    hora kewa eka kiyala neha. a kiyala thiyenne maha banku adipathiwa ain kara kiyala.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    සම්පුර්නයෙන් කියොලා රෙදි උස්සන් එන්න, මොකො අග තමයි කටු තියෙන්නෙ

    තමාගේ නම් නොගැසු නිසා අපහස,උපහස, විදින ඔහු
    බහුතරයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන් පහතින්..

    01. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම
    02. ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම
    03. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම
    04. දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් විවෘත විශ්ව විද්‍යාල ඉදි කිරීම
    05. දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් බවට පත් කිරීම
    06. පාසල් වලට විද්‍යාගාර ලබා දීම
    07. පාසල් වලට රුපවාහිනි හා පරිගණක ලබා දීම
    08. තරුණ සේවා සභාව ආරම්භ කිරීම
    09. යොවුන් සේනාංකය පිහිටුවීම
    10. බෙල්වුඩ් සෞන්දර්ය අධ්‍යාපන නිකේතනය ඉදිකිරීම
    11. කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය බිහිකිරීම
    12. ඔරුගොඩවත්ත ජපන් මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය ඉදිකිරීම
    13. මොරටුව ජර්මානු කාර්මික ආයතනය වැඩිදියුනු කිරිම
    14. ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම
    15. ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම
    16. දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය හදුන්වා දීම
    17. අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගයක් හදුන්වා දීම (G.C.E. O/L & G.C.E. A/L)
    18. පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම
    19. භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම
    20. ජාතික ආරක්ෂක බලකාය පිහිටුවීම
    21. කුණ්ඩසාලේ කෘෂිකර්ම පාසල බිහිකිරීම
    22. පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    23. කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    24. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    25. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
    26. බියගම අපනයන සැකසුම් කළාපය බිහිකිරීම, ..........................etc

    රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා හමුදාවන් වලට කර ඇති සේවාවන් වලින් කොටසක්. කියවා දැන ගන්න.
    # ශ්‍රී ලංකා ශිෂ්‍යබට කන්ඩායම රන්ටැබේ පිහිටවීම
    #. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
    #. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.
    # යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුරනෞකාව නාවික හමුදාවට ලබාගැනීම.
    # දැනට නාවික හමුදාව සතු වෙඩි බලයෙන් තාක්ෂණයෙන් වැඩිම විශාලම නැව ඇමරිකාවෙන් නොමිලේ ලබාගැනීම
    # LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට ඊලාම් මථවාදය අඩපණ කර දැමීම.
    #. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර හමුදාව තාක්ෂණයෙන් හා අවිබලයෙන් සන්නද්ධ කිරීම.
    # යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.
    # CBRN Unit එක එකතු කිරීම.
    # ශ්‍රි ලන්කා හෙලිකොප්ටර් බලගනය ප්‍රතිසන්විදාන කිරිම

    මෙ තියෙන්නෙ ශ්‍රී ලන්කා යුද හමුදාව 50 වැනි සන්වත්සරෙ වෙනුවෙන් නිට්කුත් කල පොතෙ රනිල් ගැන තියෙන සටහන, වෙන කිසිම දෙසපාලුවෙක් මෙ පොතෙ නෑ, එ වගෙම මෙ පොත ප්‍රකාශ කරන්නෙ චන්ද්‍රිකා මැඩම්ගෙ පාලනය තුල
    View attachment 177408
    View attachment 177410

    A. ජනතා විමික්ති පෙර්මුනු ත්‍රස්තවාධින මර්දනයන සදහා බටලන්ද මද්‍යස්තාන පිහිටවීම - සනාත කොට නැත
    B. මහබැන්කු බැදුම් කර වන්චාව සිදුකර පර්පතුවල් ට්‍රෙශරිස් සමාහමෙ සියලු වත්කම් රාජසන්තක කොට - එවකට මුදල් ඇමති තනතුරෙන් පහ කිරිම
    C. ෆයිනැන්ශල් ටාස්ක් ෆ්‍රොර්ස් පිහිටවීම - හොරු ආර්ක්ශා කරනවා යැයි ගැරහුම් ලැබිම
    D.2022 අන්තර් වාර් ර්ජයෙ ජනපති වි හොරු ආර්ක්ශා කරගැනීමට උත්සාහ කිරීම

    මෙකෙන් තෙරුම් ගන්න ඔන මිනිස්සු නාකි වෙද්දි ෆුල් අන්දොස් වෙලා යනවා කියන එක

    ඔහු විසින් කල තව බොහෝ දේවල් ඇත. මේ කෙටි සදහනක් පමණයි. මේ කිසිවකට එතුමා තමන්ගේ නම සදහන් කලේ නැත

    https://www.dinamina.lk/2019/07/05/විශේෂාංග/76334/අනාගතය-දකින-රනිල්
    කොල්ලො ගාණක් මැරුනා නේද ඉස්සර..වධකාගාරත් තිබිලා තියේ කියන්නේ.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ෆොනිල් සර් ගොඩක් වෙලවට කරේ අනිත් උන්ගෙ ලමයින්ට උප්පැන්න දීපු එක
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සුපිරි ලොන්ඩරියක් නොවැ, කිවුවත් වගෙ හැමොම රෙදි උස්සන් ඇවිත් මේ අයියට දෙන්න....

    ඕන රෙද්දක් ඔට්ටුයි...
    හෝදලා මිසක් ගෙදර නොයවමි..