හැමෝගෙම ජයගහණය කරල නෙ ජීවිතයේ ඉතාමත් සුන්දරයි කණ්ඩායම ඔබ ලබාගත් ජයගහණය මෙතන කියන්න
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග Sep 29, 2011 #1 හැමෝගෙම ජයගහණය කරල නෙ ජීවිතයේ ඉතාමත් සුන්දරයි කණ්ඩායම ඔබ ලබාගත් ජයගහණය මෙතන කියන්න
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග Sep 29, 2011 #3 උබල ජීවිතයෙ ලබාගත් ජයගහණ කියන්න එ ගැන මතකය යලිත්
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Sep 29, 2011 #4 mokakda meke karanne..
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Sep 29, 2011 #5 mama A/L maths karala district 2nd una....
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග Sep 29, 2011 #6 elakiri yaluwo win karapuwa kiyanna
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Sep 29, 2011 #7 මම දැනට අවුරුද්දකට විතර කලින් ලොතරැයියකින් රුපියල් පනහක් දිනුවා...
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Sep 29, 2011 #8 අපොස උසස් පෙළ 2007 ගණිත අංශයෙන් සමත් උනා..විභාගෙට සති දෙකකට විතර කලින් පාඩම් කරන්න පටන් ගෙන ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 29, 2011 #9 විශේෂ ජයග්රහණයක් නම් නෑ..A/L pass වෙලා කැම්පස් ආවා...
Man Behind The Scene Member Sep 24, 2011 324 113 0 Sep 29, 2011 #10 ලොකෙම කතාවෙන රහස් පරීක්ෂණ කන්ඩායමක මට 2008දී ජොබ් එකක් ලැබුනා. අදටත් මම එතනයි. මම හිතනවා මම ලොකු ජයග්රහනයක් කරා කියලා.
ලොකෙම කතාවෙන රහස් පරීක්ෂණ කන්ඩායමක මට 2008දී ජොබ් එකක් ලැබුනා. අදටත් මම එතනයි. මම හිතනවා මම ලොකු ජයග්රහනයක් කරා කියලා.
Crazyeranga Well-known member Jun 3, 2010 6,094 758 113 Paris Sep 29, 2011 #11 දිනපුවට වඩා පරාද උන සිද්දි වැඩියි
OpenSpace Well-known member Oct 3, 2008 2,777 1,288 113 Mars Sep 29, 2011 #12 Kello kohethma vishvasa karanna bari bava me avrudde dana gatta!
♥-Aurora-♥ Well-known member Jun 5, 2010 4,309 942 113 Sep 30, 2011 #17 ඉස්කෝලෙ යන කාලෙ පිට පිට අවුරුදු 6ක් පලාත් ගිහින් දෙපාරක් දිනුවා (sth atheletic)