හැමෝගෙම ජයගහණය කරල නෙ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැනට අවුරුද්දකට විතර කලින් ලොතරැයියකින් රුපියල් පනහක් දිනුවා...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අපොස උසස් පෙළ 2007 ගණිත අංශයෙන් සමත් උනා..විභාගෙට සති දෙකකට විතර කලින් පාඩම් කරන්න පටන් ගෙන ...:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විශේෂ ජයග්‍රහණයක් නම් නෑ..A/L pass වෙලා කැම්පස් ආවා...
     
    Sep 24, 2011
    324
    113
    0
    ලොකෙම කතාවෙන රහස් පරීක්ෂණ කන්ඩායමක මට 2008දී ජොබ් එකක් ලැබුනා.
    අදටත් මම එතනයි. මම හිතනවා මම ලොකු ජයග්‍රහනයක් කරා කියලා.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඉස්කෝලෙ යන කාලෙ පිට පිට අවුරුදු 6ක් පලාත් ගිහින් දෙපාරක් දිනුවා (sth atheletic) :) :)