හැමෝටම ඇලජික් වෙච්ච සමන්තබද්‍රට ආණ්ඩුව කඩේ යන්නේ ඇයි ? 🤔🤔🤔

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියො කොහොමත් වවනව තමයි පොන්නයො, තොපිනෙ අඩුම ගානෙ කහ පැලයක්වත් හිටවගන් නැත්තෙ..උදේ ඉදන් රෑ වෙනකන් නැ නැ නැ නැ ගාන එකනෙ තොපි කරන්නෙ..
    උඹ මොනාද වවලා තියෙන්නේ? දාපන් ෆොටෝ එකක් බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    බයියො කොහොමත් වවනව තමයි පොන්නයො, තොපිනෙ අඩුම ගානෙ කහ පැලයක්වත් හිටවගන් නැත්තෙ..උදේ ඉදන් රෑ වෙනකන් නැ නැ නැ නැ ගාන එකනෙ තොපි කරන්නෙ..

    අද හවසට අපිත් මේ බලන්න ලෑස්ති වෙලා ඉන්නෙ මොනවද නෑති බැරි අඩුපාඩු කියල. කලෙක්ශන් එකක්වත් දාල යවන්න.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඉස්සර රැල්ලට බැන්නට දැන් තේරෙනවා ඒ හාමුදුරුවෝ vision එකක් තියන් ගමනක් යනවා කියල.
    interviews වල facts ඇතුව කතා කරන්නේ. ඒ ගොඩක් ඒවා points break කරන්න බැ අනික් අයට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඉස්සර රැල්ලට බැන්නට දැන් තේරෙනවා ඒ හාමුදුරුවෝ vision එකක් තියන් ගමනක් යනවා කියල.
    interviews වල facts ඇතුව කතා කරන්නේ. ඒ ගොඩක් ඒවා points break කරන්න බැ අනික් අයට.
    පොයින්ට් බ්‍රේක් වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තම ඇත්ත කියල හිතන්න හොද නෑ මචන්. ඕව අර පිලොසොෆිකල් ෆැක්ට්ස් ව්දියට බාරගත්තම හරි. universal truth විදියට ගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Sword_Fish and meex

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ඒ හාමුදුරුවන්ට වැඩක් කරන්න ඕන කමක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා. හැබැයි අන්ධ භක්තියෙන් තොරව ඒ දෙස බලන්න පුළුවන් නම් යහපත්.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    පොයින්ට් බ්‍රේක් වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තම ඇත්ත කියල හිතන්න හොද නෑ මචන්. ඕව අර පිලොසොෆිකල් ෆැක්ට්ස් ව්දියට බාරගත්තම හරි. universal truth විදියට ගන්නෙ නැතුව.
    agreed. මට ඕනි දේ හරියට explain කරල ලියාගන්න බැරිඋනා..

    ඒ හාමුදුරුවන්ට වැඩක් කරන්න ඕන කමක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා. හැබැයි අන්ධ භක්තියෙන් තොරව ඒ දෙස බලන්න පුළුවන් නම් යහපත්.
    "හැබැයි අන්ධ භක්තියෙන් තොරව ඒ දෙස බලන්න පුළුවන් නම් යහපත්" Good Point
    ------ Post added on Mar 16, 2022 at 11:01 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ධර්ම දේශනාවල මොනවද ඉනොවේට් කරන්න තියෙන්නෙ. පැහැදිලි නැති තැන් තේරුන් කරන්න නන් හාමුදුරුවරු ඉනෝවේටීව් පාර්ට් යූස් කරනව දැකල තියෙනව. නැත්තන් ඉතින් වෙන නන් ඉනොවේට් කරන්න දෙයක් නෑ අකාලික ධර්මයක.

    සම්පූර්ණ පන්සලම මැනේජ් කරල තියෙන විදිය. කෑම ජාති ට්‍රයි කරල තියෙන විදිය ඕව තමා ඉනොවේටිව්.

    ඔය ඔක්කොම තිබිලත් මිනිස්සු අනාගෙන නාගෙන ඉන්නෙ ඕනි තරන්.
    ------ Post added on Mar 16, 2022 at 9:48 AM
    ඔව්, ඒක හරි.

    මාකටින් පැත්තෙන්, අලංකරණය පැත්තෙන් නම් මේ භික්ෂුව හෝ ඒ පංසල් නඩත්තු කරන දායක සභාව ඉදිරියෙන් කියලා පෙනෙන්න තියනවා. ආහාරත් එක එක ඒවා දැකලා තියනවා. ස්පිරිචුවල් එන්ටර්ටේන්මන්ට් (සාදුගුරු, නිත්‍යානන්ද, දොලුකන්ද) වගේ කෙනෙක් විදිහට තමා මම දකින්නෙ.

    සමහරවිට මිය යමින් පවතින "සිංහල බුද්ධාගමට" (ඒ කිව්වෙ, රට හදන බුද්ධාගම, ජාතිය ගොඩදාන බුද්ධාගම) නව අර්ථකතනයක් සමන්තභද්‍ර දෙන නිසා යම් කිසි නව ඇපීල් එකක් තරුණ පිරිස් අතර ඇතිවෙලා කියලා මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතුනා...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    Mama giya umandawata…YouTube eke pennana tharan lassanak nan na…habai honda wedak..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    සමහරවිට මිය යමින් පවතින "සිංහල බුද්ධාගමට" (ඒ කිව්වෙ, රට හදන බුද්ධාගම, ජාතිය ගොඩදාන බුද්ධාගම) නව අර්ථකතනයක් සමන්තභද්‍ර දෙන නිසා යම් කිසි නව ඇපීල් එකක් තරුණ පිරිස් අතර ඇතිවෙලා කියලා මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතුනා...
    මියයමින් නැත මචන්. මේ ටිකේ හයිජැක් කරගෙන නන් ඉන්නව මන්කොල්ල කාරයෙක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොකද කියන්නෙ බිජ්ජ කපල මහණ වෙනව මම
    කොහොමත් ඉතින් උබ ඉන්නෙත් ඕක කපපු වගේනේ. වෙනසක් වෙන එකක් නැහැ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒ හාමුදුරුවොන්ගේ අනිත් ඒවා ගැන නම් මට වැඩක් නෑ
    අනිත් මහනායක හාමුදුරුවොත් එක්ක ගත්තම සුපිරි management මොළයක් තියෙන්නේ
    කයිවාරු ගහන එවුන්ට කරගන්න බැරිවුණ organic එක ලස්සනට කරා :)
    අනිත් හාමුදුරුවරු අත් හරින්න කියකිය හොරෙන් සැප විදිනවා
    මේ හාමුදුරුවෝ එළිපිටම experience ඒවා කරනවා