හැමෝටම ඇලජික් වෙච්ච සමන්තබද්‍රට ආණ්ඩුව කඩේ යන්නේ ඇයි ? 🤔🤔🤔

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මගෙ ෆෝකස් එක ඉනොවේශන් පාට් එක විතරයි.
    ------ Post added on Mar 16, 2022 at 9:19 AM

    ධර්ම දේශනා හරිම ඉනොවේටිව් ද?
    මොනවගේ ඉනොවේශන්ද ෆෝකස් උනේ ඔයාට?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලාභ අපේක්ෂාවෙන් මහණ වී Prado BMW සුපිරි ජීවිත ගත කරන චීවරධාරීන්ගේ ජීවිතය පින් පව් නම් සලුපොටින් වසා සාධාරණීකරණය කරන සමන්තබද්‍රට රූපවාහිනි, ITN පුදුම පබ්ලිසිටියක් නොවැ දෙන්නේ? කාලයක් කපලාදාලාම තිබ්බනේ චැනල් වලින්. 🤭
    මල්ලේ ඒ මිනිහා බුදු වෙලා රහත් වෙලා නැ කියන එක උබලාට තේරෙන්න ඕනේ නේ. මොකද උබලා පොඩි කාලේ ඉදන් දහම් පාසල් ගියා නම්. දැන් ඒ මිනිහාගේ සියුර ගලවල බලපන් කරලා තියන වැඩ. අලුත් ප්‍රොඩක්ට් කියක් තියනවද? ඔය ටික හරියට හදල ගත්තා නම් හොදම එක්ස්පෝට් එකක් ගහන්න තිබ්බා. ඒ මිනුස්සය නිසා ඒ පැත්තේ හුගක් පවල් හොදට කාල බිලා ඉන්නවා. මම දන්නේ ගිය නිසා . නතුව ටීවී එකෙන් බලල නෙමේ . ඔය BMW තියන් ඉන්න මහා නයකලා බත් ඇටයක් දෙනවද දුප්පත් මිනිහෙක්ට? මෙච්චර දෙයක් වෙලා එකෙක් පොඩ්ඩක් වත් කැ ගැහුවද? නැ .ඒ අතින් සමන්ත බද්‍ර සුපිරි "නිදානයක් උද හිගා කන ජාතියක් " අපි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    යකෝ වහල් සේවයයි ඉඩමුයි ඉතුරු ඔක්කොමයි නිකන් ලැබෙද්දි ඔහොම කරන එක මාකට් කරන්න තරම් දෙයක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ධර්ම දේශනා හරිම ඉනොවේටිව් ද?
    මොනවගේ ඉනොවේශන්ද ෆෝකස් උනේ ඔයාට?
    ධර්ම දේශනාවල මොනවද ඉනොවේට් කරන්න තියෙන්නෙ. පැහැදිලි නැති තැන් තේරුන් කරන්න නන් හාමුදුරුවරු ඉනෝවේටීව් පාර්ට් යූස් කරනව දැකල තියෙනව. නැත්තන් ඉතින් වෙන නන් ඉනොවේට් කරන්න දෙයක් නෑ අකාලික ධර්මයක.

    සම්පූර්ණ පන්සලම මැනේජ් කරල තියෙන විදිය. කෑම ජාති ට්‍රයි කරල තියෙන විදිය ඕව තමා ඉනොවේටිව්.

    යකෝ වහල් සේවයයි ඉඩමුයි ඉතුරු ඔක්කොමයි නිකන් ලැබෙද්දි ඔහොම කරන එක මාකට් කරන්න තරම් දෙයක්ද?
    ඔය ඔක්කොම තිබිලත් මිනිස්සු අනාගෙන නාගෙන ඉන්නෙ ඕනි තරන්.
    ------ Post added on Mar 16, 2022 at 9:48 AM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒක ගැන නන් හරියටම මම දන්නෙ නෑ.

    මගෙ ෆෝකස් එක ඉනොවේශන් පාට් එක විතරයි.
    ------ Post added on Mar 16, 2022 at 9:19 AM
    රාජපක්ෂ ලට කඩේ යන උන් ඔය මොනා කරත් වැඩක් නෑ..කුණු දේශපාලනය බදන් ඉන්නෙ මොකෝ ඔච්චර වැඩ්ඩෙක්නම්..උද්ඝෝෂණ කරන උන්ට අල වවන්නලු.🤣🤣
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යකෝ වහල් සේවයයි ඉඩමුයි ඉතුරු ඔක්කොමයි නිකන් ලැබෙද්දි ඔහොම කරන එක මාකට් කරන්න තරම් දෙයක්ද?
    මට කියපන්කො ඔක්කොම දීල කරපු එකෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ow ekane... banayo kranna ona dewal neweyi kranne wena dewal.. rajaya rata ayaale yaddi jaame beraganna mewa promote krnawa... me yakku karana ewa promote kranne ai ? munge promote wenna ona darmaya/manussayage oluwa hadana videos.. issarahata mehema yaddi ganayo saarthaka pawul jiwtha gatha karana hetith pennawi aaramayak hadagena kohehari mullata..
    ලොල් ඔහොම බැලුවාම ඉසුරුමුණි පෙම් යුවල ගැලපෙන්නෙත් නැ ඉසුරුමුණි ව්හාරෙට..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ධර්ම දේශනාවල මොනවද ඉනොවේට් කරන්න තියෙන්නෙ. පැහැදිලි නැති තැන් තේරුන් කරන්න නන් හාමුදුරුවරු ඉනෝවේටීව් පාර්ට් යූස් කරනව දැකල තියෙනව. නැත්තන් ඉතින් වෙන නන් ඉනොවේට් කරන්න දෙයක් නෑ අකාලික ධර්මයක.

    සම්පූර්ණ පන්සලම මැනේජ් කරල තියෙන විදිය. කෑම ජාති ට්‍රයි කරල තියෙන විදිය ඕව තමා ඉනොවේටිව්.

    යකෝ අරු දහම් පාසල් ගිහින් නැද්ද බන් ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජපක්ෂ ලට කඩේ යන උන් ඔය මොනා කරත් වැඩක් නෑ..කුණු දේශපාලනය බදන් ඉන්නෙ මොකෝ ඔච්චර වැඩ්ඩෙක්නම්..උද්ඝෝෂණ කරන උන්ට අල වවන්නලු.🤣🤣
    ඉතින් ඇත්තනෙ පොන්නයො , කකා බිබි නටනටා කොළඹ පාරවල් ගානෙ බුදියල ගෙදර යනවට වඩා හොද නැද්ද අල වවන එක,
     
    • Like
    Reactions: Spiderman.Ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වෙනකන් ඔය සාධක ටික නොමිලේ ලැබුනු එකෙක් ගැන මමනම් අහල නෑ.
    නිකන් බලපන් ඔය මහා නයකලා ට තියන ඉඩම් උබ දන්නේ නැ වගේ නේ . ඒවා බල්ලෙක්ට දෙන්නේ නැ පොදි ගහගෙන ඉන්නවා යනකොට ගෙනියන්න. ඒ අයෝන්ට තියන සල්ලි. අමතියාග් ඉදන් දැනගහලා වදින හැම එකාම සල්ලි වලින් සලකනවා. පොඩි ගණන් නෙමේ. ඉතින් උබ ඔය කියන හැම දෙයක්ම අරිටත් වඩා තියනවා. වැඩේ මිනිහෙක්ට සත පහක වැඩක් නැ . සමන්ත බද්‍ර ගත්තේ මඩු ඉඩමක්. මම ඕක දන්නේ පොල්පිතිගම අරණ්‍යයක් තියනවා ස්වාමින් වහන්සේලා 3 දෙනෙක් ඉන්න. මම ඉස්සර හැම මාස දෙකකටම සැරයක් ගිහින් දානේ දෙනවා. ඒ යනකොට මම ඔතෙන්ට යනවා. මම දර්මය ගැන කතා කරන්නේ නැ . එත් අර හැදෙන අලුත් දේවල් ගැන නම් බලනවා. එතන හොදට ඉගෙන ගත්ත ටොප් ප්‍රොෆෙෂනල් සෙට් එකක් තම ඉනොවෙට් කරන්නේ දේවල්. උබ මුලින් එතනට ගිහින් තියන දේවල් බලලා තමා කතා කරන්න ඕනේ
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    ගොඩක් අය හාමුදුරුවන්ගෙ පොඩි පොඩි වීඩියෝ කෑලි බලල ඒවට බනිනව, මොනාද මෙයා මේ කියන්නෙ කියල. හැබැයි හරියටම ඔය දේශණාවක් මුල ඉඳන් ඇහුවොත් කල්පනාවෙයි කියන දේ කොච්චර ඇත්තද කියල. බුදුදහම කියල ලන්කාවෙ මිනිස්සු අල්ලන් ඉන්න ගොන් කන්සෙප්ට් ගැන හොඳට කියල දෙනව. හාමුදුරුවො රහත් වෙලාද, බුදුවෙලාද වැඩක් නෑ. කියන දෙයින්, කරන දෙයින් ගතයුත්තක් තියනව නම් ඒව අපේ ජීවිත වලට එකතු කරගත්ත නම් හරි.
    ඉරාජ් එක්ක කරන දේශපාලන කතා නෙමෙයි, උමන්දාව චැනල් එකෙ තියනව දේශණා පෙලක්ම. එකින් එක අහල බලන්න.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉතින් ඇත්තනෙ පොන්නයො , කකා බිබි නටනටා කොළඹ පාරවල් ගානෙ බුදියල ගෙදර යනවට වඩා හොද නැද්ද අල වවන එක,
    තෝ අල වැව්වද පොන්නය දැන්
     
    • Haha
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    රාජපක්ෂ ලට කඩේ යන උන් ඔය මොනා කරත් වැඩක් නෑ..කුණු දේශපාලනය බදන් ඉන්නෙ මොකෝ ඔච්චර වැඩ්ඩෙක්නම්..උද්ඝෝෂණ කරන උන්ට අල වවන්නලු.🤣🤣
    ඒ කෑලි ගැන මගෙ සැලකිල්ලක් නෑ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ අල වැව්වද පොන්නය දැන්
    මම උද්ගෝසන කරන්නෙ නැනෙ දියන් දියන් නැ නැ නැ නැ නැ නැ නැ ගගා.. දැක්කනෙ ඊයෙ කොළඹ ආව ගු ඇන් පි බූරු රැල ඔකුන්ට නම් තොපි බලේ දෙන්ඩ කියන්නෙ ලොල් තමයි..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මම උද්ගෝසන කරන්නෙ නැනෙ දියන් දියන් නැ නැ නැ නැ නැ නැ නැ ගගා.. දැක්කනෙ ඊයෙ කොළඹ ආව ගු ඇන් පි බූරු රැල ඔකුන්ට නම් තොපි බලේ දෙන්ඩ කියන්නෙ ලොල් තමයි..🤭🤭🤭🤭

    2015-2019 කාලෙ නන් පොහොට්ටුවෙ උන් අල වැව්ව නේ උද්ගෝෂණ කරන්නෙ නැතුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගොඩක් අය හාමුදුරුවන්ගෙ පොඩි පොඩි වීඩියෝ කෑලි බලල ඒවට බනිනව, මොනාද මෙයා මේ කියන්නෙ කියල. හැබැයි හරියටම ඔය දේශණාවක් මුල ඉඳන් ඇහුවොත් කල්පනාවෙයි කියන දේ කොච්චර ඇත්තද කියල. බුදුදහම කියල ලන්කාවෙ මිනිස්සු අල්ලන් ඉන්න ගොන් කන්සෙප්ට් ගැන හොඳට කියල දෙනව. හාමුදුරුවො රහත් වෙලාද, බුදුවෙලාද වැඩක් නෑ. කියන දෙයින්, කරන දෙයින් ගතයුත්තක් තියනව නම් ඒව අපේ ජීවිත වලට එකතු කරගත්ත නම් හරි.
    ඉරාජ් එක්ක කරන දේශපාලන කතා නෙමෙයි, උමන්දාව චැනල් එකෙ තියනව දේශණා පෙලක්ම. එකින් එක අහල බලන්න.
    දර්මය ගැන නම් පොඩි ප්‍රශ්න තියනවා. ඒ උනාට ගමක් පලාතක් පාලනය කරන්න හොදම චරිතයක්. උබ කියන එක හරි. අපේ උන්ට ඩයමන්ඩ් එක්ක දුන්නත් එක කපලා වැලියු එකක් දානවා වෙනුවට එකේ ඇදයක් තමා පෙන්නේ. ඕක තම මෙහෙම වෙන්න ප්‍රදාන හේතුව . ලෝකේ වැරදි නැති මිනිස්සු නැනේ. හැම එකාම වැරදි කරනවා. සමාජයට සාමුහික වශයෙන් දෙයක් දෙනවා නම් ගොඩ යන්න එක බලලා ඉන්න ඕනේ නේද ගු බෙට්ට ගැන හොයන්න කලින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2015-2019 කාලෙ නන් පොහොට්ටුවෙ උන් අල වැව්ව නේ උද්ගෝෂණ කරන්නෙ නැතුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බයියො කොහොමත් වවනව තමයි පොන්නයො, තොපිනෙ අඩුම ගානෙ කහ පැලයක්වත් හිටවගන් නැත්තෙ..උදේ ඉදන් රෑ වෙනකන් නැ නැ නැ නැ ගාන එකනෙ තොපි කරන්නෙ..
     
    • Like
    Reactions: Spiderman.Ayya