Samanthabadra hamudurwanta baninna issella bana kathawak ahala balanna ( 1 hour witara ) Youtube eke oni taram thiyenawa
මගෙ ෆෝකස් එක ඉනොවේශන් පාට් එක විතරයි.
------ Post added on Mar 16, 2022 at 9:19 AM
මල්ලේ ඒ මිනිහා බුදු වෙලා රහත් වෙලා නැ කියන එක උබලාට තේරෙන්න ඕනේ නේ. මොකද උබලා පොඩි කාලේ ඉදන් දහම් පාසල් ගියා නම්. දැන් ඒ මිනිහාගේ සියුර ගලවල බලපන් කරලා තියන වැඩ. අලුත් ප්‍රොඩක්ට් කියක් තියනවද? ඔය ටික හරියට හදල ගත්තා නම් හොදම එක්ස්පෝට් එකක් ගහන්න තිබ්බා. ඒ මිනුස්සය නිසා ඒ පැත්තේ හුගක් පවල් හොදට කාල බිලා ඉන්නවා. මම දන්නේ ගිය නිසා . නතුව ටීවී එකෙන් බලල නෙමේ . ඔය BMW තියන් ඉන්න මහා නයකලා බත් ඇටයක් දෙනවද දුප්පත් මිනිහෙක්ට? මෙච්චර දෙයක් වෙලා එකෙක් පොඩ්ඩක් වත් කැ ගැහුවද? නැ .ඒ අතින් සමන්ත බද්‍ර සුපිරි "නිදානයක් උද හිගා කන ජාතියක් " අපිලාභ අපේක්ෂාවෙන් මහණ වී Prado BMW සුපිරි ජීවිත ගත කරන චීවරධාරීන්ගේ ජීවිතය පින් පව් නම් සලුපොටින් වසා සාධාරණීකරණය කරන සමන්තබද්‍රට රූපවාහිනි, ITN පුදුම පබ්ලිසිටියක් නොවැ දෙන්නේ? කාලයක් කපලාදාලාම තිබ්බනේ චැනල් වලින්.![]()
යකෝ වහල් සේවයයි ඉඩමුයි ඉතුරු ඔක්කොමයි නිකන් ලැබෙද්දි ඔහොම කරන එක මාකට් කරන්න තරම් දෙයක්ද?මල්ලේ ඒ මිනිහා බුදු වෙලා රහත් වෙලා නැ කියන එක උබලාට තේරෙන්න ඕනේ නේ. මොකද උබලා පොඩි කාලේ ඉදන් දහම් පාසල් ගියා නම්. දැන් ඒ මිනිහාගේ සියුර ගලවල බලපන් කරලා තියන වැඩ. අලුත් ප්‍රොඩක්ට් කියක් තියනවද? ඔය ටික හරියට හදල ගත්තා නම් හොදම එක්ස්පෝට් එකක් ගහන්න තිබ්බා. ඒ මිනුස්සය නිසා ඒ පැත්තේ හුගක් පවල් හොදට කාල බිලා ඉන්නවා. මම දන්නේ ගිය නිසා . නතුව ටීවී එකෙන් බලල නෙමේ . ඔය BMW තියන් ඉන්න මහා නයකලා බත් ඇටයක් දෙනවද දුප්පත් මිනිහෙක්ට? මෙච්චර දෙයක් වෙලා එකෙක් පොඩ්ඩක් වත් කැ ගැහුවද? නැ .ඒ අතින් සමන්ත බද්‍ර සුපිරි "නිදානයක් උද හිගා කන ජාතියක් " අපි
ධර්ම දේශනාවල මොනවද ඉනොවේට් කරන්න තියෙන්නෙ. පැහැදිලි නැති තැන් තේරුන් කරන්න නන් හාමුදුරුවරු ඉනෝවේටීව් පාර්ට් යූස් කරනව දැකල තියෙනව. නැත්තන් ඉතින් වෙන නන් ඉනොවේට් කරන්න දෙයක් නෑ අකාලික ධර්මයක.ධර්ම දේශනා හරිම ඉනොවේටිව් ද?
මොනවගේ ඉනොවේශන්ද ෆෝකස් උනේ ඔයාට?
ඔය ඔක්කොම තිබිලත් මිනිස්සු අනාගෙන නාගෙන ඉන්නෙ ඕනි තරන්.යකෝ වහල් සේවයයි ඉඩමුයි ඉතුරු ඔක්කොමයි නිකන් ලැබෙද්දි ඔහොම කරන එක මාකට් කරන්න තරම් දෙයක්ද?
රාජපක්ෂ ලට කඩේ යන උන් ඔය මොනා කරත් වැඩක් නෑ..කුණු දේශපාලනය බදන් ඉන්නෙ මොකෝ ඔච්චර වැඩ්ඩෙක්නම්..උද්ඝෝෂණ කරන උන්ට අල වවන්නලු.ඒක ගැන නන් හරියටම මම දන්නෙ නෑ.
මගෙ ෆෝකස් එක ඉනොවේශන් පාට් එක විතරයි.
------ Post added on Mar 16, 2022 at 9:19 AM
මට කියපන්කො ඔක්කොම දීල කරපු එකෙක්.යකෝ වහල් සේවයයි ඉඩමුයි ඉතුරු ඔක්කොමයි නිකන් ලැබෙද්දි ඔහොම කරන එක මාකට් කරන්න තරම් දෙයක්ද?
ලොල් ඔහොම බැලුවාම ඉසුරුමුණි පෙම් යුවල ගැලපෙන්නෙත් නැ ඉසුරුමුණි ව්හාරෙට..ow ekane... banayo kranna ona dewal neweyi kranne wena dewal.. rajaya rata ayaale yaddi jaame beraganna mewa promote krnawa... me yakku karana ewa promote kranne ai ? munge promote wenna ona darmaya/manussayage oluwa hadana videos.. issarahata mehema yaddi ganayo saarthaka pawul jiwtha gatha karana hetith pennawi aaramayak hadagena kohehari mullata..
යකෝ අරු දහම් පාසල් ගිහින් නැද්ද බන් ?ධර්ම දේශනාවල මොනවද ඉනොවේට් කරන්න තියෙන්නෙ. පැහැදිලි නැති තැන් තේරුන් කරන්න නන් හාමුදුරුවරු ඉනෝවේටීව් පාර්ට් යූස් කරනව දැකල තියෙනව. නැත්තන් ඉතින් වෙන නන් ඉනොවේට් කරන්න දෙයක් නෑ අකාලික ධර්මයක.
සම්පූර්ණ පන්සලම මැනේජ් කරල තියෙන විදිය. කෑම ජාති ට්‍රයි කරල තියෙන විදිය ඕව තමා ඉනොවේටිව්.

ඉතින් ඇත්තනෙ පොන්නයො , කකා බිබි නටනටා කොළඹ පාරවල් ගානෙ බුදියල ගෙදර යනවට වඩා හොද නැද්ද අල වවන එක,රාජපක්ෂ ලට කඩේ යන උන් ඔය මොනා කරත් වැඩක් නෑ..කුණු දේශපාලනය බදන් ඉන්නෙ මොකෝ ඔච්චර වැඩ්ඩෙක්නම්..උද්ඝෝෂණ කරන උන්ට අල වවන්නලු.![]()
මේ වෙනකන් ඔය සාධක ටික නොමිලේ ලැබුනු එකෙක් ගැන මමනම් අහල නෑ.මට කියපන්කො ඔක්කොම දීල කරපු එකෙක්.
නිකන් බලපන් ඔය මහා නයකලා ට තියන ඉඩම් උබ දන්නේ නැ වගේ නේ . ඒවා බල්ලෙක්ට දෙන්නේ නැ පොදි ගහගෙන ඉන්නවා යනකොට ගෙනියන්න. ඒ අයෝන්ට තියන සල්ලි. අමතියාග් ඉදන් දැනගහලා වදින හැම එකාම සල්ලි වලින් සලකනවා. පොඩි ගණන් නෙමේ. ඉතින් උබ ඔය කියන හැම දෙයක්ම අරිටත් වඩා තියනවා. වැඩේ මිනිහෙක්ට සත පහක වැඩක් නැ . සමන්ත බද්‍ර ගත්තේ මඩු ඉඩමක්. මම ඕක දන්නේ පොල්පිතිගම අරණ්‍යයක් තියනවා ස්වාමින් වහන්සේලා 3 දෙනෙක් ඉන්න. මම ඉස්සර හැම මාස දෙකකටම සැරයක් ගිහින් දානේ දෙනවා. ඒ යනකොට මම ඔතෙන්ට යනවා. මම දර්මය ගැන කතා කරන්නේ නැ . එත් අර හැදෙන අලුත් දේවල් ගැන නම් බලනවා. එතන හොදට ඉගෙන ගත්ත ටොප් ප්‍රොෆෙෂනල් සෙට් එකක් තම ඉනොවෙට් කරන්නේ දේවල්. උබ මුලින් එතනට ගිහින් තියන දේවල් බලලා තමා කතා කරන්න ඕනේමේ වෙනකන් ඔය සාධක ටික නොමිලේ ලැබුනු එකෙක් ගැන මමනම් අහල නෑ.
තෝ අල වැව්වද පොන්නය දැන්ඉතින් ඇත්තනෙ පොන්නයො , කකා බිබි නටනටා කොළඹ පාරවල් ගානෙ බුදියල ගෙදර යනවට වඩා හොද නැද්ද අල වවන එක,
ඒ කෑලි ගැන මගෙ සැලකිල්ලක් නෑ බන්.රාජපක්ෂ ලට කඩේ යන උන් ඔය මොනා කරත් වැඩක් නෑ..කුණු දේශපාලනය බදන් ඉන්නෙ මොකෝ ඔච්චර වැඩ්ඩෙක්නම්..උද්ඝෝෂණ කරන උන්ට අල වවන්නලු.![]()
මම උද්ගෝසන කරන්නෙ නැනෙ දියන් දියන් නැ නැ නැ නැ නැ නැ නැ ගගා.. දැක්කනෙ ඊයෙ කොළඹ ආව ගු ඇන් පි බූරු රැල ඔකුන්ට නම් තොපි බලේ දෙන්ඩ කියන්නෙ ලොල් තමයි..තෝ අල වැව්වද පොන්නය දැන්
මම උද්ගෝසන කරන්නෙ නැනෙ දියන් දියන් නැ නැ නැ නැ නැ නැ නැ ගගා.. දැක්කනෙ ඊයෙ කොළඹ ආව ගු ඇන් පි බූරු රැල ඔකුන්ට නම් තොපි බලේ දෙන්ඩ කියන්නෙ ලොල් තමයි..![]()
දර්මය ගැන නම් පොඩි ප්‍රශ්න තියනවා. ඒ උනාට ගමක් පලාතක් පාලනය කරන්න හොදම චරිතයක්. උබ කියන එක හරි. අපේ උන්ට ඩයමන්ඩ් එක්ක දුන්නත් එක කපලා වැලියු එකක් දානවා වෙනුවට එකේ ඇදයක් තමා පෙන්නේ. ඕක තම මෙහෙම වෙන්න ප්‍රදාන හේතුව . ලෝකේ වැරදි නැති මිනිස්සු නැනේ. හැම එකාම වැරදි කරනවා. සමාජයට සාමුහික වශයෙන් දෙයක් දෙනවා නම් ගොඩ යන්න එක බලලා ඉන්න ඕනේ නේද ගු බෙට්ට ගැන හොයන්න කලින්ගොඩක් අය හාමුදුරුවන්ගෙ පොඩි පොඩි වීඩියෝ කෑලි බලල ඒවට බනිනව, මොනාද මෙයා මේ කියන්නෙ කියල. හැබැයි හරියටම ඔය දේශණාවක් මුල ඉඳන් ඇහුවොත් කල්පනාවෙයි කියන දේ කොච්චර ඇත්තද කියල. බුදුදහම කියල ලන්කාවෙ මිනිස්සු අල්ලන් ඉන්න ගොන් කන්සෙප්ට් ගැන හොඳට කියල දෙනව. හාමුදුරුවො රහත් වෙලාද, බුදුවෙලාද වැඩක් නෑ. කියන දෙයින්, කරන දෙයින් ගතයුත්තක් තියනව නම් ඒව අපේ ජීවිත වලට එකතු කරගත්ත නම් හරි.
ඉරාජ් එක්ක කරන දේශපාලන කතා නෙමෙයි, උමන්දාව චැනල් එකෙ තියනව දේශණා පෙලක්ම. එකින් එක අහල බලන්න.
බයියො කොහොමත් වවනව තමයි පොන්නයො, තොපිනෙ අඩුම ගානෙ කහ පැලයක්වත් හිටවගන් නැත්තෙ..උදේ ඉදන් රෑ වෙනකන් නැ නැ නැ නැ ගාන එකනෙ තොපි කරන්නෙ..2015-2019 කාලෙ නන් පොහොට්ටුවෙ උන් අල වැව්ව නේ උද්ගෝෂණ කරන්නෙ නැතුව![]()
![]()
![]()