හැමෝටම නිකන් දෙන එක හරිද‍?

හැමෝටම නිකන් දෙන

  • හරි

    Votes: 2 22.2%
  • වැරදියි

    Votes: 7 77.8%

  • Total voters
    9

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හැමෝටම නිකන් දෙන එක හරිද‍?

    ලංකාවේ අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව වගේ හැම දේම ජනතාවට නොමිලයේ ලැබීමට අවස්ථාව තියෙනවා. නමුත් අධ්‍යාපනය හා සෞඛ්‍යයේ නිසි පරිදි සේවාවක් ඉටු වෙනවද? අවුරුද්දකට දවස් කීයක් හොස්පිටල් ස්ට්‍රයික් ද, ගුරු වැටුප් ගැන කොයි තරම් ප්‍රශ්ණ තියෙනවද.

    ඒ වගේම හැම දේම හැමෝටම නිකන් ලබාදීම සාධාරණද? :no:

    ඒ වෙනුවට පහළ ආදායම් ත්තවයේ ඉන්න අයට ග්‍රාමසේවක සහතිකයකින් ආදායම තහවුරු කරලා විශේෂ හැඳුනුම් පතක් ලබා දුන්නා නම් මේ සේවාවන් ‍ඒ අයට විතරක් නොමිලයේ ලබා දීලා ඉතිරි ඉහල ආදායම් ලබන්නන්ගෙන් පිරිවිය ආවරණය වීමට පමණක් සෑහෙන පරිදි සාධාරණ මුදලක් අය කලා නම් මීට වඩා මේ සේවාවන් කාර්යක්ෂම කරන්න පුලුවන් නේද?

    දේශපාලන වාසි බලාගෙන නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වගේ දේවල් වේදිකා වල පතුරු ගහනවට වඩා මෙහෙම කලොත් ඒකෙන් ලබා දෙන සේවාවවත් කාර්යක්ෂම වෙලා හැමදාම ණය අරගෙන වහගන්න අය වැය හිඟය උනත් පියවගන්න බැරි වෙන එකක් නෑ නේද?

    එළකිරි සහෝදරවරු මොකද කියන්නෙ මේ ගැන
    :rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නවලෝක හොස්පිටල් එකට එන්නේ යමක් කමක් තියන මිනිස්සු. සල්ලි නැතිම දුප්පත් උදවිය නෙමෙයි. ඒ උනාට නවලෝක හොස්පිට්ල් එකේ ඔපරේෂන් එකක් කලහම ඕනේ කෙනෙක්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක් ගන්න පුළුවන් ඔපරේෂන් එක කරලා දවස් පහක් ඇතුලත ජනාධිපති කාර්යාලයට දන්වුවහම. ඒක හරිම අසාධාරණයි. ඒ මුදල් යන්න ඕනේ ආණ්ඩුවේ හොස්පිට්ල් වලින් ඔපරේෂන් කරගන්න අයට පමණයි....:angry::angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හැමෝටම නිකන් දෙන එක හරිද‍?වැරදියි
    idiripath karala thiyana visadumath varadi