හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    අවශ්‍ය තැන්වල
    අහන අයට අවශ්‍යය තැන් වල නේ. ඉතින් එතකොට ඕනි තැනක තියෙන්න පුළුවන්

    මට නන් හිතෙන්නෙ උනුත් දැන් ටිකක් බය වෙලා වගේ දින්නොත් කියල.
    ------ Post added on Sep 3, 2024 at 4:11 PM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ගෝටා ගේ කාලේ මොබයිල් ෂෙඩ් තිබ්බ මොබයිල් බාර් තිබ්බ, ඒ වගේ වෙයි නේද? තැන්ක්ස් අනුර අය්යා. :love:
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,982
    167,807
    113
    එකමත් එක රටක
    අහන අයට අවශ්‍යය තැන් වල නේ. ඉතින් එතකොට ඕනි තැනක තියෙන්න පුළුවන්

    මට නන් හිතෙන්නෙ උනුත් දැන් ටිකක් බය වෙලා වගේ දින්නොත් කියල.
    ------ Post added on Sep 3, 2024 at 4:11 PM
    අර බිමල් ගේ ගෑනි කිව්වා නේ ගණිකා වෘතිය නීතිගත කරන එක උන්ගේ ප්‍රතිපත්තිය කියලා .
    ඕකම ඇති හරියට මාකට් කරොත් චන්ද ටිකට කෙලවෙන්ව
    දැන් spa වගේ හැම ගමකම නිත්‍යානුකුල ගණිකා නිවාස දාන්න දෙනවා කිව්වා නම් ඔය එක මිටට එන බැදපු ගෑනු ටික මිසින් ! 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    අර බිමල් ගේ ගෑනි කිව්වා නේ ගණිකා වෘතිය නීතිගත කරන එක උන්ගේ ප්‍රතිපත්තිය කියලා .
    ඕකම ඇති හරියට මාකට් කරොත් චන්ද ටිකට කෙලවෙන්ව
    දැන් spa වගේ හැම ගමකම නිත්‍යානුකුල ගණිකා නිවාස දාන්න දෙනවා කිව්වා නම් ඔය එක මිටට එන බැදපු ගෑනු ටික මිසින් ! 🥱
    බූරුවෝ දෙන්නෙක් නේ අනික් දෙන්න උන්ට ඒවගේ වැඩකට මොළේ නෑ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    අහන අයට අවශ්‍යය තැන් වල නේ. ඉතින් එතකොට ඕනි තැනක තියෙන්න පුළුවන්

    මට නන් හිතෙන්නෙ උනුත් දැන් ටිකක් බය වෙලා වගේ දින්නොත් කියල.
    ------ Post added on Sep 3, 2024 at 4:11 PM
    මේක තමයි වෙලා තියෙන්නෙ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    අඩෝ ඕක මතක් කරපු එක හොඳයි, මේක සිරා නැවැත්තුවා නේ කොල්ලන් වැල බලන්න ගනීවි කියල, එත් අවුරුදු දෙකක් ගියා කොවිඩ් ආව, ටැබ්ලට් තිබුන නම් හොඳයි කියල මිනිස්සුන්ට හිතෙන්න පටන් ගත්ත, එත් උන්ට අමතක වුනා රනිල් ඕක කරන්න ලැස්ති වුනු බව. නොමිලයේ දෙන්න ඕන නැහැ, පොඩි මුදලකට ටැක්ස් අඩු කරලා පොඩි උන්ට බේසික් ෆන්ක්ෂන් ටික තියෙන ටැබ්ලට් එකක් දුන්නට කිසිම අවුලක් නැහැ,
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,379
    113
    Behind u :p
    එක එකාට පුක දෙන්න ඕනෙ නෑ කියල කියන්නෙ,
    බාර් , ශෙඩ් ඕනෙනම් ඒ විදියට apply කලා condition set , wela approve උනා නම් අදාල license එකේ මුදල ගෙව්ව දාගත්ත
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    😹😹😹

    IMG_20240903_185032_199_copy_720x720a70e2540b86bb178.jpg