හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අර බිමල් ගේ ගෑනි කිව්වා නේ ගණිකා වෘතිය නීතිගත කරන එක උන්ගේ ප්‍රතිපත්තිය කියලා .
    ඕකම ඇති හරියට මාකට් කරොත් චන්ද ටිකට කෙලවෙන්ව
    දැන් spa වගේ හැම ගමකම නිත්‍යානුකුල ගණිකා නිවාස දාන්න දෙනවා කිව්වා නම් ඔය එක මිටට එන බැදපු ගෑනු ටික මිසින් ! 🥱
    ගනිකා වෘතිය දැනටත් නීති විරෝදී දෙයක් නෙමෙයි.වෙනත් කෙනෙක්ව ගනිකා වෘතියේ යොදවන්නයි තහනම්. ගනිකා නිවසක් දාගෙන ඒකට ගෑනු ගෙනත් දාලා ෆැසිලිටේට් කරන්නයි බැරි. කැමති ගෑනු කෙනෙක්ට තමන්ගේ කැමැත්තෙන් ගණිකා වෘතියේ යෙදෙන්න පුලුවන්.

    අවශ්‍ය තැන් කියන්නේ පූජා නගර, පාසල් වගේ ඒවගෙන් දුරක් තියෙනවා බාර් එකක් දාගන්න.මේක නීතියක් ද? නැත්තං දැනට සාක්ච්චා වෙන දෙයක් ද කියලා හරියටම මතක නෑ.

    ඔය වගේ ආන්දෝලනාත්මක දේවල් අන්දලා මාර්කට් කරලා චන්ද කඩන්න ඔනි නන් පුලුවන්. අටමස්තානේ වදින්න පාස්පෝර්ට් ඔනි කියලනේ mcc එකට ගැහුවේ. සමහර ඒවා එහෙම ට්‍රයි කලත් බැක් ෆයර් වුනානේ. පෙරහැර කරන්න දෙන්නෙ නෑ කියපුවා එහෙම. මේ පාර ඒවා එච්ව්චර ඉෆෙක්ටිව් විදිහට වැඩ කලේ නෑ.

    ලයිසන් ආර්ථිකයක් නැතුව ඇත්තටම විවෘත ආර්ථිකයක් ගේන්න නන් ඕවා සාමාන්‍ය මිනිස්සුන්ටත් ගන්න පුල්වන් වෙන්න ඔනි. ඕවා කියන්න ඔනි රනිල්ගේ කැම්පේන් එකේ,උන්නේ ඒ ආර්ථික මොඩ්ල් එක නියෝජනය කරන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    එක එකාට පුක දෙන්න ඕනෙ නෑ කියල කියන්නෙ,
    බාර් , ශෙඩ් ඕනෙනම් ඒ විදියට apply කලා condition set , wela approve උනා නම් අදාල license එකේ මුදල ගෙව්ව දාගත්ත
    වචන ලස්සනයි , හැබැයි............
    ඔන්න ඔය "approve" කරන කෑල්ලට තමයි එක එකාට පුක දෙන්න වෙන්නේ . :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,379
    113
    Behind u :p
    වචන ලස්සනයි , හැබැයි............
    ඔන්න ඔය "approve" කරන කෑල්ලට තමයි එක එකාට පුක දෙන්න වෙන්නේ . :lol:
    korahe kimbillu dakinna kalin chande dila indahan ko,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    ගනිකා වෘතිය දැනටත් නීති විරෝදී දෙයක් නෙමෙයි.වෙනත් කෙනෙක්ව ගනිකා වෘතියේ යොදවන්නයි තහනම්. ගනිකා නිවසක් දාගෙන ඒකට ගෑනු ගෙනත් දාලා ෆැසිලිටේට් කරන්නයි බැරි. කැමති ගෑනු කෙනෙක්ට තමන්ගේ කැමැත්තෙන් ගණිකා වෘතියේ යෙදෙන්න පුලුවන්.
    ඒ උනාට ඔය නීති බලන්නේ නෑ . අරගෙන ගිහින් තියන නීතියෙන් නඩු දානව . උන් විරුද්ද වෙන්නේ යන්නෙත් නෑ දඩේ ගෙවල එන එක ලේසි නිසා . නිතියානුකුල ත් නෑ . යොදවන්න තහනම් කියන්නේ ඒකනේ .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඒ උනාට ඔය නීති බලන්නේ නෑ . අරගෙන ගිහින් තියන නීතියෙන් නඩු දානව . උන් විරුද්ද වෙන්නේ යන්නෙත් නෑ දඩේ ගෙවල එන එක ලේසි නිසා . නිතියානුකුල ත් නෑ . යොදවන්න තහනම් කියන්නේ ඒකනේ .
    නෑ නේද ඔය නඩුවට පැහැදිලි තීන්දුවක් දුන්නා ලගදී,පොලීසියටත් අවවාද කලා ආයේ ඔක්කොමලා අරන් එන්න එපා කියලා. පොලීසිය ඒ වෙලාවට කොච්ව්චර වාත කරනවද කියන එක වෙනම සීන් එකක්. x කියන පිරිමියට කැමති නන් ලිංගික සේවයේ යෙදිලා සල්ලි ගන්න එකට විරුද්ද නීති නෑ. Y කියන කෙනාට X ව ඩීල් කරලා ගානක් ගන්න බෑ. එක තහනම්. නීතිය හරියටම මතක කෙනෙක් මේක දැක්කොත් එක්ස්ප්ලේන් කරයි.මතක මේ විදිහට.

    වචන ලස්සනයි , හැබැයි............
    ඔන්න ඔය "approve" කරන කෑල්ලට තමයි එක එකාට පුක දෙන්න වෙන්නේ . :lol:
    එක නිසා තමයි ඒක වෙනස් වෙන්න ඔනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    නෑ නේද ඔය නඩුවට පැහැදිලි තීන්දුවක් දුන්නා ලගදී,පොලීසියටත් අවවාද කලා ආයේ ඔක්කොමලා අරන් එන්න එපා කියලා. පොලීසිය ඒ වෙලාවට කොච්ව්චර වාත කරනවද කියන එක වෙනම සීන් එකක්. x කියන පිරිමියට කැමති නන් ලිංගික සේවයේ යෙදිලා සල්ලි ගන්න එකට විරුද්ද නීති නෑ. Y කියන කෙනාට X ව ඩීල් කරලා ගානක් ගන්න බෑ. එක තහනම්. නීතිය හරියටම මතක කෙනෙක් මේක දැක්කොත් එක්ස්ප්ලේන් කරයි.මතක මේ විදිහට.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස

    25 ඉන්දලා බලපන්කො, ඒකම තමා කියන්නේ. (ඔක්කොම බලන්න ටයිම් සෙට් වුනේ නෑ.)

    කොහොම හරි දැන් තියෙන ලයිසන් ඉකොනොමි එක හොදයි කියලනේ උබ කියන්නේ නෙද?

    නැත්තං මේ කතා අනිත් පක්ශවල කැම්පේන් එකට යූස් කරන්න පුලුවන් කියල ද කියන්නෙ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    25 ඉන්දලා බලපන්කො, ඒකම තමා කියන්නේ. (ඔක්කොම බලන්න ටයිම් සෙට් වුනේ නෑ.)

    කොහොම හරි දැන් තියෙන ලයිසන් ඉකොනොමි එක හොදයි කියලනේ උබ කියන්නේ නෙද?

    නැත්තං මේ කතා අනිත් පක්ශවල කැම්පේන් එකට යූස් කරන්න පුලුවන් කියල ද කියන්නෙ.
    ඕක මම බලලා තියන්ව. මතක නෑ නීති ටික හරියටම . ඔය උබ කියපු වගේ එකක් තමයි .
    මොකද්ද ලයිසන් ඉකනොමි කියලා කිව්වේ ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඕක මම බලලා තියන්ව. මතක නෑ නීති ටික හරියටම . ඔය උබ කියපු වගේ එකක් තමයි .
    මොකද්ද ලයිසන් ඉකනොමි කියලා කිව්වේ ?
    විවෘතයි කියලා කිව්වට ප්‍රොෆිටබල් බිස්නස් ඔක්කොම ලයිසන් පර්මිට් වලින් ක්ලෝස්ඩ් කරගෙන ඉන්න එක තමයි මම අදහස් කලේ. බස් රූට් පර්මිට්, වැලි කපනවා, පස් කපනවා, මැනික් ගරනවා, බාර් ශෙඩ් වගේ.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    හරි සෝක් නේ . මාත් දාගන්නවා බාර් එකයි ෂෙඩ් එකයි . 🥱

    තමන්ට ප්‍රාග්ධනයක් තිබේ නම් , බිස්නස් එකක් කරාට කිසි අවුලක් නැනේ. රටවල් වල ඕන තරම් තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    විවෘතයි කියලා කිව්වට ප්‍රොෆිටබල් බිස්නස් ඔක්කොම ලයිසන් පර්මිට් වලින් ක්ලෝස්ඩ් කරගෙන ඉන්න එක තමයි මම අදහස් කලේ. බස් රූට් පර්මිට්, වැලි කපනවා, පස් කපනවා, මැනික් ගරනවා, බාර් ශෙඩ් වගේ.
    ඔතන පර්මිට් කියන සංකල්පය එන්නේ නියාමයන කරනවා කියන තැනදී .
    මොන විදිය්ටක්ට කරත් නියාමනයක් එනව නේ බන් .
    එක හොරකම්, වංචා වලින් පිරුණු නියාමනයක් ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒක කරන සමාජයෙන් . ලංකාවේ උන් එක්ක ඕන සිස්ටම් එකක් නිකන්ම හොරකමක් වංචාවක් වෙනව . ඒවා නැති වෙන්න මේකේ ඉන්න උන්ගේ ඔලු හැදෙන්න ඕනේ . සාධාරණ වෙන්න ඕනේ .
     
    • Like
    Reactions: Kodiya97

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    තමන්ට ප්‍රාග්ධනයක් තිබේ නම් , බිස්නස් එකක් කරාට කිසි අවුලක් නැනේ. රටවල් වල ඕන තරම් තියෙන්නේ
    ඕන කෙනෙක්ට ඔය පර්මිට් ජාතියේ බිස්නස් කරන්න පුලුවන් කියන මට්ටමේ ඉදල තමයි විවිද හේතු නිසා අද තියන පර්මිට් වලින් නියාමනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ . මේක ලංකාව නේ . වෙන රටවල් වල කරන සමහර දේවල් මෙහෙ ඉන්න උන් එක්ක , මෙහෙ මිනිසුන්ගේ සංස්කෘතිය එක්ක කරන්න බෑ .
    නිකමට හිතපන් හෙට ඉදන් ඕන එකෙක්ට බාර් එකක් අරින්න දෙනවා කියලා ලංකාවේ !
    මොනවගේ දේවල් වෙන්න පුලුවන් ද එහම උනොත් .

    පන්සල වල උන් විරුද්ද වෙයි .
    ගෑනු ටික පාරට එයි .
    සමහර ගම වලින් විරුද්ද වෙයි උන්ගේ ගමේ ඕව බෑ කියලා
    සල්ලි තියන උන් උන්ට පුලුවන් හැම තැනකම බාර් දාන්න පටන් ගනී .
    පාතාල බලයත් තියනව නම් උන් අනිත් උන්ට බාර් දාන්න ඉඩ දෙන්නේ නෑ . උන්ගේ බාර් විතරයි ඒ පැත්තේ පුළුවන
    ඔය වගේ ප්‍රශ්න ගොඩයි හික්මීමක් නැති , අවස්ථාවාදී උන් ඉන්න සමාජයක ඕව කරන්න කිව්වොත් .
    පස් කපන එක ඕන එකෙක්ට කරන්න කිව්වත් ඔය ටිකමයි .