හැමෝටම මතකද ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම ලඟදි අම්පාරේ පැත්තේ ගියා. එනකොට මම මේ ස්මාරකය දැක්ක. අද ඊයේ වගේ මේ සිද්දිය...
    සමහර අයට මේවා දැන් මතක නැනේ. මතක් වෙන්නත් එක්ක ඔන්න මම දැම්මා.


    gMgT3Rr.jpg


    me thama Apawath una locku hamuduruwo...

    wzEtc3E.jpg


    Hpy4nS5.jpg


    Cw3LMZb.jpg



    godak nathi wela thiyenne kisima deyak nodanna samanera himiwaru..
     
    Last edited: