Strength and muscle building/shaping home youtube workouts honda eva dapallako.. women's evath one. Ekek ekak dapan naththan oya dana serama balanna velava nane
ඒ කාලෙ පහු කරල මචං ඉන්නෙපෝන්හබ් බලපං ගොඩක් එක්සර්සයිස් වර්ග තියනවා
ගැලපෙන එකක් සෙට් උන් නෑ බන්..ඔයාම මොකක් හරි එකක් තෝරාගෙන කරන්න පටන්ගන්න. එක එක්කෙනා දාන ඒවා කරන්න ගියොත් එකක්වත් කෙරෙන එකක් නැහැ. BUMP
https://athleanx.com/xeroඒ කාලෙ පහු කරල මචං ඉන්නෙ
ගැලපෙන එකක් සෙට් උන් නෑ බන්..
------ Post added on Sep 29, 2022 at 6:54 PM
ඕනෙනම් ට්රයි එකක් දීල බලන්න.Thanks... mu youtube innava.. ov bn amarui.. mu kiyana eva karanna giyoth labba bahinava 100% surehttps://athleanx.com/xero
ඕක තියෙන ටොරෙන්ට් වල. ගොඩක් අය හොදයි කියනවා. මටනම් අමාරු වැඩි මුගේ ඒවා.ඕනෙනම් ට්රයි එකක් දීල බලන්න.
https://www.1377x.to/torrent/3672699/ATHLEANX-Athlean-Xero-Training-Program-FCO/
Muscle build කළාට strength එන්නෙ නෑ. Strength හදන කොට ඉබේ muscle හැදෙනවා.Strength and muscle building/shaping home youtube workouts honda eva dapallako.. women's evath one. Ekek ekak dapan naththan oya dana serama balanna velava nane
Thanks mchn.. man balannanhttps://play.google.com/store/apps/details?id=homeworkout.homeworkouts.noequipment
https://play.google.com/store/apps/details?id=women.workout.female.fitness
https://play.google.com/store/apps/details?id=sixpack.sixpackabs.absworkout
Leap Fitness කියල Apps Set එකක් තමයි ඔය තියෙන්නේ. මේ apps ටිකත් කෝකටත් Check කරලා බලන්නකෝ. Video Tutorials and Animations ගොඩක් තියෙනවා ඕකෙ. Daily Schedule එකකට Plan කරලා Workout කරන්න පුළුවන්.
https://youtube.com/c/LeapFitnessOfficial
මේ තියෙන්නෙ ඒ Apps වල YouTube Channel එක.