හැමෝටම වැදගත් දෙයක්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔයාම මොකක් හරි එකක් තෝරාගෙන කරන්න පටන්ගන්න. එක එක්කෙනා දාන ඒවා කරන්න ගියොත් එකක්වත් කෙරෙන එකක් නැහැ. BUMP
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පෝන්හබ් බලපං ගොඩක් එක්සර්සයිස් වර්ග තියනවා
    ඒ කාලෙ පහු කරල මචං ඉන්නෙ 😦

    ඔයාම මොකක් හරි එකක් තෝරාගෙන කරන්න පටන්ගන්න. එක එක්කෙනා දාන ඒවා කරන්න ගියොත් එකක්වත් කෙරෙන එකක් නැහැ. BUMP
    ගැලපෙන එකක් සෙට් උන් නෑ බන්..
    ------ Post added on Sep 29, 2022 at 6:54 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒ කාලෙ පහු කරල මචං ඉන්නෙ 😦

    ගැලපෙන එකක් සෙට් උන් නෑ බන්..
    ------ Post added on Sep 29, 2022 at 6:54 PM
    https://athleanx.com/xero

    ඕක තියෙන ටොරෙන්ට් වල. ගොඩක් අය හොදයි කියනවා. මටනම් අමාරු වැඩි මුගේ ඒවා. :baffled: ඕනෙනම් ට්‍රයි එකක් දීල බලන්න.
    https://www.1377x.to/torrent/3672699/ATHLEANX-Athlean-Xero-Training-Program-FCO/
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    https://athleanx.com/xero

    ඕක තියෙන ටොරෙන්ට් වල. ගොඩක් අය හොදයි කියනවා. මටනම් අමාරු වැඩි මුගේ ඒවා. :baffled: ඕනෙනම් ට්‍රයි එකක් දීල බලන්න.
    https://www.1377x.to/torrent/3672699/ATHLEANX-Athlean-Xero-Training-Program-FCO/
    Thanks... mu youtube innava.. ov bn amarui.. mu kiyana eva karanna giyoth labba bahinava 100% sure
     
    • Haha
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    https://play.google.com/store/apps/details?id=homeworkout.homeworkouts.noequipment

    https://play.google.com/store/apps/details?id=women.workout.female.fitness

    https://play.google.com/store/apps/details?id=sixpack.sixpackabs.absworkout

    Leap Fitness කියල Apps Set එකක් තමයි ඔය තියෙන්නේ. මේ apps ටිකත් කෝකටත් Check කරලා බලන්නකෝ. Video Tutorials and Animations ගොඩක් තියෙනවා ඕකෙ. Daily Schedule එකකට Plan කරලා Workout කරන්න පුළුවන්.

    https://youtube.com/c/LeapFitnessOfficial

    මේ තියෙන්නෙ ඒ Apps වල YouTube Channel එක.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Strength and muscle building/shaping home youtube workouts honda eva dapallako.. women's evath one. Ekek ekak dapan naththan oya dana serama balanna velava nane
    Muscle build කළාට strength එන්නෙ නෑ. Strength හදන කොට ඉබේ muscle හැදෙනවා.

    ඒකට බඩේ ගිණියම බස්සවලා ආහාර දිරවීම බලවත් කරන්න ඕන.

    ඕන නම් වේ ප්‍රෝටීන් බීලා muscle හදාගන්න. හැබැයි immunity ලෙෆ්ට්.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    https://play.google.com/store/apps/details?id=homeworkout.homeworkouts.noequipment

    https://play.google.com/store/apps/details?id=women.workout.female.fitness

    https://play.google.com/store/apps/details?id=sixpack.sixpackabs.absworkout

    Leap Fitness කියල Apps Set එකක් තමයි ඔය තියෙන්නේ. මේ apps ටිකත් කෝකටත් Check කරලා බලන්නකෝ. Video Tutorials and Animations ගොඩක් තියෙනවා ඕකෙ. Daily Schedule එකකට Plan කරලා Workout කරන්න පුළුවන්.

    https://youtube.com/c/LeapFitnessOfficial

    මේ තියෙන්නෙ ඒ Apps වල YouTube Channel එක.
    Thanks mchn.. man balannan
     
    • Like
    Reactions: Avishka Indula