හැමෝටම ස්තුතියි....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරියට ආපු දවසේ ඉදන් අද වෙනකං මම දෙයක් කළා නම් කළේ මගේ හිතට අවංකව.... මගේ දේශපාලන, ආගමික ඔය මොන දේ ගැන වුණත් මම කතා කළේ මගේ හිතට එකගව... ඒවා වැරදුණු හැම තැනකම මම වැරදියි කියල කියන්න තරම් මගේ කශේරුකාව ශක්තිමත් වුණා....

    ඉතිං හැමෝටම ස්තුතියි... මගේ වචනවලින් හිත රිදුණු, අපහසුතාවයට පත් වුණු එළකිරි සාමාජිකයෙක් ඉන්නවා නම් ඒවට සමාවෙන්න... ඒවා අවතාර අවතාර අතර වෙච්චි බැණ වැදීම් විතරයි... එතනින් එහාට දෙයක් නෑ....


    හැමෝටම ජයෙන් ජයම වේවා... :love:
    ඈ බල්ලෝ එතකොට එදා මගේ කමෙන්ට්ස් ෆොටෝශොප් කරලා විලිවහගත්තේ උඹේ අම්මගේ කෂේරුකාවෙන්ද?🤣🤣

    මූ තාමත් මිට්ටෝ රවට්ට රවට්ට බොරුවෙන් ජීවත්වෙන්නේ. 🤣
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    1815 ලංකාව ලියුමකින්ම සුද්දට ලියල දෙන්න ඇත්තෙ මුගෙ පරම්පරාවෙ උන්ද කොහෙද .
     
    • Haha
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Canada gihin thambintai, demaluntai puka dena kota therei umbata.
    Ethakota ithin haali liwqata therumak naha

    ජාතිවාදයට ඉඩ නෑ කියන්නෙ මෙන්න මේකයි... යන්න... ගිහිල්ලා යන තැනකවත් හැමෝම එක්ක එකට හොඳින් ඉන්න.

    උබ පැරදිලා යනවා.. අපිට එලව එලවා ගහපු/අපහාස කරපු උබට දාල යන්න සිද්ධවෙනකොට උබෙන් කාපු අපි තවමත් එදා වගේම අදත් ඒ වගේම ශක්තිමත්ව ඉන්නවා... දාල යන්න තරම් අපිට දෙයක් වෙලා නෑ... කාගෙන්වත් සමාව ගන්නවෙලා නෑ...
    ඒකයි කියන්නේ පොපියුලර් මතයට වඩා හරි මතය තමයි වැදගත් කියලා...


    අන්තිමට ගහපු පදේකුත් නෑ... නටපු නැටුමකුත් නෑ... අද උබ ගියාට පස්සේ බෙරේ පලුවකුත් නෑ...


    Totally bro.
    Still in SL.
    ------ Post added on Jan 14, 2022 at 7:53 AM