යකෝ උඹ දෙමළට shop එක දීලා සිංහලයෙක්ට දුන්නා කියල බොරුවට හරි කියන්න තිබුනා. උඹලගේ සැබෑ ස්වරුපය එලියට එන එක වලක්වන්නම බෑ මචන්. ඔය පැත්තේ උන් එහෙමලුනේ
දවල් හීන කිවුවේ JVP එන එකද ? රට ගොඩ දාන එකද ?දවල් හීන..![]()
uba marenne na ne oi, Canada wala net neddaඉතිං හැමෝටම ස්තුතියි... මගේ වචනවලින් හිත රිදුණු, අපහසුතාවයට පත් වුණු එළකිරි සාමාජිකයෙක් ඉන්නවා නම් ඒවට සමාවෙන්න... ඒවා අවතාර අවතාර අතර වෙච්චි බැණ වැදීම් විතරයි... එතනින් එහාට දෙයක් නෑ....

)Dan nam sure mu nam amu Jeppekකොහේ ගියත් කමක් නෑ ලබන පාර ජන්දෙට ලංකාවට අැවිත් කළගුණ සලකපන් කණ පලාගන්නෙ නැතුව..උඹ අද ඔය තත්වේ ඉන්නෙ ඒ මිනිස්සු හින්දා..ඒ මින්ස්සුන්ගෙන් උදව් අරන් දැන් රටත් දාල යනව ඒ මිනිස්සුන්ටම බැණ බැණ.
ආත්මේ මාරු කරන් අලුතින් පොටකට බහින්න වගේ යන්නේ... මොකා උනත් සතා ශුවර් නෑ.. වචන අස්සේ තියෙනවා ඊලගට මොකක් හරි ප්ලෑන් කරන්වා වගේ සීන් එකක්... දන්න එඋන් පරිස්සමෙන්...එළකිරියට ආපු දවසේ ඉදන් අද වෙනකං මම දෙයක් කළා නම් කළේ මගේ හිතට අවංකව.... මගේ දේශපාලන, ආගමික ඔය මොන දේ ගැන වුණත් මම කතා කළේ මගේ හිතට එකගව... ඒවා වැරදුණු හැම තැනකම මම වැරදියි කියල කියන්න තරම් මගේ කශේරුකාව ශක්තිමත් වුණා....
ඉතිං හැමෝටම ස්තුතියි... මගේ වචනවලින් හිත රිදුණු, අපහසුතාවයට පත් වුණු එළකිරි සාමාජිකයෙක් ඉන්නවා නම් ඒවට සමාවෙන්න... ඒවා අවතාර අවතාර අතර වෙච්චි බැණ වැදීම් විතරයි... එතනින් එහාට දෙයක් නෑ....
හැමෝටම ජයෙන් ජයම වේවා...![]()