හැමෝටම 200Mbps වේගයෙන් ඉන්ටර්නෙට්

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    speed test karannama 1GB walata wada yanna athi 😂😂😂
    Unlimited data :yes:😛

    31.12.2022_12.40.34_REC.jpg
     
    Last edited:

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේ වන විට ( අද උදේ 7 පමණ සිට ) කොල්ලුපිටිය සහ කොටුව ප්‍රදේශයන්හි අන්තර්ජාලයේ වේගය 200 Mbps ඉක්මවා ගිහිල්ලා තියනවා. SLT එකට මෙච්චර වේගෙන් ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ටෙලිකොම් එක ලෝකේ ප්‍රධාන පෙලේ Bandwidth provider කෙනෙක් වෙන Zayo සමග සම්බන්ධ වෙලා නිසා. බොහෝ දුරට මේ වසර අවසානයේ 500 Mbps ඉක්මවා වැඩි වේගයක් ගන්න පුළුවන් වෙයි කියල තමයි ආරංචිය.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    google balloon එක තාම අහසේ පාවෙනවා... නිකන් wifi දුන්නා මදිවට අනේ මන්දා අපේ අලුත් හාමු තම රටවැසියන්ට සලකන තරම්..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    bill eka nam voice+ 100gb
    3000 wage enawa dan. aduma gaanne awurudhu 3 sarayakwat package upgrade karanna ona ekko gb add karanna ona. me magule monopoly eka kawada nam iwarayak dakinna puluwan weida manada
    ඔන්න ඕව තමයි රජයේ ආයතන Privatize කරාම තියෙන ප්‍රශ්න බං. ආයතනය හොඳට දියුණු වෙනව. 4G 5G Fiber 1GBPS හැම මගුලම එනව ඒත් අසාමාන්‍ය විදියට ලාබ ලබන අරමුණින්. ඒකට තමයි හරියට මේව නියාමනය කරන්න ඕන. Privatize කරා වගේම හරියට Guide කරන්න ඕන රජයෙන් ඒ නීති අතට අරගෙන. නැත්නම් අසාමාන්‍ය විදියට ඒව ලාබ උපයන්න හදනව. දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න ඕව තමයි රජයේ ආයතන Privatize කරාම තියෙන ප්‍රශ්න බං. ආයතනය හොඳට දියුණු වෙනව. 4G 5G Fiber 1GBPS හැම මගුලම එනව ඒත් අසාමාන්‍ය විදියට ලාබ ලබන අරමුණින්. ඒකට තමයි හරියට මේව නියාමනය කරන්න ඕන. Privatize කරා වගේම හරියට Guide කරන්න ඕන රජයෙන් ඒ නීති අතට අරගෙන. නැත්නම් අසාමාන්‍ය විදියට ඒව ලාබ උපයන්න හදනව. දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.
    ceb, water board, wage slt ekat huran kanna thiyena gov ayatanayak. munge diyunuwak natte owage lokko awurudhu 2-3 ta maru wena nisa wenna athi. serama guu politics
     
    • Sad
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Illanne Apple (unlimited)
    Denne papol (200mbps)
    කෙල්ලෙක් ඕනකිව්වම තව කොල්ලෙක් එක්කං එනවා🙃
    2023 di speed double karayi.
    2024 data quota eka wadi karayi ehenam. :cautious:
    100MB වගේ කරයි.(ඒකත් ශුවර් නෑ ආර්ථික තත්වය අනුව🤣)
    දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.
    ඇයි අර දුන්නෙ YouTube, Messenger pack වගයක්😒 රෙදි ඇඳගෙන කරාද කියලනං සැකයි 🤣 ඉතියෝපියාවෙවත් නෑ ඒවගෙ ආතල් fixedline වල

    https://www.ethiotelecom.et/fixed-bb-internet/