Last edited:
All I want is 5mbps but with unlimited data and no site restrictionsall I ask for 1mps with consistency
Malliya shaka boom wenawa meka dekkama
Apita kohenda mewwa


ඔන්න ඕව තමයි රජයේ ආයතන Privatize කරාම තියෙන ප්‍රශ්න බං. ආයතනය හොඳට දියුණු වෙනව. 4G 5G Fiber 1GBPS හැම මගුලම එනව ඒත් අසාමාන්‍ය විදියට ලාබ ලබන අරමුණින්. ඒකට තමයි හරියට මේව නියාමනය කරන්න ඕන. Privatize කරා වගේම හරියට Guide කරන්න ඕන රජයෙන් ඒ නීති අතට අරගෙන. නැත්නම් අසාමාන්‍ය විදියට ඒව ලාබ උපයන්න හදනව. දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.bill eka nam voice+ 100gb
3000 wage enawa dan. aduma gaanne awurudhu 3 sarayakwat package upgrade karanna ona ekko gb add karanna ona. me magule monopoly eka kawada nam iwarayak dakinna puluwan weida manada
ceb, water board, wage slt ekat huran kanna thiyena gov ayatanayak. munge diyunuwak natte owage lokko awurudhu 2-3 ta maru wena nisa wenna athi. serama guu politicsඔන්න ඕව තමයි රජයේ ආයතන Privatize කරාම තියෙන ප්‍රශ්න බං. ආයතනය හොඳට දියුණු වෙනව. 4G 5G Fiber 1GBPS හැම මගුලම එනව ඒත් අසාමාන්‍ය විදියට ලාබ ලබන අරමුණින්. ඒකට තමයි හරියට මේව නියාමනය කරන්න ඕන. Privatize කරා වගේම හරියට Guide කරන්න ඕන රජයෙන් ඒ නීති අතට අරගෙන. නැත්නම් අසාමාන්‍ය විදියට ඒව ලාබ උපයන්න හදනව. දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.
කෙල්ලෙක් ඕනකිව්වම තව කොල්ලෙක් එක්කං එනවාIllanne Apple (unlimited)
Denne papol (200mbps)
100MB වගේ කරයි.(ඒකත් ශුවර් නෑ ආර්ථික තත්වය අනුව2023 di speed double karayi.
2024 data quota eka wadi karayi ehenam.![]()
ඇයි අර දුන්නෙ YouTube, Messenger pack වගයක්දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.