හැමෝටම 200Mbps වේගයෙන් ඉන්ටර්නෙට්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Upload වැඩි කරලා. Download නම් තිබ්බ ගාණමයි. ඒක හොඳයි ඇත්තටම. Upload download same speed තියෙන එක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    දැන් ස්පීඩ් ටෙස්ට් දාලම මගේ ඩේට ඉවර වෙනව බං. 10ක් විතර දැම්ම තාම මොකක්වත් වැඩි වෙලා නෑ :lol:

    ඔය වැඩි උන අය පැකේජ් එකේ නමත් කියාගෙන පලයං. මගේ තියෙන්නෙ Flash 10 මුං ඒව අතඇරලද දන්නෙ නෑ
    ------ Post added on Jan 1, 2023 at 12:24 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    දැන් ස්පීඩ් ටෙස්ට් දාලම මගේ ඩේට ඉවර වෙනව බං. 10ක් විතර දැම්ම තාම මොකක්වත් වැඩි වෙලා නෑ :lol:

    ඔය වැඩි උන අය පැකේජ් එකේ නමත් කියාගෙන පලයං. මගේ තියෙන්නෙ Flash 10 මුං ඒව අතඇරලද දන්නෙ නෑ
    ------ Post added on Jan 1, 2023 at 12:24 AM
    mage upload wadi wela Flash 25
     
    • Like
    Reactions: chami2015

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    දැන් ස්පීඩ් ටෙස්ට් දාලම මගේ ඩේට ඉවර වෙනව බං. 10ක් විතර දැම්ම තාම මොකක්වත් වැඩි වෙලා නෑ :lol:

    ඔය වැඩි උන අය පැකේජ් එකේ නමත් කියාගෙන පලයං. මගේ තියෙන්නෙ Flash 10 මුං ඒව අතඇරලද දන්නෙ නෑ
    ------ Post added on Jan 1, 2023 at 12:24 AM
    :lol::lol:

    oyatath wadi wei

    Singapore kala. 100mbps upload enawa.
    200mbps dowload athi, wifi walin test karapu nisa enne naththe. cable ekak gahanna kammali.. heta balanawa..
    ela ela

    heta balamu :D
    ------ Post added on Jan 1, 2023 at 12:29 AM
     
    • Haha
    Reactions: chami2015

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දැන් ස්පීඩ් ටෙස්ට් දාලම මගේ ඩේට ඉවර වෙනව බං. 10ක් විතර දැම්ම තාම මොකක්වත් වැඩි වෙලා නෑ :lol:

    ඔය වැඩි උන අය පැකේජ් එකේ නමත් කියාගෙන පලයං. මගේ තියෙන්නෙ Flash 10 මුං ඒව අතඇරලද දන්නෙ නෑ
    ------ Post added on Jan 1, 2023 at 12:24 AM
    ow ban mageth na
     
    • Like
    Reactions: chami2015

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේ මොහොතේ මගේ Download Speed එක 212.70 Mbps Uplink 110 Mbps . මගේ පැකේජ් එක තියෙන්නේ Any Glam. Thank you, Mr. President,

    14145994863.png
     
    • Wow
    Reactions: Hasitha22

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,772
    26,052
    113
    දැන් ස්පීඩ් ටෙස්ට් දාලම මගේ ඩේට ඉවර වෙනව බං. 10ක් විතර දැම්ම තාම මොකක්වත් වැඩි වෙලා නෑ :lol:

    ඔය වැඩි උන අය පැකේජ් එකේ නමත් කියාගෙන පලයං. මගේ තියෙන්නෙ Flash 10 මුං ඒව අතඇරලද දන්නෙ නෑ
    ------ Post added on Jan 1, 2023 at 12:24 AM
    ube router eka mokakda? nokia? huawei?