හැමෝටම

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
ElaKiriයේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක්....!!! කීරියෙන් පැණියෙන් ඉතිරේන්න ඕනේ...:yes::yes:
ඒ එක්කම කියන්න ඔනේ මුලු මාසේම පඩිය දවස් දෙකෙන් කාලා ඉවර කරන්න එපා අවුරුදු කියලා.අනික බඩු ගන්න ගිහින් හම්බයන්ව පෝසත් කරන්නත් එපා...