හැමෝම අහන්න ඕන හර්ෂගේ IMF කතාව

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පුක උඩ දාගෙන අයි එම් එෆ් එපා කියලා කෑ ගහපු බයියෝ කොහොමද දෑන් අයි එම් එෆ් අගය කරන එක.. දෑන් තමා අමාරු ටික පටන් ගන්නේ. හර්ෂලා වගේ එක මතයක ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නේ බොහොම ටිකයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අර බැරි කැසිල් එක්ක ඔවා කරන්න පුලුවන් වෙයිද? එක්කො උන්ට ගානක් දීලා පැත්තකට කරලා තියන්න වෙයි. :lol: :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඌ තනි පිස්සෙක් උගේ ඒවා බලන එකයි බන්දුල ගුනවර්දනේ කතා අහන එකයි දෙකම එකයි ....

    දෙන්නාටම බලේ නැති නැති උනාම රටේ නැති තියරි ඔලුවට එනවා රට හදන්න...

    හැබැයි බලේ හම්බුනාම රටේ නැති ගොන් කතා කියන්නේ ඕකුන්...

    ඔය හර්ෂයා 2019 ට කලින් වතාවක කිව්වා නේ dollar එකට ගෙවන රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයට හොදයි කියලා...:rofl:

    ඊට පස්සේ දැන් ගිරිය කඩාගෙන මැරෙන්න හදනවා රුපියල බාල්දු වෙලා ලු... උගේ බලේ තිබ්බ කාලෙට වැඩ දැන් හම්බෙන රුපියල් ගාන වැඩි වෙලා කියල මේ ගුපියාට කියලා දීපන්කො මොන්සන්.... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ඌ තනි පිස්සෙක් උගේ ඒවා බලන එකයි බන්දුල ගුනවර්දනේ කතා අහන එකයි දෙකම එකයි ....

    දෙන්නාටම බලේ නැති නැති උනාම රටේ නැති තියරි ඔලුවට එනවා රට හදන්න...

    හැබැයි බලේ හම්බුනාම රටේ නැති ගොන් කතා කියන්නේ ඕකුන්...

    ඔය හර්ෂයා 2019 ට කලින් වතාවක කිව්වා නේ dollar එකට ගෙවන රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයට හොදයි කියලා...:rofl:

    ඊට පස්සේ දැන් ගිරිය කඩාගෙන මැරෙන්න හදනවා රුපියල බාල්දු වෙලා ලු... උගේ බලේ තිබ්බ කාලෙට වැඩ දැන් හම්බෙන රුපියල් ගාන වැඩි වෙලා කියල මේ ගුපියාට කියලා දීපන්කො මොන්සන්.... :lol: :lol: :lol:
    awurudda saruyi kiwwe u
     
    • Haha
    Reactions: allrights

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඔය හර්ෂයා 2019 ට කලින් වතාවක කිව්වා නේ dollar එකට ගෙවන රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයට හොදයි කියලා...:rofl:
    ඒක media වලින් වැරදියට highlight කරපු එකක්. ඌ කිව්වේ එහෙම නෙමේ.
    Import කරන ඒවාට නරකයි, export වලට හොදයි කියලා දෙපැත්තම කිව්වා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒක media වලින් වැරදියට highlight කරපු එකක්. ඌ කිව්වේ එහෙම නෙමේ.
    Import කරන ඒවාට නරකයි, export වලට හොදයි කියලා දෙපැත්තම කිව්වා.
    ada iye nemei kiwwe, 1900 bara ganan wala... anika koi widiyata kiwwath eka waradi kiyala uu dannawa ne.... uu highlight kare rupiyal godak lebenawa kiyana kathawa misak import gena nam kiwe naa... uba dekke khomada? :rofl: :rofl: