බලන්න පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පො වගේද


අර බැරි කැසිල් එක්ක ඔවා කරන්න පුලුවන් වෙයිද? එක්කො උන්ට ගානක් දීලා පැත්තකට කරලා තියන්න වෙයි.![]()
![]()


awurudda saruyi kiwwe uඌ තනි පිස්සෙක් උගේ ඒවා බලන එකයි බන්දුල ගුනවර්දනේ කතා අහන එකයි දෙකම එකයි ....
දෙන්නාටම බලේ නැති නැති උනාම රටේ නැති තියරි ඔලුවට එනවා රට හදන්න...
හැබැයි බලේ හම්බුනාම රටේ නැති ගොන් කතා කියන්නේ ඕකුන්...
ඔය හර්ෂයා 2019 ට කලින් වතාවක කිව්වා නේ dollar එකට ගෙවන රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයට හොදයි කියලා...
ඊට පස්සේ දැන් ගිරිය කඩාගෙන මැරෙන්න හදනවා රුපියල බාල්දු වෙලා ලු... උගේ බලේ තිබ්බ කාලෙට වැඩ දැන් හම්බෙන රුපියල් ගාන වැඩි වෙලා කියල මේ ගුපියාට කියලා දීපන්කො මොන්සන්....![]()
![]()
![]()
හීන් නූලෙන් කුහක කමක් වගේ
ඒක media වලින් වැරදියට highlight කරපු එකක්. ඌ කිව්වේ එහෙම නෙමේ.ඔය හර්ෂයා 2019 ට කලින් වතාවක කිව්වා නේ dollar එකට ගෙවන රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයට හොදයි කියලා...![]()
ada iye nemei kiwwe, 1900 bara ganan wala... anika koi widiyata kiwwath eka waradi kiyala uu dannawa ne.... uu highlight kare rupiyal godak lebenawa kiyana kathawa misak import gena nam kiwe naa... uba dekke khomada?ඒක media වලින් වැරදියට highlight කරපු එකක්. ඌ කිව්වේ එහෙම නෙමේ.
Import කරන ඒවාට නරකයි, export වලට හොදයි කියලා දෙපැත්තම කිව්වා.
