හැමෝම එන්න ඇතුළට එන්න හදිස්සියක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් මට ඇත්තටම දුකයි machan.මරලා ඉවර වෙලා ඒ සතාගේ මිනියටවත් ගරු කළේ නැහැ .බලමු නීතිය හැමෝට එකද කියලා

    තුවාල උනාට වන්දියක් ගෙවයි පොනිලයි හුටනුයි ගිහින්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    :eek::eek::eek:

    නැහැ.වනජීවී අයටත් සතා පහර දීලා. මෙහෙයුම නවත්වලා...
    ඊට ටික වෙලවකට පස්සෙ වෙන තැනකදි පහර දෙන්න යනකොට ඌට පහර දුන්නා කියන්නේ,,, හම්මෝ පොලුපාරවල් උදලු පාරවල් 20 ක් විතර අය වට වෙලා ගහනවා...

    ඌ 10 කටද කොහෙදූ තුවාල කරපු නිසා වනජීවි මෙහෙයුමක් කරන්න ගිහින් තියෙන්නේ... අල්ලගන්න පුලුවන් වෙලා නෑනේ

    උඹ කියන එක හරි නමුත් වනජීවි මෙහෙයුම අත ඇරියේ ගම්මු ඒ අයට බාධා කළ නිසා.
     
    • Like
    Reactions: freddy

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔන්න තෙවර්ප්පෙරුම වැඩ පෙන්නනවනම් .. හක්කෙ තියලා සෙම ඇරලා පෙන්නපන් වැඩාර්නම්. :yes:

    අඩෝ ඇත්තටම පොලු වලින් එහෙම ගහනවද බන් :( ඌ දුවන්නෙ එහෙම නැද්ද

    බලමු මොනවද කරන්නේ කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූව මතක්වුනා :(:(

    ao001wacq0g5uc45nnqif345_panther-2551.jpg
    ao001wacq0g5uc45nnqif345_black-panther.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන එක හරි නමුත් වනජීවි මෙහෙයුම අත ඇරියේ ගම්මු ඒ අයට බාධා කළ නිසා.

    sirawata? HIRU NEWS kiwwa eka mama liwwe. Game minissunge wirodayak pennuwe nea. minissuth support karanawa wanajiiwi aya ekka kiyalaa pennuwe
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    sirawata? HIRU NEWS kiwwa eka mama liwwe. Game minissunge wirodayak pennuwe nea. minissuth support karanawa wanajiiwi aya ekka kiyalaa pennuwe

    ඌ එවෙලේ ගමේ නෙමෙයි නේද හිටියේ මුන් හොයාගෙන ගිහිල්ලා නේ මැරුවේ.මම බැලුවේ දෙරණේ ඒකෙ කිව්වේ එහෙම තමයි.හැබැයි බොරු වෙන්නත් බැහැ මොකද උන්ගේ හැසිරීම් දැක්කාම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    ඌ තිරිසන් සතෙක් අපි වගේ හිතන්න බැහැ.අපි වගේ කැලේ කපලා මායිම් ගහගෙන නැහැ.කෑම නැති නිසා ගමට එන්න ඇති.
    අනික වනජීවි නිලධාරීන්ටත් වැඩේ කරන්න දීලා නැහැ බාධා කරපු නිසා ඒ මිනිස්සු ගිහිල්ලා.සතාව මරණ video එක youtube දැම්මම බලන්න.ම්ලේච්ඡයි.කට්ටිය වට වෙලා උදලු පොලු වලින් ඌව මරලා පොළව දිගේ ඇදගෙන ගිහිල්ලා උගේ මිනිය ගමට ගිහිල්ලා කරේ තියාගෙන කෑගහන හැටි.

    :(:(

    දෙමළු නේ... පහුගිය කාලේ වතුවල කොච්චර දිවියෝ මැරුවද දෙමළු

    Jathi bedayak na ban. Thamange jeewitheta tharjanayak wenakota. Durlaba saththuda arawa mewa hithanne na. Sinhaluth ali aththunwa marala thiyenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම මේකා මරපු එක හරියි කියන්නෙ නැහැ. වනජීවී එකේ එවුන්ගෙ වැරැද්ද මොකද උන් පරක්කු වෙලා ගියපු නිසා තමයි ගමේ මිනිස්සු උනුත් එක්ක කේස් දාගෙන තියෙන්නෙ අනික මිනිස්සු 14කගෙද කොහෙද ඇගට පැනලාලුනේ එතකන් වනජීවී එකේ එවුන් අහවල් එකක් කරාද

    මෙතන කවුරුවත් ඔය වගේ සතෙක්ගෙන් තරජනයකට ලක් වෙලා ඇති කියලා මම හිතන්නෙ නැහැ, ඒක නිසා ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයිද මොකද්ද කියනවනේ ඒ වගේ කවුරුත් පට්ට දාර්ශනික අදහස් දක්වලා තියෙන්නෙ

    ඔය හා සමාන සිද්ධියක් මගේ ගම්පලාතේ අවරුදු කීපයකට කලින් සිද්ද උනා, ඒත් ඔයවගේ දිවියෙක් ගමට ඇවිත් හරක් පැටවු එහෙම කන්න ගත්තා පස්සෙ පස්සෙ ටිකක් ලොකු හරක් පවා කන්න ගත්තා ගෙවල් ආසන්නෙම හිටපු හරක් පවා කන්න ගත්තා
    ඒ කාලෙ මුලු පලාතෙම මිනිස්සු පරාණ බයෙන් හිටියෙ
    පොඩි එවුන් එහෙම ඉන්න ගෙවල් වල මිනිස්සු පුදුම බයකින් හිටියෙ කොහෙ හරි ඉදලා පැනලා පොඩි එකෙක් අරගෙන යාවි කියලා
    ඒ වගේ හැගීමක් එනකන් ගොඩක් අය පට්ටම දාර්ශනික උත්තර දේවි
    වනජීවී එකෙන් ඒ ප්‍රශ්නෙත් විසදුවෙ නැහැ හිටපු ගමන් දිවිය අතුරු දහන් උනා ගොඩක් වෙලාවට කවුරුහරි මරන්න ඇති, ඒකට ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ අර බයෙන් ඉන්න එකට තමන්ගෙ පොඩි එවුන්ගෙ ආරක්ශාවට මොකක් හරි කරනවා

    මෙතන ඉන්න කාගෙත් ඔය දාර්ශනික අදහස් තියෙවිද තමන්ගෙ පවුලෙ කෙනෙක්ගෙ ඇගට බල්ලෙක් හරි පනින්න හැදුවොතින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඌ එවෙලේ ගමේ නෙමෙයි නේද හිටියේ මුන් හොයාගෙන ගිහිල්ලා නේ මැරුවේ.මම බැලුවේ දෙරණේ ඒකෙ කිව්වේ එහෙම තමයි.හැබැයි බොරු වෙන්නත් බැහැ මොකද උන්ගේ හැසිරීම් දැක්කාම.

    ඔන්න බලපන් ඉතින් රටේ චැනල් දෙකක් නිව්ස් දුන්නම මිනිස්සුන්ට වෙන දේ...

    හිරු එකේ නම් බොහොම පැහැදිලිව පෙන්නුවා වනජීවි අය එක්ක සෙට් වෙලා සතා අල්ලන්න. කිසිම ආරෝවක් පෙන්නුවේ නෑ. උන් මෙහෙයුම නවත්තනවා..

    සතාට ගහන්න පටන් ගන්නේ මනුස්සයෙකුට ඇටෑක් කරන්න ගියාම වගේ... ප්ලෑන් කරලා නෙවෙයි වගේ... සප් එකට එනකොට අරන් ආපු ඊව උස්සගෙන සතා ඉන්න තැනට දුවනවා ඇටෑක් කලාම..
    උන් ආවේගෙට සතාට තඩිබාන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    මම මේකා මරපු එක හරියි කියන්නෙ නැහැ. වනජීවී එකේ එවුන්ගෙ වැරැද්ද මොකද උන් පරක්කු වෙලා ගියපු නිසා තමයි ගමේ මිනිස්සු උනුත් එක්ක කේස් දාගෙන තියෙන්නෙ අනික මිනිස්සු 14කගෙද කොහෙද ඇගට පැනලාලුනේ එතකන් වනජීවී එකේ එවුන් අහවල් එකක් කරාද

    මෙතන කවුරුවත් ඔය වගේ සතෙක්ගෙන් තරජනයකට ලක් වෙලා ඇති කියලා මම හිතන්නෙ නැහැ, ඒක නිසා ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයිද මොකද්ද කියනවනේ ඒ වගේ කවුරුත් පට්ට දාර්ශනික අදහස් දක්වලා තියෙන්නෙ

    ඔය හා සමාන සිද්ධියක් මගේ ගම්පලාතේ අවරුදු කීපයකට කලින් සිද්ද උනා, ඒත් ඔයවගේ දිවියෙක් ගමට ඇවිත් හරක් පැටවු එහෙම කන්න ගත්තා පස්සෙ පස්සෙ ටිකක් ලොකු හරක් පවා කන්න ගත්තා ගෙවල් ආසන්නෙම හිටපු හරක් පවා කන්න ගත්තා
    ඒ කාලෙ මුලු පලාතෙම මිනිස්සු පරාණ බයෙන් හිටියෙ
    පොඩි එවුන් එහෙම ඉන්න ගෙවල් වල මිනිස්සු පුදුම බයකින් හිටියෙ කොහෙ හරි ඉදලා පැනලා පොඩි එකෙක් අරගෙන යාවි කියලා
    ඒ වගේ හැගීමක් එනකන් ගොඩක් අය පට්ටම දාර්ශනික උත්තර දේවි
    වනජීවී එකෙන් ඒ ප්‍රශ්නෙත් විසදුවෙ නැහැ හිටපු ගමන් දිවිය අතුරු දහන් උනා ගොඩක් වෙලාවට කවුරුහරි මරන්න ඇති, ඒකට ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ අර බයෙන් ඉන්න එකට තමන්ගෙ පොඩි එවුන්ගෙ ආරක්ශාවට මොකක් හරි කරනවා

    මෙතන ඉන්න කාගෙත් ඔය දාර්ශනික අදහස් තියෙවිද තමන්ගෙ පවුලෙ කෙනෙක්ගෙ ඇගට බල්ලෙක් හරි පනින්න හැදුවොතින්

    Uba kiwwa deta 100% ekagai.
    You must spread some Reputation around before giving it to NEMISIS again.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1856660
    වහාම තොරතුරු සොයා ගැනීමට අවශ්‍යයි.

    ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක් වන මේ දිවියා, අමානුෂික ලෙස මරා දමා ව්නෝද වන මෙම පුද්ගලයන් සොයා ගැනීමට ඔබගේ සහයෝගය අවශ්‍යය.

    ශ්‍රී ලාකිය වනසම්පත් විනාශ කර නීතියට අභියෝග කිරීමට උත්සාහ කරන ලද මෙමෙ පිරිස නීතිය ඉදිරියට ගෙනයාමට ඔබ සැමගේ සහයෝගය අප ඉල්ලා සිටිමු.

    වනජීවි දෙපාර්තමේන්තුව 1992

    NWCPU : 070 3303022

    35881804_1845711285472566_4468484975485779968_n.jpg
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    ඔන්න බලපන් ඉතින් රටේ චැනල් දෙකක් නිව්ස් දුන්නම මිනිස්සුන්ට වෙන දේ...

    හිරු එකේ නම් බොහොම පැහැදිලිව පෙන්නුවා වනජීවි අය එක්ක සෙට් වෙලා සතා අල්ලන්න. කිසිම ආරෝවක් පෙන්නුවේ නෑ. උන් මෙහෙයුම නවත්තනවා..

    සතාට ගහන්න පටන් ගන්නේ මනුස්සයෙකුට ඇටෑක් කරන්න ගියාම වගේ... ප්ලෑන් කරලා නෙවෙයි වගේ... සප් එකට එනකොට අරන් ආපු ඊව උස්සගෙන සතා ඉන්න තැනට දුවනවා ඇටෑක් කලාම..
    උන් ආවේගෙට සතාට තඩිබාන්නේ
    උඹ කියන්නේ පොලු මුගුරු අරගෙන ඌව හොයන්න ගියේ මොකක් කරන්නද ?,
    මේක අනුමත කරන්න එපා
    එතකොට වෙන්නෙ අපේ රටේ ඉන්න අනිත් මෝඩ
    මිනිස්සුත් ඔය වගේ දේවලට පෙලැඹෙන එක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මම මේකා මරපු එක හරියි කියන්නෙ නැහැ. වනජීවී එකේ එවුන්ගෙ වැරැද්ද මොකද උන් පරක්කු වෙලා ගියපු නිසා තමයි ගමේ මිනිස්සු උනුත් එක්ක කේස් දාගෙන තියෙන්නෙ අනික මිනිස්සු 14කගෙද කොහෙද ඇගට පැනලාලුනේ එතකන් වනජීවී එකේ එවුන් අහවල් එකක් කරාද

    මෙතන කවුරුවත් ඔය වගේ සතෙක්ගෙන් තරජනයකට ලක් වෙලා ඇති කියලා මම හිතන්නෙ නැහැ, ඒක නිසා ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයිද මොකද්ද කියනවනේ ඒ වගේ කවුරුත් පට්ට දාර්ශනික අදහස් දක්වලා තියෙන්නෙ

    ඔය හා සමාන සිද්ධියක් මගේ ගම්පලාතේ අවරුදු කීපයකට කලින් සිද්ද උනා, ඒත් ඔයවගේ දිවියෙක් ගමට ඇවිත් හරක් පැටවු එහෙම කන්න ගත්තා පස්සෙ පස්සෙ ටිකක් ලොකු හරක් පවා කන්න ගත්තා ගෙවල් ආසන්නෙම හිටපු හරක් පවා කන්න ගත්තා
    ඒ කාලෙ මුලු පලාතෙම මිනිස්සු පරාණ බයෙන් හිටියෙ
    පොඩි එවුන් එහෙම ඉන්න ගෙවල් වල මිනිස්සු පුදුම බයකින් හිටියෙ කොහෙ හරි ඉදලා පැනලා පොඩි එකෙක් අරගෙන යාවි කියලා
    ඒ වගේ හැගීමක් එනකන් ගොඩක් අය පට්ටම දාර්ශනික උත්තර දේවි
    වනජීවී එකෙන් ඒ ප්‍රශ්නෙත් විසදුවෙ නැහැ හිටපු ගමන් දිවිය අතුරු දහන් උනා ගොඩක් වෙලාවට කවුරුහරි මරන්න ඇති, ඒකට ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ අර බයෙන් ඉන්න එකට තමන්ගෙ පොඩි එවුන්ගෙ ආරක්ශාවට මොකක් හරි කරනවා

    මෙතන ඉන්න කාගෙත් ඔය දාර්ශනික අදහස් තියෙවිද තමන්ගෙ පවුලෙ කෙනෙක්ගෙ ඇගට බල්ලෙක් හරි පනින්න හැදුවොතින්

    උඹ කියන එක හරි මචන්...ඒ පීඩනේ ඉන්න එකා බයට මරනවා.. ඒක වෙන්ඩ පුලුවන් දෙයක්

    නමුත් බන් උඹ ඒ video එක බැලුවද? මරපු සතාගෙන් මුන් මහ කුප්ප ආතල් එකක් ගන්නේ..මුන් තිරිසන්නු.උන්ට තේරෙන දෙයක් නෑ..හොඳක් නරකක් දන්නවනම් උට අපි තිරසන්නු කියන්නෙ නෑ...

    ඊට වඩා බුද්ධිමත් ජාතියක්නේ මිනිස්සු කියන්නේ...?

    බයට සතෙක් මරන එකයි..මරලා උගෙන් ආතල් ගන්න එකයි වෙනම දෙයක් බන්..මේ කාලකන්නින්ට තියෙන්නෙ ගෝත්‍රික මානසිකත්වයක්.

    මරපු එකා උස්සන් ඉද්දි උගෙ යට බඩට ගහන ෆොටෝ එකක් තියේ...මොන මානසික මට්ටමක්ද බන් ඒ..ඒවා සාධරනීකරනය කරන්ඩ පුලුවන්ද..පොර ටෝක් දෙනවා නෙමේ..මට දැනුන දේ කිව්වේ :)
     
    Last edited: