වෙන කොහෙවත් නෙවෙයි මේ ලංකාවේ



අවුරුදු සියයකට එහා ගියපු අතීතයක් තියන මාතර වැලිගම පෞරාණික විහාරස්ථානයකට කරන්න හදන සහ කර ඇති අපරාධය..
බෞද්ධ රටේ බෞද්ධ උරුමය රකින හැටිද මේ..? දකුණ මෙහෙමනම් උතුර නැගෙනහිර ගැන කවර කතාද..?
පන්සලේ ලොකු හාමුදුරුවෝ කියන කතාව
මේවගේ අවසානය කවදද



