හැමෝම හොද මිනිස්සු නෙමේ.....උබේ අදුරු පැත්ත මොකක්ද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    A little bit of revenge
    සිරාවට බන්. ඉස්සර නම් හිතේ සෑහෙන්න දේවල් තියාගෙන ඉදලා රිටර්න් දෙනවා. දැන් නම් සෑහෙන්න ඒ දේවල් අත්හැරලා.
    දැන් ජරා පුරුද්දකට තියෙන්නේ කෑම බීමට අධික ආශාව.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Ehema kianna tharam deyak naha. Maybe kammalikama. Thyroid case ekakda danne naha pennaganna ona.

    Awrudu 20 gananwala irisiyawa kiyana eka thibba. Hithala hithalama eka nathi karagaththa.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    ගෑනුන්ගෙ හෙලුව
    සැ:යු- ලංකාවෙ ඉන්න පිටි මුට්ට, බැරල් බාග, පුස් ඌරො වගේ තියෙන තරමක් ගිලල ගිලල මහත් වුන තඩිච්චියො ගැන නෙමෙයි.
    Adambarai pute! :rofl:
     
    • Haha
    Reactions: Rahula Kasun

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Awrudu 20 gananwala irisiyawa kiyana eka thibba. Hithala hithalama eka nathi karagaththa.

    මටත් පොඩි කාලේ තිබිලා ලොකු වෙනකොට නැතිවෙලා ගිය එක නරක ගතිගුණයක් තමයි ඉරිසියාව.

    තව නියපොතු කන පුරුද්දක් තිබුනා ඒකත් නැතිකරගත්තා.
     
    • Like
    Reactions: dilshanniranga

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    *මිනිස්සුන්ගේ සිත් කියවීම

    බොක්ක අවුල් ගොඩක් අය දැන් මගෙන් හැලිලා, හලලා

    *තරහා යෑම
    *කම්මැලි