හැමෝම හොයන Assassin's Creed ගේම් එකේ සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    අපි හැමදෙනාම කොච්චර ආසාවෙන් ගැහුවත් කතාව හරියටම දැනගන්න අමාරුම ගේම් එකක් මේක. මේ වෙනකන් ආව සියළුම Assassin's Creed ගේම්ස් එකෙන් එක සම්බන්ධ වෙන හැටි සුපිරියටම කියල දෙනවා.
     

    Attachments

    • මේකනම් ගහන්නම ඕන Game එකක් (25).jpg
      මේකනම් ගහන්නම ඕන Game එකක් (25).jpg
      177.6 KB · Views: 57
    • Like
    Reactions: NRTG and Ultron

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ලබන මාසේ එනවා නේද අලුත් එක :cool:
    ඔව්..Assassin's Creed Valhalla. ඒ ගැනත් අළුතෙන්ම videos සෙට් එකක් කරල තියෙනවා. අපේ චැනල් එක ටිකක් වෙනස් තැනක්
     
    • Haha
    Reactions: Thilantdm

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක්ස්ප්ලෙයින් කරනවා ෆාස්ට් වැඩි බ0 ඔක දෙකට කඩන්න තිබ්බා උබටහ් ..
    විනාඩි 3ක් 4ක් බලලා නැවැත්තුවා ..
     
    • Like
    Reactions: kasunjohn

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    දෙකට නෙමෙයි මචන්, 5කට කඩල තියෙන්නෙ. හෙමින්, නිදහස් වෙලාවක බලන්න. episodes 5ක් තියනවා. ඔය වේගෙන්වත් ගියේ නැත්නම් තව epi 3ක් වත් එනවා මචන්