හැම එකටම පුප දෙන ජොස්තලා

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing


    මුන් හිතන් ඉන්නේ අරක්කු කියන්නෙ තහනම් භාණ්ඩයක් කියලා
    ------ Post added on Jun 16, 2021 at 10:47 PM


    හැම මගුලටම පනිනවා නේ. අරක්කු විකුනන්න එපා කියන ලොජික් එක මොකද්ද බන්? ප්‍රවර්ධනය කරන්න එපා කියන එක අවුලක් නෑ. විකුනන්න එපා කියන එක හෙන ගොන්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela


    මුන් හිතන් ඉන්නේ අරක්කු කියන්නෙ තහනම් භාණ්ඩයක් කියලා
    ------ Post added on Jun 16, 2021 at 10:47 PM

    හරි නම් මුන් තමයි බොන එකට පක්ෂ වෙන්න ඕනි.
    මිනිස්සු බීලා අක්මාව දියවෙලා ලෙඩ වුනාම මුන්ට ගානක් හොයාගන්න පුළුවන්.
    මිනිස්සුන්ට කන්න නැතත් පොඩි එකාට ඔන්ලයින් ඉගෙන ගන්න ඩිවයිස් එකක් නැතත් බොන්න ඕනි.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සුදර්ශනීත් විරුද්දයි කියන්නේ අරක්කු ඩිලිවර් කරන වැඩේට
    පිස්සු මල හෝන්තුවක් ඔය ගෑනී
    කොරෝනා අස්සේ මන් පොර සීන් එකේ ඉන්නේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අරක්කු කියන්නේ තහනම් ද්‍රවයක් නෙමේ. මිනිස්සු කෑමති නම් අරන් බොනවා. අදාල නෑනේ..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එකඟයි.
    ඕනේ එකටයි එපා එකටයි හැම රෙද්දටම හොම්බ දානවා
     
    • Like
    Reactions: malakadss

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සුදර්ශනීල goma ගොන් හරක් වැඩකට බැස්සොත් රෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොන්දොස්තරල දොස්තලට කියල දෙන තෙර්ඩ් එකක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හූ හූ :lol: 🙏
    ඕවා සිරාවට ම පල දෙන පවුකම් බන්.. දෑන් කීදෙනෙක්ට නම් අරක්කු උගුරක් දකින්න නෑතිවම මෑරෙන්න වෙයිද? දවසට අඩුම 50ක් වත් යනවානේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මාත් බොන එකෙක් බ්ලැක් මාකට් එකෙන් බියර් එකකුත් හොයාගෙන ගැහුවා ගිය සතියෙ 😁 අනිවා ඕඩර් කරලා ගන්න ඕන බඩු ටිකක්😍. හැබැයි මං කියන්න ආවෙ ඒක නෙවෙයි ලංකාවේ ගොන් හුත්තලාට ඕනම දේක ලිමිට් නෑනෙහ් බං.ඒකනෙ මුකුත් කරන්න බැරි මෙහෙ. දැන් ඕක දුන්න ගමන් ලමයින්ට ඔන්ලයින් පන්ති යන්න තිබ්බ ක්ලාස් පීස් ටිකෙනුයි ඩේටා කාඩ් දාන්න තිබ්බ සල්ලි වලිනුයි හෙට ගෙදර ඔක්කොටම කන්න තියෙන සල්ලි වලිනුයි කොටින්ම රජයෙන් හම්බෙන 5000න් හිටන් බොන්න පටන් ගන්නවා අපෙ බේබදු හුත්තිගෙ පුතාලා.තමන්ට සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියන ස්ටේබල් හොද ආදායමක් කොරෝනා කාලෙත් එන එකෙක් ගෙදර ඔක්කොම අත්‍යාවශ්‍ය අවශයතා වලට වියදම් කරාට පස්සෙත් ඉතුරු වෙන සල්ලි වලින් බෝතලයක් ගෙනල්ලා පාඩුවෙ ගැහුවට කිසි අවුලක් නෑ.ඒත් එදාවේල කන්නවත් නැති උනුත් ඇට දෙක උගස් කරලා හරි බොන්න දගලනවා ඒක තමා අවුල 😥 උන්ගෙ දරු පවුල් තමා විදවන්නෙ ඕකෙන් 😔
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද මම කාඩ් එකක් දාගන්න කියලා කමියුනිකේශන් එකට ගිහින් ඉද්දි වයසක සීයා කෙනෙක් ආවා. ඒ සීයා දැක්ක ගමන් මම අඳුරගත්තා. මොකද ඒ සීයා ඉන්නෙ අල්ලපු ගමේ පුංචි පැලක. ඒ පැලේ ඒ සීයා සීයයි ආච්චියි එක්ක එයාලගෙ මුණුපුරා ඉන්නවා. ඉස්කෝලෙ යන වයසේ.
    "අනේ පුතේ ඒ දරුව නිතරම කියනවලු සීයට එයාට ඔන්ලයින් පාඩම් බලන්න හදලා දෙන්න කියලා. උන්දෑට කොහෙන්ද එච්චර වත්කමක්. පව්, අම්මා අප්පා නැති දරුවා." ඒ සීයගෙ ගෙදර ගාව නැන්දා කෙනෙක් කීවෙ එහෙම.
    ඒ සීයා ඇවිල්ලා තිබ්බේ සීයගෙ හද්ද පරන චයිනීස් බටන් පෝන් එකක් අරගෙන. ඒකත් අරගෙන ආපු සීයා බොහොම අහිංසක විදිහට කමියුනිකේශන් එකේ අයියගෙන් මෙහෙම ඇහුවා.
    "අනේ පුතේ මේ පෝන් එකේ ඔන්ලයින් හදලා දෙන්න පුලුවන්ද?"
    මගෙ පපුව හෝස් ගාලා ගියා. මිනිස්සුන්ගෙ අසරණකම...
    ටිකක් වෙලා බලාගෙන හිටපු කමියුනිකේශන් එකේ අයියා මෙහෙම කීවා.
    "අනේ මේ පොඩි පෝන් වල ඔන්ලයින් යන්න හදන්න බෑනෙ සීයේ. ඒවට මේ වගේ ලොකු පෝන් ඕනේ." (අයියා අතේ තිබ්බ ස්මාට් පෝන් එක පෙන්නමින්)
    "එහෙමද? මං යන්නම් පුතේ" සීයා බොහොම දුකින් යන්න හැරුණා.
    "ඇයි සීයේ මල්ලිටද ඔන්ලයින්?"
    "නෑ මහත්තයෝ අද ඉඳලා අරක්කු ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවන්ලුනේ. ඔන්ලයින් හදාගෙන බාගෙ බෝතලයක්වත් ඕඩර් කරගන්න බැලුවේ. එන්නං මහත්තයෝ."
    .
    😂 😂 😂 😂