මාර සෙනඟක් යන්නේ බං. කොළඹ හැටන් පාරේ
රාමසාන් හින්දා දැනටමත් නුවරඑලිය පුරෝලා ඉන්නේ තවත් යනවා
ඒ අස්සේ නුවරඑළියේ වතුර නෑ
වතුර අරන් පලයන්
කොළඹ එවුන්ගේ driving නම් අන්තිමයි. වැලි ටිපර් එකක් පාරට දාලා තලන්නමයි හිතෙන්නේ වාහන 3,4 .
රාමසාන් හින්දා දැනටමත් නුවරඑලිය පුරෝලා ඉන්නේ තවත් යනවා
ඒ අස්සේ නුවරඑළියේ වතුර නෑ
වතුර අරන් පලයන්
කොළඹ එවුන්ගේ driving නම් අන්තිමයි. වැලි ටිපර් එකක් පාරට දාලා තලන්නමයි හිතෙන්නේ වාහන 3,4 .
ඒත් ඔය දොටේ ඉන්න ගොඩයෝද දන්නේ ඩ්‍රයිවින් ? ඔය පලාත් උබලාට ලියලාදීලාද තියෙන්නේ ලිං මැඩියෝ ? තොපිලා කොළඹ ඇවිත් වාහන කන්දට බය වෙලා හප්පගත්තම උබේ පලාත අහලා පලාතට බැනලා තියනවද කොළඹ එවුන් ? ඔහොම හිතලා රටවල් දියුණු කරන්න බෑ...