හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාර සෙනඟක් යන්නේ බං. කොළඹ හැටන් පාරේ
    රාමසාන් හින්දා දැනටමත් නුවරඑලිය පුරෝලා ඉන්නේ තවත් යනවා

    ඒ අස්සේ නුවරඑළියේ වතුර නෑ 😂
    වතුර අරන් පලයන්

    කොළඹ එවුන්ගේ driving නම් අන්තිමයි. වැලි ටිපර් එකක් පාරට දාලා තලන්නමයි හිතෙන්නේ වාහන 3,4 .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,069
    34,609
    113
    මෝඩ උට්ටලා. මට වාහනයක් තිබ්බා නම් මම යන්නේ සෙනඟ වැඩිය යන්නැති සීතල තියෙන කඳුකර පළාතකට මේ ගිනි රස්නෙන් මිදෙන්න
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මාර සෙනඟක් යන්නේ බං. කොළඹ හැටන් පාරේ
    රාමසාන් හින්දා දැනටමත් නුවරඑලිය පුරෝලා ඉන්නේ තවත් යනවා

    ඒ අස්සේ නුවරඑළියේ වතුර නෑ 😂
    වතුර අරන් පලයන්

    කොළඹ එවුන්ගේ driving නම් අන්තිමයි. වැලි ටිපර් එකක් පාරට දාලා තලන්නමයි හිතෙන්නේ වාහන 3,4 .

    මාත් යන්න ඉන්න හින්දා වතුර අරන් යන්න කිව්ව එකට Thanks.. :frown: ඒත් ඔය දොටේ ඉන්න ගොඩයෝද දන්නේ ඩ්‍රයිවින් ? ඔය පලාත් උබලාට ලියලාදීලාද තියෙන්නේ ලිං මැඩියෝ ? තොපිලා කොළඹ ඇවිත් වාහන කන්දට බය වෙලා හප්පගත්තම උබේ පලාත අහලා පලාතට බැනලා තියනවද කොළඹ එවුන් ? ඔහොම හිතලා රටවල් දියුණු කරන්න බෑ...:angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,104
    113
    හැබැයි ඵහේ උන් කැමති අැති බිස්නස් සරු වෙන නිසා..මාත් අාසම පැත්තක්.
     
    • Like
    Reactions: Ryan08

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    mamath giya sathiye giya, ude baladdi wathura na
    firetruck ekak genth hotel ekata wathura dunne :baffled:
    giya sathiye nam loku beeshanayak thibbe na
     
    • Like
    Reactions: RaZor_911

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    පෙරේදා දිගනට ගියා මාවනැල්ලෙ ඉඳන්ම බ්ලොක් එක පැයකටත් වැඩිය යනවා ටවුමෙන් එහාට පනින්න.
     
    • Like
    • Wow
    Reactions: Ryan08 and Cenon

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    පෙරේදා දිගනට ගියා මාවනැල්ලෙ ඉඳන්ම බ්ලොක් එක පැයකටත් වැඩිය යනවා ටවුමෙන් එහාට පනින්න.
    really ? ඒ මොකද බන් ? මටත් Kandy යන්න තියනවා හෙට හෝ අනිද්දා.
     
    • Sad
    Reactions: Ryan08

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෝඩ උට්ටලා. මට වාහනයක් තිබ්බා නම් මම යන්නේ සෙනඟ වැඩිය යන්නැති සීතල තියෙන කඳුකර පළාතකට මේ ගිනි රස්නෙන් මිදෙන්න
    දැන් උබ ඒක කලාම බුජ්ජිමතෙක් වෙනවද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A සුද්දට රට පාවලදීපු කරවල හැත්ත කූල් වෙන්න නුවර එලියේ යනවා 🤭

    දැන් මොකක්ද මේකෙන් අදහස් කරේ?අැයි නුවර ඵළිය සුද්දගෙද?උන්ගෙන් ලයිසන් ගන්න ඕනද වෙන උන්ට යන්න?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    really ? ඒ මොකද බන් ? මටත් Kandy යන්න තියනවා හෙට හෝ අනිද්දා.

    Kandy ත් busy ඇති නේද බං. මාත් එක පාරක් අවුරුද්දක ගියා. අම්මෝ, එපා උනා.
     
    • Like
    Reactions: Ryan08

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    දැන් මොකක්ද මේකෙන් අදහස් කරේ?අැයි නුවර ඵළිය සුද්දගෙද?උන්ගෙන් ලයිසන් ගන්න ඕනද වෙන උන්ට යන්න?
    අහස් වෙන්නේ රට පාවල දුන්නේ මුද අයිනෙන් මිසක් රට මැදින් නොවේ කියන එක 😁
     
    • Haha
    Reactions: Lionzzz

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අහස් වෙන්නේ රට පාවල දුන්නේ මුද අයිනෙන් මිසක් රට මැදින් නොවේ කියන එක 😁
    පිස්සුද ඕයි විකාර දොඩවන්නේ උදේ පාන්දර..ඊයේ රෑ අැටත් ඵක්කද ගැහුවේ?
     
    • Haha
    Reactions: Lionzzz