හැම කුරියර් වඩා තැපෑල පට්ට මචං. තැපෑලට විශ්වාසය දෙමු. 😍😍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    බම්බුව තමා ඉස්සර පිටරටට සති තුනෙන් වගේ පාර්සල් යැව්වා 30kg වෙනකම් ඒවත් නෑ .
     
    HmNRazor

    Well-known member
  • අපේ ගමේ sub post office එකේ මිස්ගෙ ලොකු කම වැඩි
    උබ කුකුළෙක් කියලා හිතලා උබව ගණන් ගන්නේ නැතුව ලොකු සීන් දෙන්න ඇති? උබ මුකුලු කරන්න ගියාද මිස් එක්ක? 🤪 🤪🥴
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    මේ කතාව ඇත්ත මචන් , ඉස්ස්රට වඩා දැන් එයාලා හොදට වැඩ කරනවා. ගෙදර කව් රුත් නැතුව දවසක් ලියුමක් රිටන් වෙලා. පස්සෙ මම පොස්ට් ඔෆිස් එකට කතා කලා, එතකොට කිව්වා අදාල බෙදන එක්කෙනා ඇවිත් නෑ ටිකකින් කතා කරන්න කියලා. පස්සෙ මම නිකන් හිටිය. උන් මට පස්සෙ කත කරල විස්තර කිව්ව. සාමන්‍යයෙන් ඔහොම කතා කරන්නේ නෑනේ.

    හැබැයි ඉතින් අපේ පොස්ට් ඔෆිස් එකේ දන්න කාලෙක ඉදලා ලියුම් කවර නම් නෑ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    කවදද ආවේ? සති 3 කට වැඩියිද? එහෙම වෙන්න නම් අමාරුයි. හොඳට බලපන් තැපෑලෙන්ද ආවේ කියලා. (tracking එකේ මුල් අකුරු දෙකෙන්) Bridges worldwide නම් ඉතින් සොරි තමයි. මාස ගාණක් යයි. 👍

    ------ Post added on Jun 17, 2022 at 10:21 AM
    naha mchn. last yr wage dapuva.. ekak nam 8 months wage passe ava.. anikva ave naha.. brushless motor,esc and servo wagayak.. corona hinda ehe mehe wenna athi kiyala hitha hadagaththa.Refund gaththeth naha :nerd:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    Tracking number එක දාපන් බලන්න. (මුල් අකුරු දෙක වුණත් ඇති.) ෂුවර් එකටම ඔය තැපෑල නෙවෙයි, bridges worldwide වෙන්න ඇති. ඔය කාලකන්නි ලේසියකට පාර්සල් deliver කරන් නෑ. 👍
     
    • Like
    Reactions: SDR2000

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    අනේ උත්ත. තැපෑලෙන් මේව කරන්න පුලුවන්ද අහපුවාම උන් ආයිත් අපෙන් අහනව එහෙම පුලුවන්ද කියල?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    I send a package to Australi for Rs.10,500.00 the least offer from courier was 24,000.00 but you have to be prepared before go 👇

    Scissor
    Cello tape
    Cardboard box
    Name and address printed copies
    Invoice with values
    Packing list with weights
    Original bills from venders
    Original produced Seal packs
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා.

    ගොඩක් අයගෙ, විශේෂයෙන්ම 90 දශකයෙ වගේ අයගෙ මතයක් තමයි අපේ තැපෑල එච්චර කාර්යක්ෂම නැති සේවාවක් කියන එක. ඒකට හේතුවකුත් තියෙනවා. කාලයක් තිස්සෙ ආණ්ඩුවේ මොකක්ම හරි strike එකක් තිබ්බොත් මුලින්ම වැඩ නවත්තන්නෙ තැපෑල. අනික ලියුම් යවන එක දැන් සිද්ධ වෙන්නෙම නැති තරම් නිසා තැපෑල කාටවත් එච්චර වටිනාකමකුත් නෑ.

    හැබැයි මේ වෙද්දි ශ්‍රී ලංකා තැපෑලත් සෑහෙන දුරට තාක්ෂණය පැත්තට හැරිලා. Logistics ගැන හොඳ දැනුමක්, අත්දැකීම් තියෙන දක්ෂයන්ගේ සේවය ලබා ගන්නවා. පවතින රජයටත් තැපෑල උපරිම කාර්යක්ෂමතාවය තියෙන ආයතනයක් කරන්න ලොකු උවමනාවක් තියෙනවා.

    කලින් වගේ නෙවෙයි, services පට්ටම ගොඩක් තියෙනවා. අනික හැම කුරියර් එකකටම වඩා ලොකු සේවා ජාලයක් තියෙනවා. මේ වගේ strengths හරියට පාවිච්චි කරලා දැන් නියමෙටම පණ ගහලා එන ලයින් එකක් තියෙන්නෙ.

    දැන් කාලෙ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අමතර ආදායමක් හොයන කාටත් අපේ තැපෑල නියමම අතරමැදියෙක්. කුරියර්වලට සාපේක්ෂව මිලත් අඩුයි, වේගෙත් වැඩියි. විශ්වාසය උපරිමයෙන්ම තියෙනවා. අනික වැදගත්ම දෙයක් තමයි cash on delivery සේවාව. ඕනම පාර්සලයක් සල්ලි ගෙවලා ගන්න විදිහට යවන්න පුළුවන්.

    ගෙදර ‍තියෙන තමන්ට අනවශ්‍ය දේවල්වල ඉඳලා, තමන්ගෙ වත්තෙ තියෙන දෙයක්, හදපු කෑමක්, මහපු ඇඳුමක්, Beauty product එකක්, ස්වයං රැකියා විදිහට හදන විකුණන්න පුළුවන් වගේ ඕනම දෙයක් රට ඇතුළේ ඕන කෙළවරකට ඉක්මණටම යවන්න තියෙන ක්‍රමය තමයි තැපෑල. තමන්ගෙ පළාතෙ තියෙන තැපැල්/උප තැපැල් කාර්යාලයේ register වුණාම හම්බෙන orders සේරම යවන්න පුළුවන්. මිල ගණන් වුණත් හරිම සාධාරණයි.

    මේකෙන් පොඩි බිස්නස් කරන ගොඩක් අයට තියෙන සල්ලි ලබා ගැනීමේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් හම්බෙනවා. බැංකු නොම්බර් දාලා කලින් deposit කරන්න කියන්න අවශ්‍ය නැහැ. ගෙවලා එවන් නැති වුණොත් මොකද කරන්නෙ කියන ප්‍රශ්නය නැහැ. පාර්සලේ හම්බෙනකොට ගෙවලා ගන්න තියෙන්නෙ.

    අනික මේ දවස්වල මොන තෙල් අර්බුදයක් තිබුණත් තැපෑල කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ. අනිත් කුරියර් වගේ දවසක් දෙකක් පරක්කු කරලා පාර්සල් කීපයක් ආවට පස්සෙ විතරක් බෙදන වැඩ නැහැ. වැඩ කරන දවස් තුනකින් ඕනම කෙළවරකට පාර්සල් බෙදන්න පුළුවන්.

    අනික පිටරට ඉඳලා යමක් එවද්දි වුණත් ලොකුවට ගෙවලා කුරියර්වල එවන්න අවශ්‍යම නැහැ. අපේ තැපෑල අන්තර්ජාතික තැපැල් සමූහයේ ලියාපදිංචි වෙලා ඉන්නෙ. ගොඩක් රටවල පොඩ්ඩක් හොයලා බැලුවොත් ලංකාවෙ තැපෑල හරහා එවන්න ක්‍රම තියෙනවා. කුරියර් හැත්ත වගේ පෙට්ටි කඩලා හොරා කන් නෑ.

    Online බඩු ගන්නකොට වුණත් අපේ තැපෑල හරහා ගෙන්නුවාම ඉක්මනට එනවා. තැපෑලට වඩා විශ්වාසය තියෙන්නෙ DHL වගේ Point to point සේවාවල විතරයි. හැබැයි ඒවාට ගෙවන්න ඕන ගාණ කවුරුත් දන්නවානෙ. ගොඩක් අය පොඩි පොඩි බඩු ගෙන්නන aliexpress වගේ වුණත් තැපෑල හරහා එව්වාම සති දෙක තුනෙන් එනවා. Bridges worldwide වගේ අනිත් ක්‍රම මාස ගණන් යන්නෙ.

    ඉතින් මම මේ පාර උත්සාහ කරන්නෙ අපේ තැපෑලට උපරිම විශ්වාසය දෙන්න. මේ ගැන හැමෝම දැනුවත් වෙයන්. නිකමට ගෙදර තියෙන වැඩක් නැති දෙයක් ගැන ad එකක් දාලා, ගන්න කෙනෙක් කතා කරාම උන්ට ඒක තැපෑලෙන් යවලා test කරලා බලපන්. කුරියර්වලට වඩා මොන තරම් ලේසිද කියලා හිතෙයි.

    අනික කැමති නම් register වෙලා, ගෙවලා ගන්නත් යවන්න පුළුවන්. එතකොට බය වෙන්න කිසිම දෙයක් නෑ. ගන්න මිනිස්සුන්ට වුණත් වැඩි විශ්වාසයක් තියෙනවා. නිකමට කරලා බලපං. සල්ලි අමාරු කාලෙ වැඩකට නැති දෙයක් විකුණලා කීයක් හරි හොයා ගන්නත් නියමම චාන්ස් එකත් මේක.

    එහෙනම් තවත් වැදගත් දේකින් හමු වෙමු.

    බර්මියුඩා ත්‍රිකෝනෙට සේරම දීලා ලොන්තපාස් කරගන්නද යන්නෙ😅
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    xbLE2z5.png
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මූ කියන. එක හරි තැපැල් එකක්ත් එක්ක්ක මම අවුරුදු 3 වැඩකරනවා අද දුන්නොත් හෙට යනවා අනිවර්යෙන් මගේ බඩු නැතිවෙලා නැහැ කවදාවත්...
     
    • Like
    Reactions: Indrajith Gamage

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    :lol: :lol: ඔවාට මාරු වෙලා ගොඩක් කල්. පවු බාන් අහිංසකයෝ මූණටම බැනලා යනවා ඌට උස්සන් එන්න බෑ කියලා..​

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    mama order karapu items godak pahugiya kale lankavata ava (according to tracking).. gedarata thama ave naththe.. :baffled:

    මම ඔන්ලයින් බදු ඕන තරම් ගෙනත් තියේ . චීනෙන් විතරක් නෙවි. තව ගොඩක් තැපෑලෙන් පිට රටවලින් බඩු ලැබිලත් තියේ
    දැනට පොස්ට් එකෙන් එහෙම නැති වෙලා තියෙන්නේ 2යි. එකක් නම් ලංකාවේ පොස්ට් එකේ නෙවි. අනිත් එක ලංකාවේද වෙන රටකද කියල සුවර් නෑ. අනිත් ඔක්කොම ඇවිල්ල තියේ.
     
    • Like
    Reactions: SDR2000

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා.

    ගොඩක් අයගෙ, විශේෂයෙන්ම 90 දශකයෙ වගේ අයගෙ මතයක් තමයි අපේ තැපෑල එච්චර කාර්යක්ෂම නැති සේවාවක් කියන එක. ඒකට හේතුවකුත් තියෙනවා. කාලයක් තිස්සෙ ආණ්ඩුවේ මොකක්ම හරි strike එකක් තිබ්බොත් මුලින්ම වැඩ නවත්තන්නෙ තැපෑල. අනික ලියුම් යවන එක දැන් සිද්ධ වෙන්නෙම නැති තරම් නිසා තැපෑල කාටවත් එච්චර වටිනාකමකුත් නෑ.

    හැබැයි මේ වෙද්දි ශ්‍රී ලංකා තැපෑලත් සෑහෙන දුරට තාක්ෂණය පැත්තට හැරිලා. Logistics ගැන හොඳ දැනුමක්, අත්දැකීම් තියෙන දක්ෂයන්ගේ සේවය ලබා ගන්නවා. පවතින රජයටත් තැපෑල උපරිම කාර්යක්ෂමතාවය තියෙන ආයතනයක් කරන්න ලොකු උවමනාවක් තියෙනවා.

    කලින් වගේ නෙවෙයි, services පට්ටම ගොඩක් තියෙනවා. අනික හැම කුරියර් එකකටම වඩා ලොකු සේවා ජාලයක් තියෙනවා. මේ වගේ strengths හරියට පාවිච්චි කරලා දැන් නියමෙටම පණ ගහලා එන ලයින් එකක් තියෙන්නෙ.

    දැන් කාලෙ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අමතර ආදායමක් හොයන කාටත් අපේ තැපෑල නියමම අතරමැදියෙක්. කුරියර්වලට සාපේක්ෂව මිලත් අඩුයි, වේගෙත් වැඩියි. විශ්වාසය උපරිමයෙන්ම තියෙනවා. අනික වැදගත්ම දෙයක් තමයි cash on delivery සේවාව. ඕනම පාර්සලයක් සල්ලි ගෙවලා ගන්න විදිහට යවන්න පුළුවන්.

    ගෙදර ‍තියෙන තමන්ට අනවශ්‍ය දේවල්වල ඉඳලා, තමන්ගෙ වත්තෙ තියෙන දෙයක්, හදපු කෑමක්, මහපු ඇඳුමක්, Beauty product එකක්, ස්වයං රැකියා විදිහට හදන විකුණන්න පුළුවන් වගේ ඕනම දෙයක් රට ඇතුළේ ඕන කෙළවරකට ඉක්මණටම යවන්න තියෙන ක්‍රමය තමයි තැපෑල. තමන්ගෙ පළාතෙ තියෙන තැපැල්/උප තැපැල් කාර්යාලයේ register වුණාම හම්බෙන orders සේරම යවන්න පුළුවන්. මිල ගණන් වුණත් හරිම සාධාරණයි.

    මේකෙන් පොඩි බිස්නස් කරන ගොඩක් අයට තියෙන සල්ලි ලබා ගැනීමේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් හම්බෙනවා. බැංකු නොම්බර් දාලා කලින් deposit කරන්න කියන්න අවශ්‍ය නැහැ. ගෙවලා එවන් නැති වුණොත් මොකද කරන්නෙ කියන ප්‍රශ්නය නැහැ. පාර්සලේ හම්බෙනකොට ගෙවලා ගන්න තියෙන්නෙ.

    අනික මේ දවස්වල මොන තෙල් අර්බුදයක් තිබුණත් තැපෑල කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ. අනිත් කුරියර් වගේ දවසක් දෙකක් පරක්කු කරලා පාර්සල් කීපයක් ආවට පස්සෙ විතරක් බෙදන වැඩ නැහැ. වැඩ කරන දවස් තුනකින් ඕනම කෙළවරකට පාර්සල් බෙදන්න පුළුවන්.

    අනික පිටරට ඉඳලා යමක් එවද්දි වුණත් ලොකුවට ගෙවලා කුරියර්වල එවන්න අවශ්‍යම නැහැ. අපේ තැපෑල අන්තර්ජාතික තැපැල් සමූහයේ ලියාපදිංචි වෙලා ඉන්නෙ. ගොඩක් රටවල පොඩ්ඩක් හොයලා බැලුවොත් ලංකාවෙ තැපෑල හරහා එවන්න ක්‍රම තියෙනවා. කුරියර් හැත්ත වගේ පෙට්ටි කඩලා හොරා කන් නෑ.

    Online බඩු ගන්නකොට වුණත් අපේ තැපෑල හරහා ගෙන්නුවාම ඉක්මනට එනවා. තැපෑලට වඩා විශ්වාසය තියෙන්නෙ DHL වගේ Point to point සේවාවල විතරයි. හැබැයි ඒවාට ගෙවන්න ඕන ගාණ කවුරුත් දන්නවානෙ. ගොඩක් අය පොඩි පොඩි බඩු ගෙන්නන aliexpress වගේ වුණත් තැපෑල හරහා එව්වාම සති දෙක තුනෙන් එනවා. Bridges worldwide වගේ අනිත් ක්‍රම මාස ගණන් යන්නෙ.

    ඉතින් මම මේ පාර උත්සාහ කරන්නෙ අපේ තැපෑලට උපරිම විශ්වාසය දෙන්න. මේ ගැන හැමෝම දැනුවත් වෙයන්. නිකමට ගෙදර තියෙන වැඩක් නැති දෙයක් ගැන ad එකක් දාලා, ගන්න කෙනෙක් කතා කරාම උන්ට ඒක තැපෑලෙන් යවලා test කරලා බලපන්. කුරියර්වලට වඩා මොන තරම් ලේසිද කියලා හිතෙයි.

    අනික කැමති නම් register වෙලා, ගෙවලා ගන්නත් යවන්න පුළුවන්. එතකොට බය වෙන්න කිසිම දෙයක් නෑ. ගන්න මිනිස්සුන්ට වුණත් වැඩි විශ්වාසයක් තියෙනවා. නිකමට කරලා බලපං. සල්ලි අමාරු කාලෙ වැඩකට නැති දෙයක් විකුණලා කීයක් හරි හොයා ගන්නත් නියමම චාන්ස් එකත් මේක.

    එහෙනම් තවත් වැදගත් දේකින් හමු වෙමු.

    badu issuwoth tho thamai
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    Tracking number එක දාපන් බලන්න. (මුල් අකුරු දෙක වුණත් ඇති.) ෂුවර් එකටම ඔය තැපෑල නෙවෙයි, bridges worldwide වෙන්න ඇති. ඔය කාලකන්නි ලේසියකට පාර්සල් deliver කරන් නෑ. 👍

    tracking number pennanne naha dan.. complete state thiyana nisa wenna athi..
    මම ඔන්ලයින් බදු ඕන තරම් ගෙනත් තියේ . චීනෙන් විතරක් නෙවි. තව ගොඩක් තැපෑලෙන් පිට රටවලින් බඩු ලැබිලත් තියේ
    දැනට පොස්ට් එකෙන් එහෙම නැති වෙලා තියෙන්නේ 2යි. එකක් නම් ලංකාවේ පොස්ට් එකේ නෙවි. අනිත් එක ලංකාවේද වෙන රටකද කියල සුවර් නෑ. අනිත් ඔක්කොම ඇවිල්ල තියේ.
    mata name corona case nisa avula yanna aththe.. ara sanitiser spray karala address makila kiwve.. e wage mona hari wenna athi..

    langadinam muluth damme naha free shipping ena.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    tracking number pennanne naha dan.. complete state thiyana nisa wenna athi..

    mata name corona case nisa avula yanna aththe.. ara sanitiser spray karala address makila kiwve.. e wage mona hari wenna athi..

    langadinam muluth damme naha free shipping ena.
    එහෙම මගුලක් නම් නෑ. Tracking number එක අනිවාර්යයෙන්ම ඇති. මට පේන්නෙ උඹ තැපෑලට බනින්න හදලා, tracking එක BW බව දැකලා දැන් බොරුවට ශේප් වෙන්න හදනවා ඇති. තැපෑලෙන් ආවා නම් මාසයක් යන්නෙත් හරිම කලාතුරකින්. 👍
     
    • Haha
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    එහෙම මගුලක් නම් නෑ. Tracking number එක අනිවාර්යයෙන්ම ඇති. මට පේන්නෙ උඹ තැපෑලට බනින්න හදලා, tracking එක BW බව දැකලා දැන් බොරුවට ශේප් වෙන්න හදනවා ඇති. තැපෑලෙන් ආවා නම් මාසයක් යන්නෙත් හරිම කලාතුරකින්. 👍
    thapaleta banala mama monava gannada bn :rofl:
    BW da danneth naha.. mata hariyata mathaka naha
     
    Similar threads