හැම කෙනාම එක වගේ නෑ

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    ජිවිතේ ප්‍රශ්න විහිලුවට ගන්න හොද නෑ. තමන්ට දෙයක් වෙනකන් හමෝටම ප්‍රශ්න විහිලුවක් විතරයි. රස්සාවක් කරගන්න බැරුව තමන්ට කියල සල්ලි නැතුව අසරන වෙනකොට තේරෙයි ඔය හමෝටම.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුන්ගේ Thread වල පුක දෙන්නේ නැතුව ඵලයන් හුත්තෝ

    oka thamai eda idan mama kiuwe tho nugath amu modayek kiyala, dan tho ekath oppu karla pennua.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    True.ගිය අවුරුද්දෙ මේ කාලෙ වෙද්දි මට යන එන මන් නැති වෙලා හික වෙලා හිටියෙ. රස්සාවෙන් අයින් උනා.කෙල්ල දාල ගියා.බෝඩිමෙන් අයින් උනා. 😐
    දැන් නම් ඔලුව උස්සන් ඉන්නව. එක එක ආගම් දෙයියොන්ට පින් සිද්දවෙන්න නෙමෙයි මගෙ මොලේට පින් සිද්ද වෙන්න.👌 ගේමක් ගහපන්.උබට ගහන්න පුලුවන් ගේම් ගැන උබම තමයි දන්නේ.
     
    මේ ලෙඩේ නැත්නම් මාත් හොද රස්සාවක් කරනවනේ.
     
    • Like
    Reactions: asanka+++

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    මේ ලෙඩේ නැත්නම් මාත් හොද රස්සාවක් කරනවනේ.
    මචන් අපි හැමොටම එක වගේ චාන්ස් එන්නෙ නෑ ඕකනෙ ඇත්ත කතාව. උබෙ ලෙඩේ මොකද්ද? උබටත් කරන්න පුලුවන් දෙයක් ඇති නෙ බන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ජිවිතේ ප්‍රශ්න විහිලුවට ගන්න හොද නෑ. තමන්ට දෙයක් වෙනකන් හමෝටම ප්‍රශ්න විහිලුවක් විතරයි. රස්සාවක් කරගන්න බැරුව තමන්ට කියල සල්ලි නැතුව අසරන වෙනකොට තේරෙයි ඔය හමෝටම.
    I don't know if you're anuradha or not, but I've always said this and stood by anuradha's side when someone questions his ability to attend to a job. everything is a joke until you find yourself in the same boat as the other one you're bullying. the world as we see it can collapse at any moment.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ජිවිතේ ප්‍රශ්න විහිලුවට ගන්න හොද නෑ. තමන්ට දෙයක් වෙනකන් හමෝටම ප්‍රශ්න විහිලුවක් විතරයි. රස්සාවක් කරගන්න බැරුව තමන්ට කියල සල්ලි නැතුව අසරන වෙනකොට තේරෙයි ඔය හමෝටම.
    wysa keeyd?
    comfort zone eken eliyt penagaanna berinam itin sorry.com