හැම කෙනාම කියවිය යුතු ලිපියක්...

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    100% me kathawata ekagai machan ape duppath lamai tikata meka thrum giyoth loku deyak nethnam kalakanni jeppo tika lamai tikawa amaruwe danawa
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඇත්තටම ලංකාවෙ බුද්ධිමතුන් කියයුතු වටිනා කථාවක තමයි මේ විදේශ රටක ලංකාවට ආදරය කරන කෙනෙක් ලියල තියෙන්නේ. මේ කථාවේ වටිනාකම අපිට තේරුනාට නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් විහ්වවිද්‍යාලවල විප්ලව කරන අපේ මෝඩයන්ට තේරෙන්නැ. මේ කතාව මෙතනින් නතර නොකර අපේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න අයට දැනෙන විදියට දෙන්න ‍ඕන. මේක පත්‍තරේ පල කරල විතරක් මදි. පුලුවන් තරම් දැනුවත් කරන්න ඕනේ. මේක ලියපු කෙනාට ගොඩාක් ස්තූතියි........ උපේක්ෂාවෙන් ලංකාවෙ උගත් නමුත් බුද්ධිමත් නොවූ ශිෂ්‍ය පරපුර වෙනුනේ යථාර්ථය පැහැදිලි කලාට.............
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඇත්තටම ලංකාවෙ බුද්ධිමතුන් කියයුතු වටිනා කථාවක තමයි මේ විදේශ රටක ලංකාවට ආදරය කරන කෙනෙක් ලියල තියෙන්නේ. මේ කථාවේ වටිනාකම අපිට තේරුනාට නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් විහ්වවිද්‍යාලවල විප්ලව කරන අපේ මෝඩයන්ට තේරෙන්නැ. මේ කතාව මෙතනින් නතර නොකර අපේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න අයට දැනෙන විදියට දෙන්න ‍ඕන. මේක පත්‍තරේ පල කරල විතරක් මදි. පුලුවන් තරම් දැනුවත් කරන්න ඕනේ. මේක ලියපු කෙනාට ගොඩාක් ස්තූතියි........:D:D:D:D උපේක්ෂාවෙන් ලංකාවෙ උගත් නමුත් බුද්ධිමත් නොවූ:(:(:( ශිෂ්‍ය පරපුර වෙනුනේ යථාර්ථය පැහැදිලි කලාට.............
     

    earhba

    Member
    Oct 10, 2009
    3
    0
    0
    moda katha......

    meka nam pattapal joke 1. apith kemthi monawath karanne nethiwama igena ganna.apith kemahi oya kiyana schoolarship walin witharak nomile igena ganna denawa nam.apith kemathi me rate nidaha addyapanaya nethi wenawanm......apatanam oya kokath ekai........hebai api ke gahanne duppath ewun wenuwen....me anduwa nonawada aluthen addyapanayata eka kaele......... hoyala balanna......OU,Sliate 1 kage sankalpada kiyala....sliate 1 gena dannewath ne neda???????? .mahindata jaya wewa, UNP yata udau kalata.........api naya ne me ratata.....api me ratata weda karanneth neeeeeeeeee ......ona ekaka me rate inna deshapremimoyama wisdaganioooooo.......un inna one ape bela mwhwwara karanna.......jaya wewa S.B.