හැම කේනාම බලලා අදහසක් දක්වන්න helppp

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    හැම කේනාම බලලා අදහසක් දක්වන්න helppp

    දැන් 23 ක් ජොබක් නෑ ජොබක් කරන්න සුදුසුකම් හදාගන්න හොද දෙයක් කියපල්ලා හොටෙල් කෝස් එකක්,ඉලෙක්ර්‍ටික් , ඉලෙක්ර්‍ටොනික් , හරි මොකක් හරි හොද පැත්තක් කියපල්ලා ගොඩ යන්න පුලුවන් අනේ මන්දා ජීවිතෙත් තිත්ත වෙනවා :sorry:මුලින් කීයක් හරි හොයාගන්න ඔන මේ මොකක් හරි කරන්න සාපේ යන්තම් පාස් උපේ නෑ සබ්ජෙක්ට් 02යි කම්පියුටර් කෝස් එකක් කරලා තියේ එච්චරයි මට නිකන් පිස්සු වගේ බන්ලා කොරියන් එක්සෑම් කරන්නත් හිතේනවා ඒත් ඒකෙත් පොඩි කොස්සක් තියනවා:rolleyes:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හොටෙල් කෝස් එකක් කරන්න මාස 6 නේ ..ඊට පස්සේ ජොබ්ස් තියෙනවා ..පස්සේ එක්ස්පිරියන්ස් අරන් රට උනත් යන්න පුළුවන්නේ ..
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    technical school එකකට පලයන්!(ව්‍රෘතීය පුහුණු පාසල්) රජයෙන් නොමිලේ කරන්නේ! උබට අනාගතේ හදා ගන්න උදව්වක් වෙයි! හැබැයි උබේ දක්ශතාවය මොකක්ද කියල උබ දැනගෙන ඉදපන් ඉස්සෙල්ලම!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙක්නිකල් සයිඩ් එකේ දෙයක් කරන්න කැමතිනම් පාරවල් ගොඩක් තියනව.:yes:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ටෙක්නිකල් කෝස් එකක් කරපන්,ෂෝර්ට් ටයිම් . ෆොනේ රෙපෙයාර් අව්ලක්ද .......මෙහෙන් ගත්ත කොළොඹ ගියා උන්ට කියලා හැදුව ගානක් තියාගෙන කිව්වා .ඒ එක්කම හොටෙල් කෝස් ,එකක් කරපන් ජොබ් හොයාගන්න බැරි වෙන්නේ නැහැ ලෝකේ පෙරලුනත් මිනිස්සු කන්න තැන හොයනවා ...................කොරියන් වරදක් නැහැ කට්ට කෑවොත් ....පස්සේ හොද වැඩක් කරන්න පුළුවන්