හැම කේනාම බලලා අදහසක් දක්වන්න helppp
දැන් 23 ක් ජොබක් නෑ ජොබක් කරන්න සුදුසුකම් හදාගන්න හොද දෙයක් කියපල්ලා හොටෙල් කෝස් එකක්,ඉලෙක්ර්ටික් , ඉලෙක්ර්ටොනික් , හරි මොකක් හරි හොද පැත්තක් කියපල්ලා ගොඩ යන්න පුලුවන් අනේ මන්දා ජීවිතෙත් තිත්ත වෙනවා
මුලින් කීයක් හරි හොයාගන්න ඔන මේ මොකක් හරි කරන්න සාපේ යන්තම් පාස් උපේ නෑ සබ්ජෙක්ට් 02යි කම්පියුටර් කෝස් එකක් කරලා තියේ එච්චරයි මට නිකන් පිස්සු වගේ බන්ලා කොරියන් එක්සෑම් කරන්නත් හිතේනවා ඒත් ඒකෙත් පොඩි කොස්සක් තියනවා